කෙල්ලොන්ට මුල් තැන

මොකක්ද හොදම

  • honda pleasure

    Votes: 20 29.4%
  • tvs wego

    Votes: 12 17.6%
  • Honda Dio

    Votes: 9 13.2%
  • scooty pep

    Votes: 27 39.7%

  • Total voters
    68

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපෝ ගන්න එකේ නංගිටත් කියලා හොඳ බයික් එකක් ගනින් මචෝ... ඉස්කූටර් චානේ???
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ube nangi pattane ban :D eya honert eke gear shifting system eka gana dannawada :rofl:
    හිතුවද උබ වගෙ දන්නෙ නැ කියලා:P
    අපෝ ගන්න එකේ නංගිටත් කියලා හොඳ බයික් එකක් ගනින් මචෝ... ඉස්කූටර් චානේ???
    මේ නංගිට නෙ අනිත් එක ඉස්කූටර් එකත් අවුලක් නැ බන් නිදහසෙ යන්න පුලුවන්:cool:

    ow ban ape gedara thiyanawa..den aran 2 month wenawa byk 1 gindara wage...:P

    ල එල :)
    අතෙ තියෙන ගානට ගන්න පුලුවන් හොද එකක් ගන්නවා:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol: ela ela ow ban mama nan echchara danne naa e gana :)
    මම දන්නෙත් නැ බන්:P
    අද ගිහිල්ලා honda pleasure එකක් ගෙනවා බන්:D
    උදව් කරපු හැමොටම බොහොම ස්තූතී
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම දන්නෙත් නැ බන්:P
    අද ගිහිල්ලා honda pleasure එකක් ගෙනවා බන්:D
    උදව් කරපු හැමොටම බොහොම ස්තූතී
    11.gif
    :):D
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම දන්නෙත් නැ බන්:P
    අද ගිහිල්ලා honda pleasure එකක් ගෙනවා බන්:D
    උදව් කරපු හැමොටම බොහොම ස්තූතී

    උබ ස්කූටි පදිනවද...???
    චිකේ................

    ගනින්කො තැපැල් අනූවක්...

    72580-17362-600-446-motorcycles-for-sale-in-kurunegala.jpg

    11.gif
    11.gif
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උබ ස්කූටි පදිනවද...???
    චිකේ................
    ගනින්කො තැපැල් අනූවක්...
    11.gif
    11.gif
    11.gif
    හාහ් හාහ් තිබුන පුස් සයිකලෙට වඩා මෙක දාහෙන් සම්පතක්:love:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    උබට නOගිගෙන් bike එක ඉල්ලගෙන තමයි යන්න වෙන්නෙ
    :p
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol:ubalage nangita ratha gayada ban:lol:
    මේක මම නංගිට පෙන්නුවොත් උබට කම්බුල් ගාය හැදෙයි:lol:

    ඇං... ඇං.. බෘං.. බෘං...
    මම අද නිකන් ස්කුටියෙ රවුමක්(නම්බර්ප්ලෙට් වත් නැ) දැම්මා රූමස්සල කිට්ටුවටම ගියා පොලිස් කාරයො 6ක් විතර දැක්ක එකෙක් ඇල්ලුවෙ නැ නෙ :dull:
    ලයිසන් නැති දවස් වල නම් ගෙදරින් පාරට දාන්න නැ:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක මම නංගිට පෙන්නුවොත් උබට කම්බුල් ගාය හැදෙයි:lol:

    ඇං... ඇං.. බෘං.. බෘං...
    මම අද නිකන් ස්කුටියෙ රවුමක්(නම්බර්ප්ලෙට් වත් නැ) දැම්මා රූමස්සල කිට්ටුවටම ගියා පොලිස් කාරයො 6ක් විතර දැක්ක එකෙක් ඇල්ලුවෙ නැ නෙ :dull:
    ලයිසන් නැති දවස් වල නම් ගෙදරින් පාරට දාන්න නැ:oo:
    ubalage nangi angamporada mata kammul gaya hadanna
    ko innawa fb eke kawuda me nanga kiyala balanna:frown::frown:
    podi unta owa aran dunnama oka thamai awula
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ubalage nangi angamporada mata kammul gaya hadanna
    ko innawa fb eke kawuda me nanga kiyala balanna:frown::frown:
    podi unta owa aran dunnama oka thamai awula
    අත්මාරක්සක සටන් කාලවක් ටිකක් ප්‍රගුනකරලා තියෙනවා :(
    ඇෆ් බි එකෙ නම් ඉන්නවද කොහෙද:oo: