Ara duppath kellange kamara dakkama dukai ban. Paw e kelloth asa atine kamare lassanata tiyaganna

අපේ රටේ කෙල්ලන්ගේ කාමර බලන්න එපාය
ela ela.. lankawe 1kuth damuda nangila..

දුප්පත් රටවල් දුප්පත් විදිහට පෙන්නන සීන් එකක් නේ බන් ඔතන තියෙන්නේ...මොකෝ තායිලන්තේ සල්ලි කාරයෝ ඇත්තෙම නැද්ද? ඔයිට වඩා හොද කාමර වල ඉන්න කෙල්ලෝ ඇත්තෙම නැද්ද? ඒවා ගන්න තිබ්බනේ..
අනිත් රටවල් වල හොද සැප පහසු ඒවා අරගෙන, ආසියාතික දුප්පත් රටවල් තවත් දුප්පත් කරලා අරගෙන...මම නම් දකින්නේ එකයි මෙතන...ඔය ලස්සන කාමර වල ඉන්න ඉන්න කෙල්ලෝ ජීවත් වෙන රටවල ඉන්න හිටින්න කාමරයක් නැති කෙල්ලොත් ඕනේ තරම් ඇති![]()