කෙල්ලොන්ගේ කාමර

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ ඒවා දැක්කොත් ඔය ඔක්කොම පරාදයි

03-soodin-house-girls-bed-room-300x225.jpg
:dull::dull:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ara duppath kellange kamara dakkama dukai ban. Paw e kelloth asa atine kamare lassanata tiyaganna

    දුප්පත් රටවල් දුප්පත් විදිහට පෙන්නන සීන් එකක් නේ බන් ඔතන තියෙන්නේ...මොකෝ තායිලන්තේ සල්ලි කාරයෝ ඇත්තෙම නැද්ද? ඔයිට වඩා හොද කාමර වල ඉන්න කෙල්ලෝ ඇත්තෙම නැද්ද? ඒවා ගන්න තිබ්බනේ..:dull:

    අනිත් රටවල් වල හොද සැප පහසු ඒවා අරගෙන, ආසියාතික දුප්පත් රටවල් තවත් දුප්පත් කරලා අරගෙන...මම නම් දකින්නේ එකයි මෙතන...ඔය ලස්සන කාමර වල ඉන්න ඉන්න කෙල්ලෝ ජීවත් වෙන රටවල ඉන්න හිටින්න කාමරයක් නැති කෙල්ලොත් ඕනේ තරම් ඇති :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහංකො හයිටි වල උන්ගෙ කාමරත් මගෙ කාමරේට වඩා පිලිවෙලයි :sorry: :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දුප්පත් රටවල් දුප්පත් විදිහට පෙන්නන සීන් එකක් නේ බන් ඔතන තියෙන්නේ...මොකෝ තායිලන්තේ සල්ලි කාරයෝ ඇත්තෙම නැද්ද? ඔයිට වඩා හොද කාමර වල ඉන්න කෙල්ලෝ ඇත්තෙම නැද්ද? ඒවා ගන්න තිබ්බනේ..:dull:

    අනිත් රටවල් වල හොද සැප පහසු ඒවා අරගෙන, ආසියාතික දුප්පත් රටවල් තවත් දුප්පත් කරලා අරගෙන...මම නම් දකින්නේ එකයි මෙතන...ඔය ලස්සන කාමර වල ඉන්න ඉන්න කෙල්ලෝ ජීවත් වෙන රටවල ඉන්න හිටින්න කාමරයක් නැති කෙල්ලොත් ඕනේ තරම් ඇති :dull::dull:

    ou ban meeka thanikara vikaarayak.
    salli thiyana eunge kamarai nathi eunge kaamarai koi rate gaththath wenas.
    moko oya posath rata wala hama ekaagema rooms ohoma na ne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුප්පත් රටවල් දුප්පත් විදිහට පෙන්නන සීන් එකක් නේ බන් ඔතන තියෙන්නේ...මොකෝ තායිලන්තේ සල්ලි කාරයෝ ඇත්තෙම නැද්ද? ඔයිට වඩා හොද කාමර වල ඉන්න කෙල්ලෝ ඇත්තෙම නැද්ද? ඒවා ගන්න තිබ්බනේ..:dull:

    අනිත් රටවල් වල හොද සැප පහසු ඒවා අරගෙන, ආසියාතික දුප්පත් රටවල් තවත් දුප්පත් කරලා අරගෙන...මම නම් දකින්නේ එකයි මෙතන...ඔය ලස්සන කාමර වල ඉන්න ඉන්න කෙල්ලෝ ජීවත් වෙන රටවල ඉන්න හිටින්න කාමරයක් නැති කෙල්ලොත් ඕනේ තරම් ඇති :dull::dull:

    බහුතරේ සලකල පොටෝ අරං තියෙන්නෙ :baffled: :baffled: