කෙල්ලොන්ගේ යට ඇඳුම​

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කෑප්ටන් Jack Sparrow;20109449 said:
    කුහකයෙකුගේ අදෝනාව. :lol:
    පවු බන්, කියන්න තියෙන දේවල් කෙලින් ඇවිත් කියපන්, චිත්ත වැඩ කරන්නේ නැතුව. රේප් කපපු නිසා මට තුන් වේල කන්න බැරි වෙයි. :(
    :lol::lol::lol::lol::lol:

    ඔවා ගණන් ගන්න එපා බන් කොන්ද පන නැති හිවල්ලු තමයි ඔවා කරන්නේ,rep +
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මටනං ඔය කැම්පස් පකයින්ව පෙන්නන්ඩ බෑ.. :lol:
    ඊයෙ උණහපුලුවෙක් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වනව දැක්ක මම ටීවි එකෙන්

    ow ban, moda yakku tamai owaye laginne, pvt campus un hondai eka atakin
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;20109350 said:
    "අනේ දෙවිදත් නොදිට් මොක්පුර":no:
    මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි...

    Lankawe system eke prashne thienne. Pitaratawala unis wala oya eka prashnayak wath na. Unta thiena prashne student loan eka cover karaganne kohomada? Heta kanne bonne kohomada (part time job eka gena prashna) Ithin un igenagannawa job ekak ganna puluwan field ekakin.

    Ape ewun rag kara kara,picket kara kara parawal gane kale kanawa. :lol:

    News walata mama dekka eka kellekge amma kenek adnawa 'duppath apita mehema karanne mokada kiyala' :(
     
    Last edited:
    • Like
    Reactions: I_Simon

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    okunta allagena denna thiyenne. ammala thaththala duk widala lamayek campus yawanne thaman nodekka heena e lamaingen hebee karawa ganna den campus wala inne e ahinsaka minissunge heena hegeem ekka sellam karana un
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    කෑප්ටන් Jack Sparrow;20109350 said:
    "අනේ දෙවිදත් නොදිට් මොක්පුර":no:
    මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි. කැලණියේ හැම ෆැකල්ටි එකකම ඔහොම නැහැ.
    ඔතන නවකයන්ට කැම්පස් ඇවිත් මුල් මාස 2 - 3 යනකන් අදින්න වෙන්නේ ඔහොම, පිරිමි ළමයි ජෙන්ටා, ගෑනු ළමයි දිග සය (විලුබ ගාවට)යි අත් වැහිච්ච හැට්ටෙයි.
    කැලණියේ සයන්ස් ෆැකල්ටි එකේ rag එක නැති නිසා එකේ අයට ඕන ඇදුමක් අදින්න පුළුවන්. (මගේ අත්දැකීමෙන් කියන්නේ)
    මම කොලබ, එත් සමහරක් ගම වලින් ආපු දුප්පත් ළමයි අපේ කොලබ එවුන් වගේ ෆැෂන් දැම්මේ නැහැ, මුල් කාලේදී ඒ ළමයිව පැහැදිලිව අදුරගන්න පුළුවන් උනා.ගම වලින් ආව ගොඩක් කොල්ලෝ ඇන්දේ අත් දිග ෂර්ට් වල ඇත නවල, ඩෙනිමක් නැත්නම් මහපු කලිසමක් උඩින් එක දාල, රබර් සෙරෙප්පු දෙක කකුලට දාල. ගෑනු ළමයි ගවුම්, සායවල් තමයි ගොඩක් ඇන්දේ, එයාල මේකප් දාල නැහැ, කොන්ඩ කෙලින් කරලා නැහැ, සරලයි, චාම්. එත් කොලබ කොල්ලෝ ඩෙනිම ගහල සමහරු ඩේක් ශුස් දාල, කෙල්ලෝ මේකප් දාල, එක එක විදිහයි. (ගොඩක් එවුන්)
    මුල් කාලේ අපිට සීනියර්ස් ල මුණගැහුනේ නැති නිසා නිකන්ම වගේ නගරේ එවුන් එකට, ගම වල එවුන් එකට සෙට් උනා. හැබැයි සීනියර්ස් ල ආවම අපිට දීපු පලවෙනි වැඩේ තමයි කට්ටිය අදුරගන්න එක. බැජ් එකේ 550ක් හිටිය. අපි උන් හැමෝම එක්ක කතා කරලා උන් හැමෝගෙම විස්තර දැනගෙන ඉන්න ඕනේ. එදා සීනියර්ස් ල එහෙම නොකරන්න අපිට ඒ පිට පළාත් වල හැමෝම අදුරගන්න බැරි වෙන්න තිබ්බ. ඒ දේ නිසා දැන් ලංකාවේ හැම කොනකම යාළුවො ඉන්නවා. හැබැයි මුලදී ඇතිවුන සෙට් වෙනස් උනේ නැහැ. එක තමයි තිබ්බ අවුල. අපි අතර ගැප් එකක් හැදුනා අපිටත් නොදැනීම.:(
    දැන් ඔය ඇදුම ගැන කතාකලොත් ඕක අපිට විරුද්ද මතයක් දරන ශිෂ්‍ය කණ්ඩායමක ක්‍රියාකාරකමක්. එහෙම නීතියක් දැම්මම නිදහසට බාදා වෙනවා තමයි, එත් එයාලට එයාලගේ බැජ් එකේ අනිත් එවුන්ව අදුරගන්න පුළුවන්. (කොමස් ආට් බැජ් එකක 1500+ ඉන්නවා) ඒ වගේම හැමෝම එක සමාන විදිහට ඉන්න නිසා ගමේ - නගරේ කියන බෙදිල්ල අඩුයි.
    මේ හැමදේම කැම්පස් උප සංස්කෘතික ලක්ෂණ. මේවා අද ඊයෙක ආපු ඒවා නෙමෙයි. මේ දේවල් ගැන නොදන්නා පිරිස් කියන දේවල් නිසයි මෙහෙම දාන්න හිතුවේ, එකට ගොඩක්ම හේතු වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තියෙන කුහක කමයි ඉරිසියාවයි. ඒ යට තමයි මම මුලින් ම දෙයක් කියලාම පටන් ගත්තේ.
    වදින එවුන්ට වැඩෙයි, රිදෙන එවුන්ට රිදෙයි. :rolleyes:
    මගේ රේප් කැපුවට කමක් නැහැ, මම ප්‍රකාශ කලේ මගේ මතෙයි.:)
    :yes::yes::yes::yes::yes:
    Attha kathawa macho
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මාත් ජැක් ස්පරෝව්ගේ කතාවට එකගයි.:yes::yes:
    කැම්පස් ගියපු නැති උන් ගොඩක් මේකේ ඉන්නවා කියල උද කමෙන්ට් වලින් පේනවා..:yes::yes::yes::D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Lankawe system eke prashne thienne. Pitaratawala unis wala oya eka prashnayak wath na. Unta thiena prashne student loan eka cover karaganne kohomada? Heta kanne bonne kohomada (part time job eka gena prashna) Ithin un igenagannawa job ekak ganna puluwan field ekakin.

    Ape ewun rag kara kara,picket kara kara parawal gane kale kanawa. :lol:

    News walata mama dekka eka kellekge amma kenek adnawa 'duppath apita mehema karanne mokada kiyala' :(
    උඹෙ කතාව සහතික ඇත්ත. පිටරට කැම්පස් වල උන්ට ස්ට්‍රෙස් එක වැඩියි හොදටම. උන් ඉගන ගන්නෙ රස්සාවලුත් කරගෙන. මෙහෙ උන්ට නිකං හිටියත් ඩිග්‍රිය හම්බවෙන හින්ද උන්ට කිසි ගානක් නෑ. ඉතින් ඒ වෙලාවෙ පිකට් කරනව රැග් කරනව. ලංකාවෙත් ඒ වගේ ස්ට්‍රෙස් එක තියෙන්න ඕන. ලංකාවෙ ලොකු පුටුවල ඉන්න උන් කම්මැලි වෙලා තියෙන්නෙත් ඒකයි. ඔක්කොම අතට හම්බවෙනකන් බලන් ඉන්නෙ. ලංකාවෙ කැම්පස් උන්ව හුරතල් කරනව වැඩියි.

    කැම්පස් අනාථයින්ට මේක කියෙව්වමනන් ගොඩාක් රිදෙයි.
    http://sinhala.lankanewsweb.com/index.php/features/15866-2015-02-19-12-05-56
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    ඕක ඉතින් ප්‍රයිවට් කැම්පස් වලත් තියෙනවනේ. (මම කියන්නේ NSBM ගැන) අනිත් ඒවායේ කොහොමද දන්නේ නෑ. senior batch එකෙන් හැමදේම කියලා දෙනවා, fun events කරනවා කට්ටියවම සෙට් කරවන්න. Orientation කියලා full දවස් දෙකක් කරනවා.

    අනික ඇඳුමෙන් මිනිස්සු සමානත්වය කරන්නේ කොහොමද බං? උම්බලමනේ කියන්නේ ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා? මේ එලකිරියේත් ඕන තරම් කියවන්නේ. මගේ මතය කොච්චර කිව්වත් මිනිස්සුන්ව මනින්නේ ඇඳුමෙන් තමයි මේ ලංකාවේ.

    අනික මෙතන ප්‍රශ්නේ අඳුන්වලා දෙන්න නෙවෙයි. කුනුහපෙන් බනින එක, බලපෑම් කිරීම, rag එකේ limit පන්නලා වැඩ කරන එක. ඔය එලියට නාවට ඇතුලේ ඔයිට වඩා දේවල් හොරෙන් හොරෙන් වෙනවා. කව්රුත් කැමති නෑ සමහර සීන් එලියට දාන්න මොකද මුළු කාලෙම අවුරුදු 4ක් ඕක ඇතුලේ ඉන්න ඕනේ නිසා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹෙ කතාව සහතික ඇත්ත. පිටරට කැම්පස් වල උන්ට ස්ට්‍රෙස් එක වැඩියි හොදටම. උන් ඉගන ගන්නෙ රස්සාවලුත් කරගෙන. මෙහෙ උන්ට නිකං හිටියත් ඩිග්‍රිය හම්බවෙන හින්ද උන්ට කිසි ගානක් නෑ. ඉතින් ඒ වෙලාවෙ පිකට් කරනව රැග් කරනව. ලංකාවෙත් ඒ වගේ ස්ට්‍රෙස් එක තියෙන්න ඕන. ලංකාවෙ ලොකු පුටුවල ඉන්න උන් කම්මැලි වෙලා තියෙන්නෙත් ඒකයි. ඔක්කොම අතට හම්බවෙනකන් බලන් ඉන්නෙ. ලංකාවෙ කැම්පස් උන්ව හුරතල් කරනව වැඩියි.

    එහෙම කියන්න එපා. ජපුර accountacy වලට degree එක දෙන්න අවුරුදු දෙකක් job කරලා experience පෙන්නන්න ඕනේ. :yes: Art/Law side එකේ එවුන්ට තමයි ඔය ඇම්ම ටිකක් වැඩි. ඊටපස්සේ කොමස්, science faculty වල නම් ගොඩක් අඩුයි. ගොඩක් rag වල ලොක්කෝ වගේ ඉන්නේ කොළඹ ස්කොල වල ගිය එවුන් නෙවෙයි. ගමේ ගොඩේ ස්කොල වල ගිය එවුන්. බොරු නම් හොයලා බලපන්. මොකද උන්ගේ මානසික ප්‍රශ්නයක් ඇත්තම කිව්වොත්, උන් හෙන ආසයි කෙල්ලෝ ඉස්සර leader කෙනෙක් කියලා පෙන්නන්න. :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම කියන්න එපා. ජපුර accountacy වලට degree එක දෙන්න අවුරුදු දෙකක් job කරලා experience පෙන්නන්න ඕනේ. :yes: Art/Law side එකේ එවුන්ට තමයි ඔය ඇම්ම ටිකක් වැඩි. ඊටපස්සේ කොමස්, science faculty වල නම් ගොඩක් අඩුයි. ගොඩක් rag වල ලොක්කෝ වගේ ඉන්නේ කොළඹ ස්කොල වල ගිය එවුන් නෙවෙයි. ගමේ ගොඩේ ස්කොල වල ගිය එවුන්. බොරු නම් හොයලා බලපන්. මොකද උන්ගේ මානසික ප්‍රශ්නයක් ඇත්තම කිව්වොත්, උන් හෙන ආසයි කෙල්ලෝ ඉස්සර leader කෙනෙක් කියලා පෙන්නන්න. :lol:
    අනේ බන් ලංකාවෙ කැම්පස් වල මොනාද බන් කරන්නෙ. වෙන රටවල ළමයි ඉගනගන්නෙ රසාවල් කරන ගමන්. මෙහෙ උන් නිකන් ඉදල ඩිග්‍රි එක ගන්නෙ. ලංකාවෙ උන් කම්මැලියි. ඉතින් උන් රස්සාවකට ගියත් කම්මැලියි. රට පිටිපස්සට යන එක අහන්න දෙයක්ද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ බන් ලංකාවෙ කැම්පස් වල මොනාද බන් කරන්නෙ. වෙන රටවල ළමයි ඉගනගන්නෙ රසාවල් කරන ගමන්. මෙහෙ උන් නිකන් ඉදල ඩිග්‍රි එක ගන්නෙ. ලංකාවෙ උන් කම්මැලියි. ඉතින් උන් රස්සාවකට ගියත් කම්මැලියි. රට පිටිපස්සට යන එක අහන්න දෙයක්ද?

