කෙල්ලොන්ගේ_හැටිද.?

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔහොම තමයි බන් කෙල්ලෝ නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා ඔහොම. ඒ ඉතින් ඒ කට්ටිය හැදුනු වැඩුණු පරිසරය අනුව තමයි මචන්. ඒකිට මුලින් FB එක පුරුදු වෙන්න account එකක් හදලා දුන්නේ නැද්ද? නැත්තන් උඹේ profile එක දෙන්නම share කරගනින්. එහෙම බැරිනම් ඉතින් nick name එකක් දාගෙන අලුත් profile එකක් හදලා ඒකිගේ යාලුවෝ ඇඩ් කරගන්නේ නැතුව උඹ ආතල් එකේ ඉඳපන්කෝ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    apo mona huyannakda ban :( badinnath kalin ohoma sakai nam issarahata thawa monawa weida :( ape appo :(
    සැකයක් නෙමේ බන්.. යන්න එපා කියලා කියන්නේ.. හේතුව - ඕක ගැන අහන්න ලැබෙන්න ජරා නිව්ස් ලු.
    ඔහොම තමයි බන් කෙල්ලෝ නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා ඔහොම. ඒ ඉතින් ඒ කට්ටිය හැදුනු වැඩුණු පරිසරය අනුව තමයි මචන්. ඒකිට මුලින් FB එක පුරුදු වෙන්න account එකක් හදලා දුන්නේ නැද්ද? නැත්තන් උඹේ profile එක දෙන්නම share කරගනින්. එහෙම බැරිනම් ඉතින් nick name එකක් දාගෙන අලුත් profile එකක් හදලා ඒකිගේ යාලුවෝ ඇඩ් කරගන්නේ නැතුව උඹ ආතල් එකේ ඉඳපන්කෝ.
    එකී FB එන්න තියා බන්.. නම ඇහෙනකොටත් බනිනවා බන්.. :(
    කෑප්ටන් Jack Sparrow;17242007 said:
    BUMP macn :)
    :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට කොහොමත් වලි ආයෙත්... ආයෙත් ඒ රෙද්ද අස්සේ රින්ගුවද.? ආයේ වලි...

    උඹේ කෙල්ල දන්න තරමේ අවුලක් තියෙන්නේ! :baffled:

    1. "ඔයාට මාව සැකයි නේද?" කියලා අනිත් පැත්තට වලිය return කරපන්.
    2. කෙල්ල ආශ්‍රය කරන ගොන් කෙල්ලන්ව කොටවපන්.
    3. සුජීව ප්‍රසන්න අරච්චිගෙන්/ ඉන්දියානු චිත්‍රපටි වලින් ඈත් කරලා තියපන්.

    4. වැදගත්ම එක. උඹ රටට වැඩ දායි පුරවැසියෙක් බවට ඒත්තු යන්න අලුත් business එකක් හරි, දැනුම බෙදන එකක් හරි, පරිසර සංවර්ධන එකක් හරි මොනාහරි මගුලක් කෙල්ලගේ ඔලුවට දාලා ජනතාව අතරේ බෙදන්න ලේසිම ක්‍රමය fb page එකක් maintain කරන ඒක කියලා අඟවපන්. ඊට පස්සේ page එක ඇත්තටම කරගෙන යන ගමන් .. ඉතුරු ටික කර ගනින්. :lol:

    5. google+ එකට මාරු වෙයන්..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹේ කෙල්ල දන්න තරමේ අවුලක් තියෙන්නේ! :baffled:

    1. "ඔයාට මාව සැකයි නේද?" කියලා අනිත් පැත්තට වලිය return කරපන්.
    2. කෙල්ල ආශ්‍රය කරන ගොන් කෙල්ලන්ව කොටවපන්.
    3. සුජීව ප්‍රසන්න අරච්චිගෙන්/ ඉන්දියානු චිත්‍රපටි වලින් ඈත් කරලා තියපන්.

    4. වැදගත්ම එක. උඹ රටට වැඩ දායි පුරවැසියෙක් බවට ඒත්තු යන්න අලුත් business එකක් හරි, දැනුම බෙදන එකක් හරි, පරිසර සංවර්ධන එකක් හරි මොනාහරි මගුලක් කෙල්ලගේ ඔලුවට දාලා ජනතාව අතරේ බෙදන්න ලේසිම ක්‍රමය fb page එකක් maintain කරන ඒක කියලා අඟවපන්. ඊට පස්සේ page එක ඇත්තටම කරගෙන යන ගමන් .. ඉතුරු ටික කර ගනින්. :lol:

    5. google+ එකට මාරු වෙයන්..
    :baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සැකයක් නෙමේ බන්.. යන්න එපා කියලා කියන්නේ.. හේතුව - ඕක ගැන අහන්න ලැබෙන්න ජරා නිව්ස් ලු.

    එකී FB එන්න තියා බන්.. නම ඇහෙනකොටත් බනිනවා බන්.. :(

    :)
    ඔය මම කිව්වෙ:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹේ කෙල්ල දන්න තරමේ අවුලක් තියෙන්නේ! :baffled:

    1. "ඔයාට මාව සැකයි නේද?" කියලා අනිත් පැත්තට වලිය return කරපන්.
    2. කෙල්ල ආශ්‍රය කරන ගොන් කෙල්ලන්ව කොටවපන්.
    3. සුජීව ප්‍රසන්න අරච්චිගෙන්/ ඉන්දියානු චිත්‍රපටි වලින් ඈත් කරලා තියපන්.

    4. වැදගත්ම එක. උඹ රටට වැඩ දායි පුරවැසියෙක් බවට ඒත්තු යන්න අලුත් business එකක් හරි, දැනුම බෙදන එකක් හරි, පරිසර සංවර්ධන එකක් හරි මොනාහරි මගුලක් කෙල්ලගේ ඔලුවට දාලා ජනතාව අතරේ බෙදන්න ලේසිම ක්‍රමය fb page එකක් maintain කරන ඒක කියලා අඟවපන්. ඊට පස්සේ page එක ඇත්තටම කරගෙන යන ගමන් .. ඉතුරු ටික කර ගනින්. :lol:

    5. google+ එකට මාරු වෙයන්..

    :baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    attetama man nam kiyanne eki hari....
    umba attema kiyahan umba 4to ekak dammama kello likes comments danawatada kamati kollek likes comment danawatada?:nerd::nerd:

    math kamati kellek danawanam thama yaluwange 4tos umbata balanna onanam mail ekakin,viber eken ewanna kiyahan..

    eki epa kiyanawanam atha arala daapan..ekigen waraddak unoththnam samawak denna epa..eth ekita boru kerenna epa fake account hadan gihin..

    irisiyawa kiyanne adare kalla..:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    attetama man nam kiyanne eki hari....
    umba attema kiyahan umba 4to ekak dammama kello likes comments danawatada kamati kollek likes comment danawatada?:nerd::nerd:

    math kamati kellek danawanam thama yaluwange 4tos umbata balanna onanam mail ekakin,viber eken ewanna kiyahan..

    eki epa kiyanawanam atha arala daapan..ekigen waraddak unoththnam samawak denna epa..eth ekita boru kerenna epa fake account hadan gihin..

    irisiyawa kiyanne adare kalla..:yes::yes:
    :yes: uba hari bn.. eka wenna athi.. uba hari wage bn... :yes:
    උඹ අලුත් Account එකක් හදා ගනින්:D:D
    :no: epa FB bn
    owwa ohoma thama ban.. api dennatama FB na.. mata kalayak tibba pissu wage.. nikan boruwata kale nasti kara den nam FB th na prashnath na.. apathe yana kalen hambukaranna puluwan.. :)
    mamath aaye FB ne. adin passe iwarai...
    ube pera wadi ehama thiyanawada?

    :baffled: :no: thiyanawa.. eth dan waradi wada karan ne.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :dull:

    මගේ එක තනියමවත් කොහෙවත් යන්නේ නෑ... පොඩි කාලේ ඉදලම එහෙමයි.. මම ගැන සැකයක් නෑ. ඔකේ යන් එපා. ඕක ගැන ඇහුවොත් අහන අහන එකා බනිනලු.. හොඳ එකක්නම් බනිනවද අහනවා.... මට කට උත්තර නෑ....:baffled:
    Fb chtr wela ne bn.
    Twitter , instagram use krpn
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ube pera waradi athi :D
    oka nam jela thama machan...... kellawa job 1ta yawanna bari nam full time course 1ta hari yawapan. ethakotawath tikak hadayi.