සැමන් ගදක් ගැන කිව්වේ කවුද? ඔයාගෙ හිතට එහෙම දෙයක් ඔලුවට එනවා නං ඉස්සෙල්ලා ඔයාට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. පිරිසුදු බවට අමතරව තවත් දේවල් බලපානවා ස්මෙල් එකට.හොර්මොන් වෙනස් උනාට උබ කියනව වගේ සැමන් ගදවල් එනවනම් ඒක පිරිසිදුකම ගැන ප්‍රශ්නයක්.එහෙම නැත්නම් මොනවහරි ලෙඩක්.Dr කියල නමේ මුලට දාගන්න උබට තව ගොඩක් දේවල් ඉගන ගන්න තියනව යාලුවා.