    gov campus යන බහුතරයක් නේ gov job යන්නෙත්. gov institution එකකට වැඩක් කරගන්න ගියාම ලොකු සීන්, slow එක ඔක්කොම බලන්න ඕනේ. එතකොට ඔය rag එකෙන් හැදුන සමානත්වය කොහෙද දන්නේ නෑ? :rolleyes:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    එහෙම කියන්න එපා. ජපුර accountacy වලට degree එක දෙන්න අවුරුදු දෙකක් job කරලා experience පෙන්නන්න ඕනේ. :yes: Art/Law side එකේ එවුන්ට තමයි ඔය ඇම්ම ටිකක් වැඩි. ඊටපස්සේ කොමස්, science faculty වල නම් ගොඩක් අඩුයි. ගොඩක් rag වල ලොක්කෝ වගේ ඉන්නේ කොළඹ ස්කොල වල ගිය එවුන් නෙවෙයි. ගමේ ගොඩේ ස්කොල වල ගිය එවුන්. බොරු නම් හොයලා බලපන්. මොකද උන්ගේ මානසික ප්‍රශ්නයක් ඇත්තම කිව්වොත්, උන් හෙන ආසයි කෙල්ලෝ ඉස්සර leader කෙනෙක් කියලා පෙන්නන්න. :lol:

    " උන් හෙන ආසයි කෙල්ලෝ ඉස්සර leader කෙනෙක් කියලා පෙන්නන්න "
     
    ඔවා ගණන් ගන්න එපා බන් කොන්ද පන නැති හිවල්ලු තමයි ඔවා කරන්නේ,rep +

    අනිවා මචන්. දෙයක් ගැන කතා කරන්න කලින් වෙන්නේ මොකක්ද කියල දැනගෙන හිටියේ නැත්නම් වෙන්නේ ඒ කතා කරන කෙනාගේ මෝඩ කම දිග ඇරෙන එක විතරයි. :no:

    Lankawe system eke prashne thienne. Pitaratawala unis wala oya eka prashnayak wath na. Unta thiena prashne student loan eka cover karaganne kohomada? Heta kanne bonne kohomada (part time job eka gena prashna) Ithin un igenagannawa job ekak ganna puluwan field ekakin.

    Ape ewun rag kara kara,picket kara kara parawal gane kale kanawa. :lol:

    News walata mama dekka eka kellekge amma kenek adnawa 'duppath apita mehema karanne mokada kiyala' :(

    උබ හිතනවට වඩා යතාර්ථය වෙනස් මචන්. පිටරටවල ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනය නැති නිසා උන්ට ඒ ප්‍රශ්න එනවා. එත් ලංකාවේ කැම්පස් වලත් ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි එදා වෙල ගැටගහ ගන්න එක. උබල දන්නේ නැති උනාට ලංකාවේ කැම්පස් වල එවුනුත් පාර්ට් ටයිම් කරනවා. මගේ යාලුවෙක් හිටියා එයා ප්‍රසිද්ද ආයතනයක කස්ටමර් කෙයා එකේ නයිට් ඩියුටි. පොර ඒ වැඩෙත් කරලා පය දෙකක් තුනක් ඇවිත් බුදියගෙන ලෙක්චර්ස් හිටන් එනවා.
    තව උබල දැකල ඇති ප්‍රමෝෂන් වලට පාරේ එක එක විදිහට ඇදගෙන ඉන්න එවුන්, අන්න එහෙමත් ඉන්නේ ගොඩක් කැම්පස් එවුන්. :no:
    ඔය කරලා තියෙනවා කියන දේ rag එක නෙමෙයි බන්.

