කෙල්ලො ආස නෑ

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෙල්ලො කොහොමත් ආස නෑ
    බොරු සෝබන කාරයන්ට
    එයාලට ඕනි මොන දුකක් හරි
    එකට විදගෙන
    මැරෙන්න හරි තමන් එක්ක ඉන්න
    පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක්
    මොනදේ වුනත්
    කෙල්ලො කවදාවත් කැමති නෑ
    *පොලොවෙන් අඩි දෙකක් විතර උඩ ඉදගෙන ලොකු ලයින් දාගෙන පොශ් කියල හිතන් ඉන්න අමුතු ජීවින්ට

    කෙල්ලො හොයන්නෙම
    තාත්තෙක් වගේ පරිස්සම් කරන්න පුලුවන්

    තමන්ගෙ තාත්තගෙම

    :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: magix

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාත්තෙක් වගේ පරිස්සම් කරන්න නම් මහින්ද හොද නැද්ද රටේම සල්ලි එයා අපිට හොරෙන් අරගෙන වෙන රටවල් වල පරිස්සමට තියලා තියෙනවා 😁😁
     
    • Like
    Reactions: magix

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    FB එකේ පොස්ට් කියවල එකේ depression එන නිසා මේකට ආවම මෙකීත් depression.. WTF.. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: magix

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො ආස නෑ
    අහන කරන හැමදේටම
    හා කියන බුම් මැට්ටෙක්ට
    එයාලා ආස සී අයි ඩී එක වගේ
    පස්සෙන් ඉදන් කරන කියන ඔක්කොම
    හොය හොය මොනාදේ කරන්න ගියත්
    දාහක් නීති දාල
    තමන්ව පරිස්සම් කරන්න
    *දගලන කොල්ලෙක්ට

    කෙල්ලො ආස නෑ හැම තිස්සෙම
    සාමකාමීව ජීවිත් වෙන්න එයාටම වැදගෙන
    ඉන්නම් වාලෙ ඉදගෙන
    කරන්නම් වාලෙ සාම්ප්‍රදායිකව
    ආදරේ කරගෙන ඉන්න
    ඉදල හිටල පොඩි වලියක් දාගෙන
    ඒ රන්ඩු ඉවර කරල
    *වෙනදටත් වඩා ආදරෙන්
    ඉන්න තමයි කෙල්ලො ආසම

    කෙල්ලොන්ට ඕනි නෑ
    උවමනාවකට විතරක් කෝල් අරන්
    විනාඩියක් දෙකක් කතා කරල
    ෆෝන් එක තියන කොල්ලෙක්ව
    කතා කරන්න දේවල් නැත්නම්
    කොහේවත් නැති වල්පල් හරි
    *කියෝ කියෝ හුරතල් වෙන
    කොල්ලෙක්ට තමයි කෙල්ලො ආස

    කෙල්ලො ආස නෑ අරයයි මෙයයි
    යාලුවොයි කියලා රටේම ඉන්න කෙල්ලො
    පිරිවරාගෙන එයාල එක්ක
    කෝල් මැසේජ් කර කර ඉන්න කොල්ලෙක්ට
    කෙල්ලො ආස එයාගෙ ජීවිතේ
    එයාගෙ අම්මගෙනුයි සහෝදරියන්ගෙනුයි
    එහාට ගියාම එයාට ඉන්න
    එකම ගැහැනු යාලුවා
    *තමන් විතරක් වෙනවට

    කෙල්ලො කොහොමත් ආස නෑ
    බොරු සෝබන කාරයන්ට
    එයාලට ඕනි මොන දුකක් හරි
    එකට විදගෙන
    මැරෙන්න හරි තමන් එක්ක ඉන්න
    පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක්
    මොනදේ වුනත්
    කෙල්ලො කවදාවත් කැමති නෑ
    *පොලොවෙන් අඩි දෙකක් විතර උඩ ඉදගෙන ලොකු ලයින් දාගෙන පොශ් කියල හිතන් ඉන්න අමුතු ජීවින්ට

    කෙල්ලො හොයන්නෙම
    තාත්තෙක් වගේ පරිස්සම් කරන්න පුලුවන්

    තමන්ගෙ තාත්තගෙම
    View attachment 169562
    #ඩුප්ලිකේට්_එකක්
    Copy from FB
    ඒකනෙ සුදු තාත්තිලා සුදු අම්මිලාගෙ මීවිත හොයන්නෙ😅
     
    • Like
    Reactions: magix

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පුංචි ළමයි හිතන දේවල්... අපි ඒ කාලේ එහෙම තමයි හිතුවේ
     
    • Like
    Reactions: magix

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,826
    1
    15,139
    113
    එක පැටන් එකකට ලගු කරන්න බෑ එක එක ජාතියෙ කල්ලො ඉන්නව. සමහර කෙල්ලො කැමති ජාතියට සමහර කෙල්ලො කැමති නෑ. මේ මේක ලියාපු එකා ගෙ සර්කල් එකේ කෙල්ලො ගැන වෙන්නෝනෙ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පට්ටපල් බොරු බන්..
    ශෝටක් ගහල පොල්ගහ ලකුණ බාට දෙකක් දාලා අතේ සතේ නැතුව ගිහින් බලපං.. කෙල්ලෝ මාරු වෙනවා 😅
    එහෙම මාරු නොවෙන කෙල්ලොන්ගේ එක්කෝ ගෑනුකම නෑ බන් කොල්ලෝ වගේ.. සැරයි කිසි feeling එකක් එන්නේ නෑ..එහෙමත් නැත්නම් මහ ගොන් ගස්
    තිත්ත වුණත් ඇත්ත ඕකයි ;)
    0.1% ක්‌ විතර හොඳ අයත් ඇති හැබයි බහුතරේ උඩ කිව්වා වගේ අය..
    Meka sathyaki
    Athdakeem atha :yes:
    Kello witrak neme minissu blannth amuthu widiyta..ado patta aathal bn ehma wunma :lol:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොන්ඩෙ කපන විදියත් බලපානවා
    e887c3d757ca40397f2127652397187a.png
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කිඹි සුවදවක් වත් වැදිලා නැති පෑඩ් කවියෙක් ලියපු එකක්. මේවා කරපල්ලා හැබැයි ඊටපස්සේ කෙල්ල පොන්නයා කියලා දාලා යනවා. කවුද බන් මේවා ලියන කිසිම සමාජ දැනුමක් නැති බූරු පුතාලා
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කිඹි සුවදවක් වත් වැදිලා නැති පෑඩ් කවියෙක් ලියපු එකක්. මේවා කරපල්ලා හැබැයි ඊටපස්සේ කෙල්ල පොන්නයා කියලා දාලා යනවා. කවුද බන් මේවා ලියන කිසිම සමාජ දැනුමක් නැති බූරු පුතාලා
    මම දෙමන්න හැටියට කෙල්ලෙග් ගේ බ්ලොග් එකක් මචං
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම දෙමන්න හැටියට කෙල්ලෙග් ගේ බ්ලොග් එකක් මචං
    එකනේ හරියට මාළුන්ගෙන් බිලී බාන්න ඇඩ්වයිස් ගන්නවා වගේ. මෙහම කරන එකෙක් bf වෙලා ඉද්දි ටිකක් රස්ති ටයිප් හැන්ඩි එකෙක් ලයින් කරානම් උස්සලා අල්ලන්නේ බන් කෑලි . උන් කැමතියි ඒ ත්‍රිල් ඒකට
     
    • Wow
    Reactions: magix