කෙල්ලගේ යාලුවෝ ටික block කරලා දාපන්!
simple plane!![]()
සැකයක් නෙමේ බන්.. යන්න එපා කියලා කියන්නේ.. හේතුව - ඕක ගැන අහන්න ලැබෙන්න ජරා නිව්ස් ලු.apo mona huyannakda banbadinnath kalin ohoma sakai nam issarahata thawa monawa weida
ape appo
![]()
එකී FB එන්න තියා බන්.. නම ඇහෙනකොටත් බනිනවා බන්..ඔහොම තමයි බන් කෙල්ලෝ නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා ඔහොම. ඒ ඉතින් ඒ කට්ටිය හැදුනු වැඩුණු පරිසරය අනුව තමයි මචන්. ඒකිට මුලින් FB එක පුරුදු වෙන්න account එකක් හදලා දුන්නේ නැද්ද? නැත්තන් උඹේ profile එක දෙන්නම share කරගනින්. එහෙම බැරිනම් ඉතින් nick name එකක් දාගෙන අලුත් profile එකක් හදලා ඒකිගේ යාලුවෝ ඇඩ් කරගන්නේ නැතුව උඹ ආතල් එකේ ඉඳපන්කෝ.

කෑප්ටන් Jack Sparrow;17242007 said:BUMP macn![]()

එතකොට කොහොමත් වලි ආයෙත්... ආයෙත් ඒ රෙද්ද අස්සේ රින්ගුවද.? ආයේ වලි...


උඹේ කෙල්ල දන්න තරමේ අවුලක් තියෙන්නේ!
1. "ඔයාට මාව සැකයි නේද?" කියලා අනිත් පැත්තට වලිය return කරපන්.
2. කෙල්ල ආශ්රය කරන ගොන් කෙල්ලන්ව කොටවපන්.
3. සුජීව ප්රසන්න අරච්චිගෙන්/ ඉන්දියානු චිත්රපටි වලින් ඈත් කරලා තියපන්.
4. වැදගත්ම එක. උඹ රටට වැඩ දායි පුරවැසියෙක් බවට ඒත්තු යන්න අලුත් business එකක් හරි, දැනුම බෙදන එකක් හරි, පරිසර සංවර්ධන එකක් හරි මොනාහරි මගුලක් කෙල්ලගේ ඔලුවට දාලා ජනතාව අතරේ බෙදන්න ලේසිම ක්රමය fb page එකක් maintain කරන ඒක කියලා අඟවපන්. ඊට පස්සේ page එක ඇත්තටම කරගෙන යන ගමන් .. ඉතුරු ටික කර ගනින්.
5. google+ එකට මාරු වෙයන්..


ඔය මම කිව්වෙසැකයක් නෙමේ බන්.. යන්න එපා කියලා කියන්නේ.. හේතුව - ඕක ගැන අහන්න ලැබෙන්න ජරා නිව්ස් ලු.
එකී FB එන්න තියා බන්.. නම ඇහෙනකොටත් බනිනවා බන්..
![]()

උඹේ කෙල්ල දන්න තරමේ අවුලක් තියෙන්නේ!
1. "ඔයාට මාව සැකයි නේද?" කියලා අනිත් පැත්තට වලිය return කරපන්.
2. කෙල්ල ආශ්රය කරන ගොන් කෙල්ලන්ව කොටවපන්.
3. සුජීව ප්රසන්න අරච්චිගෙන්/ ඉන්දියානු චිත්රපටි වලින් ඈත් කරලා තියපන්.
4. වැදගත්ම එක. උඹ රටට වැඩ දායි පුරවැසියෙක් බවට ඒත්තු යන්න අලුත් business එකක් හරි, දැනුම බෙදන එකක් හරි, පරිසර සංවර්ධන එකක් හරි මොනාහරි මගුලක් කෙල්ලගේ ඔලුවට දාලා ජනතාව අතරේ බෙදන්න ලේසිම ක්රමය fb page එකක් maintain කරන ඒක කියලා අඟවපන්. ඊට පස්සේ page එක ඇත්තටම කරගෙන යන ගමන් .. ඉතුරු ටික කර ගනින්.
5. google+ එකට මාරු වෙයන්..















attetama man nam kiyanne eki hari....
umba attema kiyahan umba 4to ekak dammama kello likes comments danawatada kamati kollek likes comment danawatada?
math kamati kellek danawanam thama yaluwange 4tos umbata balanna onanam mail ekakin,viber eken ewanna kiyahan..
eki epa kiyanawanam atha arala daapan..ekigen waraddak unoththnam samawak denna epa..eth ekita boru kerenna epa fake account hadan gihin..
irisiyawa kiyanne adare kalla..![]()
uba hari bn.. eka wenna athi.. uba hari wage bn... 
උඹ අලුත් Account එකක් හදා ගනින්![]()
epa FB bnmamath aaye FB ne. adin passe iwarai...owwa ohoma thama ban.. api dennatama FB na.. mata kalayak tibba pissu wage.. nikan boruwata kale nasti kara den nam FB th na prashnath na.. apathe yana kalen hambukaranna puluwan..![]()
ube pera wadi ehama thiyanawada?
thiyanawa.. eth dan waradi wada karan ne.Fb chtr wela ne bn.![]()
මගේ එක තනියමවත් කොහෙවත් යන්නේ නෑ... පොඩි කාලේ ඉදලම එහෙමයි.. මම ගැන සැකයක් නෑ. ඔකේ යන් එපා. ඕක ගැන ඇහුවොත් අහන අහන එකා බනිනලු.. හොඳ එකක්නම් බනිනවද අහනවා.... මට කට උත්තර නෑ....![]()
kella nam fb yanawa bn mata nam fb account ekak wath ne mata penna be fb eka set wenne ne hebei kellata yanna epa kiyanne ne.