    :yes::yes::yes::yes::yes:
    Attha kathawa macho

    :yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෑප්ටන් Jack Sparrow;20110080 said:
    අනිවා මචන්. දෙයක් ගැන කතා කරන්න කලින් වෙන්නේ මොකක්ද කියල දැනගෙන හිටියේ නැත්නම් වෙන්නේ ඒ කතා කරන කෙනාගේ මෝඩ කම දිග ඇරෙන එක විතරයි. :no:

    උබ හිතනවට වඩා යතාර්ථය වෙනස් මචන්. පිටරටවල ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනය නැති නිසා උන්ට ඒ ප්‍රශ්න එනවා. එත් ලංකාවේ කැම්පස් වලත් ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි එදා වෙල ගැටගහ ගන්න එක. උබල දන්නේ නැති උනාට ලංකාවේ කැම්පස් වල එවුනුත් පාර්ට් ටයිම් කරනවා. මගේ යාලුවෙක් හිටියා එයා ප්‍රසිද්ද ආයතනයක කස්ටමර් කෙයා එකේ නයිට් ඩියුටි. පොර ඒ වැඩෙත් කරලා පය දෙකක් තුනක් ඇවිත් බුදියගෙන ලෙක්චර්ස් හිටන් එනවා.
    තව උබල දැකල ඇති ප්‍රමෝෂන් වලට පාරේ එක එක විදිහට ඇදගෙන ඉන්න එවුන්, අන්න එහෙමත් ඉන්නේ ගොඩක් කැම්පස් එවුන්. :no:
    ඔය කරලා තියෙනවා කියන දේ rag එක නෙමෙයි බන්.

    :yes::yes::yes::yes::yes:
    අනේ බන් උඹ කියන ප්‍රශ්න තියෙන්නෙ පිටරට කැම්පස් උන්ට. උන්ගෙ ගෙවල් වලින් සල්ලි දෙන්න නෑ තිබ්බත්. උන්මයි පාට් ටයිම් ජොබ් කරන ගමන් ඉගෙන ගන්නෙ. ලංකාවෙ වගේ නිකන් පාස් කරන්නෙ නෑ ඒ රටවල කැම්පස්. එහෙ විභාග උනත් පට්ටම අමාරුයි. ඉතින් ඒ රටවල උන් මහන්සියෙන් ඉගෙන ගන්නව. මෙහෙ උන් රැග් කරල පිකට් කරල බොරුවට ඩිග්‍රි එක අරන් රසාවලට ගිහිල්ල නිකන් ඉන්නව. මේ රට කොහොම දියුණු වෙයිද මෙහෙම.
     
    මාත් ජැක් ස්පරෝව්ගේ කතාවට එකගයි.:yes::yes:
    කැම්පස් ගියපු නැති උන් ගොඩක් මේකේ ඉන්නවා කියල උද කමෙන්ට් වලින් පේනවා..:yes::yes::yes::D:D

    ඔව් මචන්. සමහරුන්ගේ තියෙන්නේ ඉරිසියාවයි, කුහක කමයි. :no:

    ඕක ඉතින් ප්‍රයිවට් කැම්පස් වලත් තියෙනවනේ. (මම කියන්නේ NSBM ගැන) අනිත් ඒවායේ කොහොමද දන්නේ නෑ. senior batch එකෙන් හැමදේම කියලා දෙනවා, fun events කරනවා කට්ටියවම සෙට් කරවන්න. Orientation කියලා full දවස් දෙකක් කරනවා.

    අනික ඇඳුමෙන් මිනිස්සු සමානත්වය කරන්නේ කොහොමද බං? උම්බලමනේ කියන්නේ ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා? මේ එලකිරියේත් ඕන තරම් කියවන්නේ. මගේ මතය කොච්චර කිව්වත් මිනිස්සුන්ව මනින්නේ ඇඳුමෙන් තමයි මේ ලංකාවේ.

    අනික මෙතන ප්‍රශ්නේ අඳුන්වලා දෙන්න නෙවෙයි. කුනුහපෙන් බනින එක, බලපෑම් කිරීම, rag එකේ limit පන්නලා වැඩ කරන එක. ඔය එලියට නාවට ඇතුලේ ඔයිට වඩා දේවල් හොරෙන් හොරෙන් වෙනවා. කව්රුත් කැමති නෑ සමහර සීන් එලියට දාන්න මොකද මුළු කාලෙම අවුරුදු 4ක් ඕක ඇතුලේ ඉන්න ඕනේ නිසා.

    මම NSBM ගැන නම් දන්නේ නැහැ මචන්. හැබැයි ඕකට මම කියපු විදිහේ ලංකාවේ දුෂ්කර පළාත් වලින් අමාරුවෙන් ඉගෙනගෙන, දුප්පත් කමට ලොකු ෆැෂන් නොකරන කොල්ලෝ කෙල්ලෝ එනවද කියන එකයි මට ප්‍රශ්නේ. එහෙම ආවනම් උබටත් වෙනස තේරේවි.
    ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ බන්. මෙතැනදී වෙලා තියෙන්නේ හැමෝටම එක විදිහට අදින්න කියපු එකක් මිසක් හෙළුවෙන් ඉන්න කියපු එකක් නෙමෙයි නේ. අනික කැම්පස් එකේ ඉද්දි උබ අද ඇන්දේ ඊයේ අදුමම නේද, ඔය අදුමම අරුත් අන්ද නේද වගේ කතාවල් නැහැ බන්. ඉස්කෝලේ මානසිකත්වයෙන්, ක්ලාස් මානසිකත්වයෙන් NSBM මානසිකත්වයෙන් මේවා බලන්න එපා මචන්.
    මම කිව්වා වගේ rag එකට මමත් විරුද්ධයි. අපෙත් චන්ද කාලේ එද්දී rag එකට පක්ෂ විපක්ෂ එවුන් අතරේ මත වාද වලට එහා ගිය ගුටි බැටත් හුවමාරු වෙනවා. එහෙම මත වාද, ගුටි කෙලි වලදී අපිත් rag එකට විරුද්දව කතා කරලා ප්‍රශ්න ඇති කරගෙනත් තියෙනවා. :yes:
    එක එකාගේ මානසිකත්වය වෙනස් බන්, සමහරු ඉන්නවා කුණුහරප කියාගෙන, එහෙම එවුන් ඉස්කොලවලත් හිටියනේ. :rofl:
     
    අනේ බන් උඹ කියන ප්‍රශ්න තියෙන්නෙ පිටරට කැම්පස් උන්ට. උන්ගෙ ගෙවල් වලින් සල්ලි දෙන්න නෑ තිබ්බත්. උන්මයි පාට් ටයිම් ජොබ් කරන ගමන් ඉගෙන ගන්නෙ. ලංකාවෙ වගේ නිකන් පාස් කරන්නෙ නෑ ඒ රටවල කැම්පස්. එහෙ විභාග උනත් පට්ටම අමාරුයි. ඉතින් ඒ රටවල උන් මහන්සියෙන් ඉගෙන ගන්නව. මෙහෙ උන් රැග් කරල පිකට් කරල බොරුවට ඩිග්‍රි එක අරන් රසාවලට ගිහිල්ල නිකන් ඉන්නව. මේ රට කොහොම දියුණු වෙයිද මෙහෙම.

    උබට ලංකාවේ නිකන් පාස් වෙච්ච එකෙක් ඉන්නවා නම් මට අදුන්වල දීපන්කො, අදුරගන්න ආසයි බන් ඒ නිකන් පාස් වෙච්ච එකාව. :lol::lol::lol::lol::lol:
    අපේ කැම්පස් වල විබාග ඔච්චර ලේසි නම් උබත් ඇවිත් බාහිර ඩිග්රියක් හරි දාපන්කෝ පුළුවන් නම්. :lol::shocked:
    නැත්නම් මම මගේ පරණ පේපර්ස් දෙන්නම්, උබ ඒවා ලියල ගොඩ පලයන්. :P උබට ඒවා ලියල අයින්ස්ටයින්, නිවුටන් වගේ අයගේ සමහර තර්ක බිදින්න බලපන්, උබට ලේසියෙන්ම පුළුවන් වෙයි. :lol:
    උබ දන්න රස්සාවට ගිහින් නිකන් ඉන්න, ලේසියෙන් ඩිග්‍රිය ගත්ත එක්ක කවුද කියපන් බන්, අපරාදේ අපි එහෙනම් කාපු කට්ට. :lol:
    කුහක කම ඇට් ඉට්ස් බෙස්ට් :lol::(