ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....
සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...![]()
matta , matti , buuuruwa, gona , esa balla

ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....
සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...![]()






matta , matti , buuuruwa, gona , esa balla


මන්ඩුක බවනෙ මන්ඩුක වගෙද
ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....
සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...![]()
අර පූසෝ ඇවිත් හොබ්බ කකුලෙ උලද්දි තමා මල පනින්නෙ,කෙල්ලො ගැන කියන්න තරම් අත්දැකීම් නෑ බං
![]()
රටෙම ඉන්න උන් එක්ක හුරතල් වෙන උන්ටනම් මගෙ කැමැත්තක් නෑ. මගෙත් එක්ක ඉන්න වෙලාවට මගෙත් එක්ක හුරතල් උනාටනම් ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න කෙල්ල ජොබ් එකේදි උනත් ඉන්නෙ පට්ට ඩීසන්ඩ් පිට. ඒත් මගෙත් එක්ක්නම් ටිකක් විතර බොලදයි තමා. එත් ඒකෙන් දෙන්න අතර තියෙන පරතරය අඩු වෙනව බන්. එතකොට මාර නිදහසක් දැනෙන්නෙ

(හු@තා/ප@යා)වෙන්ඩ හබියා/ වෙන්ඩ/වයිපරේ

Pusa hena line ban denne , wadi wela inna sofa ekata nagala
innawa uge wage
Man eliyata damma , loma hamathama


Respect denna ona nisa kiyanawa ati nama kiyana eka aul ne sama
wayase ok
Mama kamathi na ban ammi kiyanna thaththi kiyanawata
ඔන්න ඔක තමයි බන් මෙ රටෙ තියෙන ප්‍රශ්නය
අල්ලපු ගෙදර උඩ කුලියට ඉන්න අක්කා අයියට කාතා කරන්නෙ බාබා කියලා , පහල ගෙදර පොඩි කෙල්ල ආහාලා උඩ ගෙදර
බබෙක් ඉන්නවද කියලා මොනවද බන් මෙ විහිලු මෙ රටට මොකද වෙන්නෙ

දැන් එහෙනම් කියපන්කෝ වැදගත් විදිහට දෙන්න ආමන්ත්‍රණය කරන්න ඔනේ කියලා උබලා යෝජනා කරන්නේ කොහොමදත් කියලා
මෙහෙම කියන්න කියමු (සෙක්ෂවල් පාට්නර් වගේ)/(හු@තා/ප@යා)වෙන්ඩ හබියා/ වෙන්ඩ/වයිපරේ
![]()

(කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි.
)
ආඩම්බරයි තමයි. ඒත් මං නම් කැමතියි ඒකට...
කන්න දෙන්න විතරයි තියෙන්නේ. තමන්ගේ වැඩ ටික කරගන්නවා, සද්ද නෑ.
කාලයක් තියනවා, ලෝම වැටෙන...
ඒ අනිත්වා... අම්මි තාත්ති, බබා... අහන් ඉන්න ලැජ්ජයි.
බොළඳ ටෙලිනාට්‍ය, නවකතා හෙම බලලා තමා ගොඩක් උන් ඔහොම කතාකරන්නේ.
මුත්තා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ?
පෙළක් ගැහැණු උදවිය ඉන්නවා 'මහත්තයා' කියලා කතාකරන. ඒත් ඒක හැමෝටම ගැළපෙන්නේ නෑ.
දැන් කෙල්ලෝ ඒක කනවා.
ටික කාලෙකට කලින් ITN එකේ 'අමා' කියලා නාට්‍යයක් ගියා.
ඒකේ කතාකරන්නේ "දූලගේ අම්මා" , "දූලගේ තාත්තා" කියලා වයසක දෙන්නා.
පුදුම පිංවන්ත හැඟීමක් දැනෙනවා. ඒක අහන්නත් ආසයි.(කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි.
)
මම නම් කියන්නේ දැන් කාලෙට ගැළපෙන්නේ නම කියලා කතාකරන එක.
නිකම් යාලුවෙක්ට කතා කරනවා වගෙ නෙ....
ඒකනේ මං පූසන්ට කැමති.
බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි...
පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න.

ඔනි කෙනෙක් ඔනි නමක් කියාගත්තාවෙ අප්පා.......මොකො අපි එහෙම කියන්න එපා කිවිවම උන් නොකියා ඉදි යැ....
නම කියලා කතා කරන එක නම් එච්චරම හරි නැ නෙදනිකම් යාලුවෙක්ට කතා කරනවා වගෙ නෙ....
![]()

ආ නන්ගි ඔහොමද ආස![]()


කියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක
ඊයා...එයා මට නංගි කියන්නෙ නැ අනෙ...
සාමාන්‍යයෙන් නම් නෝනා කියලා කියලා කියනවා..මම කියන දෙ අහන්නෙ නැති වගෙ නම් ටිකක් සැරෙන් බබා මම එක පාරක් කිවිවා නෙද අහනවා..එත් මම අහන්නෙ නැත්නම් ඔයාට ඔනි දෙයක් කරගන්න කියනවා.........කියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක
![]()



