මචන් ගොඩක් උන් හිතන්නෙ දෙන්නෙක් අතර ආදරේ විතරක් තිබුනම ඇති කියලා. නෑ මචන් ඒක වැරදියි.ආදරේට අමතරව
විශ්වාසය
අවබෝධය
පොඩ්ඩක් හරි තේරුම් ගැනීම
ඉවසීම
එකිනෙකාට ගරු කිරීම
වගෙ ගොඩක් දේවල් තියෙන්න ඕන.
එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධෙ බිඳ වැටෙනවා.එක අතකින් බැඳලා දුක්විදිනවට වඩා කලින් වෙන් වෙන එක හොඳයි
විශ්වාසය
අවබෝධය
පොඩ්ඩක් හරි තේරුම් ගැනීම
ඉවසීම
එකිනෙකාට ගරු කිරීම
වගෙ ගොඩක් දේවල් තියෙන්න ඕන.
එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධෙ බිඳ වැටෙනවා.එක අතකින් බැඳලා දුක්විදිනවට වඩා කලින් වෙන් වෙන එක හොඳයි
Last edited:

anika ara friends with benefits indala ubata sapak dunnu gaman okkoma amataka wenawa