ජීවිතය යනු ධාවන පතයක්..
මුල ඉඳන් අවසන් වන තුරු එක හුස්මට කියවන්න.මෙතෙක් තිබූ බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබෙනබව ඉතා වගකීමෙන් කියනවා...!
uputaganimaki..(elakiri)
ඕනවට වඩා නීති දන්නා ගියහමයි. තරහ ගන්න ගියහමයි එක point එකකදී කෙල්ලටත් එපා වෙනවා බන්. ඕනා මගුලක් කරගනින් කියලා අහක බලාගෙන හිටියොත් එත් එයාට ආදරේ නැහැ කියලා හිතිලා දාලා යනවා. ඉතින් මැද මාවතේ යන්න ඕනේ.
හොදින් කාලයක් ගත කරන්නනම් තමන්ගේ ගති පැවතුම් කැප කරන්න සිද්ද වෙනවා. ලොවෙත් ඉවසාන වෙන්නවා. කෙනෙක් තමන්ට ආදරෙයි කියන්නේ එයා තමන්ට ඕනේ විදිහටම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. එයාටම ඕනේ විදිහටත් ඉන්න ඕනේ කියන එක නෙමෙයි. හරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන තමන්ගේ පොඩි දේවල් වෙනස් කරගෙන් ඉන්න එක. ආදරේ වෙනුවෙන් තමන්ව පොඩ්ඩක් කැප කරන්න වෙනාව්. කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම.
පහුගිය දේවල් අමතක කරලා ඉදිරියට මුහුණ දීපන්. කළු වලාකුළු හැමදාම අහසේ රැදෙන්නේ නැහැනේ බං.![]()

sayu akka neda
oki ohommama thama![]()

උඹට උපදෙසක් දෙන්න නම් තේරෙන්නේ නෑ මචන්......
ඒත් එක දෙයක් කියන්නම්......කෙල්ලෙක් හින්දා උඹේ ජීවිතේ විනාස කරගන්න එපා......
අමාරුවෙන් හරි හිත හදාගන්න try කලොත් බැරි වෙන්නේ නෑ.....
වෙච්චි දේ උනා කියලා හිතාගෙන උඹේ අනාගතය ගැන හිතලා වැඩ කරපන්........
ජය.....!!!!!

kollange oke anik patta 95% hita hoda kollo inne love karaddiKollot esrmaya![]()