පලයන් හාදයා යන්න
නංගී කෙනෙක් ඉන්නවා කියලා මම කරගත්ත හරියක්
මෙච්චර කාලයක් පාඩුවෙ හිටියා දැන් ඉතින් එකත් ඉවරයි
මම කොහොමත් පයින් බන් යන්නෙ
යකො ගාල්ලෙ ටවුන් එකෙ හැම තැනම තියෙනවා විකුනන තැන් උබ කියන්න ඔනෙ නැ
මට දැන ගන්න ඔනෙ මොකක්ද හොද කියලා![]()







පලයන් හාදයා යන්න
නංගී කෙනෙක් ඉන්නවා කියලා මම කරගත්ත හරියක්
මෙච්චර කාලයක් පාඩුවෙ හිටියා දැන් ඉතින් එකත් ඉවරයි
මම කොහොමත් පයින් බන් යන්නෙ
යකො ගාල්ලෙ ටවුන් එකෙ හැම තැනම තියෙනවා විකුනන තැන් උබ කියන්න ඔනෙ නැ
මට දැන ගන්න ඔනෙ මොකක්ද හොද කියලා![]()

එල එල බලමුකොTVS එක ගැනනම් දන්නේ නෑ ප්‍රගියෝ..
ඒත් Hero Honda Pleasure පැදලා තියෙන නිසා ඒ ගැන දන්නවා..
ඒකේ කියන්න අවුලන් නෑ..
Look එකත් හොඳයි..
Handling හොඳයි..
Speed කරන්නත් පුළුවන්..
මම නම් කියන්නේ Pleasure එක හොඳයි කියලා..

දැන් ගන්නෙ මොක්කද හිතා ගන්නවත් බැ 
හරි හරි මොකා හරි
නෑ නෑ ඒකත් මමඋඹට ඕනනං බයික් එක හෝදන එක දෙන්නං
![]()

අවුල්ක නැ බන් බම්ප් එකත් වටිනවාmama bike gana danne naa kolla....
bump ekak magen menna...
ona unoth bump dennam ...![]()
![]()

. (තරහා කාරයා නිසා සද්ද නැතුව ඉන්නවා)ඔව් බන් ගාල්ලෙ ඉන්නෙhonda pleasure ගනින් මචෝ .. මොකද කාලයක් පදින්න පුළුවන් බයික් එකක් .. කිසිඅව්ලක් නැ .
බය නැතුව ගනින් ...
උබ ගල්ලේද ?
ගල්ලේනම් පලයන්කෝ මහානාම එකට එකේ තියෙනවා . ගානත් අඩුයි .
තියෙන්නේ වක්වැල්ලේ ... මිනුවන්ගොඩ රේල් ගේට් එකට පොඩ්ඩක් මෙහා ..

ඔව් එක නම් හරි නැ කියලා ගොඩක් එවුන් කිවාමෙතන තියනවද හොද බයික් එකක් උබට හොද බයික් එකක් නම් ඕනේ ඉන්දියන් අමතක කරහන්.. මාස හයක් පදියි ඔය කශඩ දහිර වාට්ටු අරගෙන.. සල්ලි නැද්ද honda wagE ekakata yanna..මම උබට දෙයක් කියන්නම්.. අව් රුදු දෙකකට කලින් අපි ස්කූටි පෙප් එකක් ගත්තා.. අද වෙනකොට ඒකට වියදම් විතරක් කරා තව බයික් එකක් ගන්න ගාන.. බැරිම තැන ඒක ගෙදර දාලා අන්න දැන් දවස් දෙකකට කලින් 13.0000 දීලා ප්‍රෙස් කබ් එකක් ගෙනාවා.. කෑලි හැලි හැලී හරි පදින්න පුලුවන්.. ස්කූටිය තරහා කාරයෙක් ඉන්නවා ඌට දෙනවා.. ඌ 50000කට ගන්නම් කීවලු මෝඩයා.. (තරහා කාරයා නිසා සද්ද නැතුව ඉන්නවා)

එල එල බලමුකො ටිකක් හරි හොද එකක් ගන්න
