කෙල්ලොන්ගෙ ජොලි කතා

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මතකනෙ අර බට්ටා අංගම්මන සුමන අහන්න ගිහින් වෙච්ච වැඩේ......මේකට ඉතින් ඔය හන්ද සිඟිති ආතල් එකක් ගහල. මහ හයියෙන් සිංහල කුණුහරප කිය කිය හතර වටේ ඇවිදිනවා. :yes::yes:

    අපේ පුස්තකාලෙ ඉන්නවා ළමයින්ට උදව්වට ඔය පොත් හොයල දෙන්න වගේ වැඩ වලට රෝවර්ලා කියල කට්ටියක්. දැන් ඉතින් බට්ටටත් මොකද්ද පොතක් ඕනෙ වෙලා ගියා එක්කනෙක් ගාවට. මිනිහ ඉන්දියන් පාටයි. බට්ටත් ඉතින් සද්දෙ දාලා,

    "Excuse me, can you help me to find this book?"

    කියල පොතක නමක් පෙන්නුවා. දැන් අර එකත් අපිට මග පෙන්නනවා. බට්ටත් යන ගමන් අපිට කියනව,

    "මේ @#$ පොත හොයල දුන්නොත් අපි කොහෙන් හරි කාල ගෙදර යමු," කියල.:shocked::shocked:

    එක පාරට අර මිහිහ බට්ට දිහා බලල කියනව,

    "ඒය් @#$, තමුසෙ ලංකාවෙද?" යකෝ මේ මිහිහ ලංකාවෙ ඩයල් එකක්! ලාවුළු කාලද කොහෙද ඉන්දියන් එකෙක් වගේ කහ පාටයි. :sorry::sorry:

    බට්ටට කළිසම තෙමුනෙ නැති එක විතරද කොහෙද. මූ දැන් වෙව්ලනව.

    ඊට පස්සෙ අර අය්ය හිනාවෙලා කිව්ව, "මචං තමුසෙට ඔච්චර කුණුහරුප කියන්න ඕනෙ නම් සුද්දෙක් හරි කාපිරියෙක් හරි අල්ලගනින්!" කියල.:lol::lol:

    එදා පුංචි බට්ටා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. තමාගේ පාට අයට කුණුහරුප කියල ගුටි කන්නෙ නෑයි කියල.:P :P

    :lol: බට්ටා අහගෙන වගෙ හොදට! :lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මේක මරු.. අපිත් සමහර වෙලාවට සුද්දොන්ට කුණුහරප කියල දීල මාර fun එකක් ගන්නවා. :lol::lol:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මේක මරු.. අපිත් සමහර වෙලාවට සුද්දොන්ට කුණුහරප කියල දීල මාර fun එකක් ගන්නවා. :lol::lol:

    hahahahah ow ow......maru wade ekanam.......මෙහෙදි අපෙ සෙට් එකේ වැඩේ තමයි අමුතු භාෂාවකින් කතා කරන එක. ඇත්තටම එහෙම එකක් නෑ. බොරුවට කියවනව. කට්ටියට ෆුල් අවුල්. ඇයි ඉතින්, ලංකාවෙ කොල්ලයි කෙල්ලො දෙන්නයි, නයිජීරියාවෙ කෙල්ලෙකුයි, කෙන්යාවෙ කොල්ලෙකුයි, පකිස්තාන් වල කෙල්ලෙකුයි, තව ඔසී කොල්ලොයි ඔක්කොම් එකම භාෂාවක් කතා කරද්දි!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. :rolleyes:

    ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......:(:(

    ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

    Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!
    :oo::baffled::lol:
    :lol::lol:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කැම්පස් එකේ මුල්ලකට වෙලා ඉඳගෙන ඔහේ කොම්පියුටරේට කොට කොට ඉන්න මට ඉස්කෝල කාලෙ මැවී පේන්නෙ කොච්චර ලස්සන චිත්‍රයක් වගේ ද......කොච්චර නීති රීති, වැටකඩුලු තිබ්බත්, ඉස්කෝලෙ සුන්දරත්වය කැම්පස් ජීවිතේ නැති හැටි. හන්තානට, කොළඹට යන අක්කලා අය්යලා ඒ සුන්දරත්වය එලෙසම විඳීවි.....ඒත් අපි?

    එදා අපේ කෙල්ලො ටික ඉස්කෝලෙ දාල යන්න බෑ කියල අඬද්දි, මම ගොළුවත රැකගෙන ඔහේ හිටියා. මගේ ලෝකය හිස් එකක් කියලයි මට හිතුනෙ. කැම්පස් තේරුනා....දැන් මගේ ගමන වෙනස් වෙන බවත් දැනගෙන හිටියා. ඉස්කෝලෙ එකම පවුලක්,.....ඒ පවුලෙ උණුසුම මෙහෙ නෑ.

    ඔව්. ඒ ලෝකෙන් දැන් සමු අරන්....ඉස්කෝලෙ යන නංගියේ මල්ලියේ, ඉස්කෝලෙ තරම් ලස්සන කාලයක් තවත් නෑ.....ඒක විඳින්න,.....විඳවන්න එපා...

    :yes::yes: totally!!

    ps: මමත් ඔයාගෙ ඉස්කෝලෙම තමයි :cool::P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක වුනේ ඉස්කෝලෙ නම් නෙමෙයි. හා හාපුරා කියල අපෙ වාසිටියෙ ටිකක් විතර ආතල් සෙට් එකක් මට සෙට් වුනා.....

    ඉතින් ඒ වෙලාවෙ බට්ටා ලැප්ටොප් එකේ මොකද්ද එකක් බල බල හිටියෙ. ඔන්න ඔහොම ඉඳිද්දි මූට ජබර කලන්තෙ ගැහුව. මේක දැඟලුව පාර හෙඩ්සෙට් එක ගැලවුනා. එක පාරට ෆුල් වොලියුම් එකෙන්,

    "අංගම්මන සුමන - අංගම්මන සුමන......" ගාල ලස්සන සින්දුවක් ලැපෙන් ඇහෙන්න ගත්තෙ නැතෑ:.

    බට්ටා විතරද බලබල හිටියේ......:confused::confused: