කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මචන් ගොඩක් උන් හිතන්නෙ දෙන්නෙක් අතර ආදරේ විතරක් තිබුනම ඇති කියලා. නෑ මචන් ඒක වැරදියි.ආදරේට අමතරව
විශ්වාසය
අවබෝධය
පොඩ්ඩක් හරි තේරුම් ගැනීම
ඉවසීම
එකිනෙකාට ගරු කිරීම
වගෙ ගොඩක් දේවල් තියෙන්න ඕන.
එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධෙ බිඳ වැටෙනවා.එක අතකින් බැඳලා දුක්විදිනවට වඩා කලින් වෙන් වෙන එක හොඳයි
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan ideas walata..ane manda ban mata kohoma hitha hadagannada kiyala therenne na...:(

    කිසි දෙයක් කරන්න ඕන නෑ.පිස්සු නටන්නේ නැතුව උබේ වැඩ ටික පාඩුවේ හරියට කරගෙන උබේ පාර කපාගෙන ගොඩ පලයන්.නැත්තම් ඊලග පාර කෙල්ලෙක් හම්බුනාම ඒ කෙල්ල ආදරේ උනත් උබ හැමදාම එකම තැන කියලා දාලා යාවි.ඒක නිසා උබ මේ කාලෙන් උබේ පාර උබම කපාගෙන ගොඩ පලයන්.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    උබේ දුක තේරෙනවා බන්.... ඕකට දැන් කරන්න දෙයක් නෑ... ටික කාලයක් යද්දී නිකන්ම දුක අඩුවෙලා යයි.. නිකන්ම හුරු වෙයි ඕකට...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෙල්ලො නිකන් ඔරලොසුවෙ තත්පර කට්ට වගෙ බන්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mekai macho mata ube story1 terenawa.. kata unath limit 1k tiyanawane
    (matath ohoma seen1k una)
    ubeth waradda.. passen eddi loku seen dala.. itin eya limits paninna ati..
    and love kiyanne macho rules and regulations neme.. dennak atare hoda trust 1k and understanding 1k tiyenna one
    uba kellata rules dala tiyenne ubata kellawa sure nati nisa wenna one..
    api unath kamati nane ban wena kagewath rules walta yata wela inna..
    and kellek nati una kiyala bona eka nam waradi macho...
    mama kisima rule 1k danne natuwa 9 yrs love karapu kella mawa dala giya.. mama kawadawath beewe na..
    kellek nisa ape life 1 nasti karaganna one nane neda?
    ane manda you decide..
    You must move on

    PS: Best revenge is the success
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ubala hamoma hithanawa athi ban mata adare hinda eya mage passenma awa adare illan et mama akamai una kiyala....

    eth ban e eyage hati. mokada eyage 1st love eka une e dawas wala mage best friend. e 2003di. u eyawa masa ganakin atha ariya wada dena kellek kiyala. eta passe 2007 wenakanma eya aru gana hitha hitha uge passenma giya... eta passe mama eyage hitha hadanna gihin thama mat ekka yalu une... habai masekin ape affair amathaka kala. ait mage passen awa. so e eyage hati wenna athi. dan eyage bf tharaha unot api dennatama gahapu baila eka gagaha uge passenut yai..... :(
     

    boy1992s

    Member
    Jul 13, 2012
    42
    1
    0
    kawadawath duk wenna epa bn..,athal eka gaththane eee athi bn.thawa ekaka karapan ithin fun ekak ganin..:yes::yes::yes::yes:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    උබ දැන් ඕක හිතලා දුක් වෙන්න එපා....හිත වෙන දෙකට යොමු කරපන්..අලුත් වැඩක් පටන් ගනින්....තනියම ඉන්න කාලය වැඩි උනාම තමා පරණ දේවල් මතක් වෙන්නේ....හැම වෙලේම මහන්සි වෙලා වැඩ කරපන්....ඇගේ මහන්සියට ලස්සනට නින්ද යනවා :rofl:


    fb එකේ පොස්ට් දාලා අඩන්න එපා...යාලුවෝ එක්ක පරණ දේවල් ගැන කතා කරන්න එපා...සමහරු ඉන්නවා පරණ දේවල් කියලා ආතල් ගන්න එන උන්..උන්ගෙන් ඇත වෙයන්.....;)


    හොද මිනිහෙක් වෙලා රටට වැඩක් කරපන්........:yes:


    මේ දේවල් කිව්ව කෙනත් අවුරුදු 06 ලව් කරලා බුට් කළා දැන් අයිමත් හිමිට නැගිටින්න බලන කෙනෙක්
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    :(:(

    "එත් මම සැහෙන කේන්ති යන කෙනෙක්.... ඒ නිසා අපි අතර සුළු ප්‍රශ්න වගේම ලොකු ප්‍රශ්නත් ඇතිවුනා... මම ඒ වෙලාවේදී සැහෙන්න නරක විදිහට එයාට සැලකුවා.මටත් කාලයක් යද්දී එයාව එපා උනා" .

    Here, you have your answer. Its time to move on.

    uba mage duka wikurthi karala ban
    2.gif
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕවා ප්‍රශ්නද බන්.
    උබ සිංහල බෞද්දයෙක් නම් මම කියන්නේ සියලු දේ අනිත්යයි කියල හිත හදාගනින්.
    කෙල්ලෙක් නිසා තමන්ගේ වටිනා ජීවිතේ විනාස කරගන මේ සංසර ගමන තවත් දික් කරගන්න එපා මචන්.
    කෙල්ලට උබව එපා නිසානේ උබව දාලා වෙන කෙනෙක් එක්ක ගියේ, උබට ඉක්මනට කේන්ති යනවනම් උබ එක හදාගන ජීවිතේට මුහුණ දීපන්.

    මගේ කෙල්ලට දවස් 7ක් උණ අදට. PLT 75000
    ඒ අස්සේ එයාගේ අම්ම නැතිවෙලා..
    කෙල්ලට එක කියාගන්න විදියක් නැතුවයි දැන් ඉන්නේ..
    හිතපන් , මේ වෙන කිසිම දෙයක් අපිට නවත්වන්න බැහැ.
    අපට ශක්තිමත්ව ඒ දේවල් වලට මුහුණ දෙන්න තමයි තියෙන්නේ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ube lv eka awasaana unamane apita kiwwe..lv karan yana kaale wena seen apith ekka beda gaththanam ubata api advice denawa meka mehema wenna kalin...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ekita ubava onenatham ubatath ekiva one na kiyala hithapan ban... nikan ashiqu 2 vage bella nahinna hadanna epa...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Ane me podi eko wayasata heenA mawanawa
    Tawama o/L liwwa witaraine aawa metana :angry:

    Anika me pena hamadema maayawak kiyala hitan hitu :P

    pala pala.. dan kathakaranne api denna athare affair ekak thibunema na vagene :angry: evata enna epa hariya..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    apooo oya marenawa waha kanawa kiyana kello kawadawat owa karanne naha... matat ohoma siddiyak una antime e kella dan wena ekek ekka hodata yalu wela FB eke amutu amutu pics dada innawa joliye... mama break weddi marenawa kiwwa ayet ekek ekka yalu wenna tiya hitannewat naha kiwwa ;)

    owa boru bayila ban bahutaraya ohoma, sulutarayak tamai inne ara hindi films wala wage... ape hith unu wenawa love karapu kella chaatu daddi eka tamai minissunge weakness eka :) anika ara friends with benefits indala ubata sapak dunnu gaman okkoma amataka wenawa :P me wage welawata molen weda karahan puluwan taram :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    pala pala.. dan kathakaranne api denna athare affair ekak thibunema na vagene :angry: evata enna epa hariya..

    Thuu witarak mam baala aparada karla puruddak ne
    Akkilata hariyata kata karanna igena gena hitu issella love karanna kalin
    2 wasare bachchek taram wat usa ne awaa metana love gana kata karanna :lol:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    uba dan aduwata ubatama neda kalin nawaththanna one wuneee, ubath loku seen dammane. samahara wita oya hambunai kiyana kolla ewage seen dana ekek neme wenanthi.

    kohoma wunath dan hitha hadaganin, tharha yana eka control karganin machan nathnam ubata aye ma wenneth oya seen 1ma thama, kello neme mona prashne wunath control karganna bari wunath wade ala wenawa... 1k kellek kiyanne jiwithe neme. himi karaya hambei ban. e ube jiwithe liyawila inna kena neme wennathi. ubata hoda experience 1k hambuna kiyala hitha hadaganna :)
     
    Status
    Not open for further replies.