කෙල්ලො ඕන උන් වර ඇතුලට. 🤘🤘🤘

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    90356c2581e7c52d89773a0ac6f4ca8b.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    හැහ්...ඕව මන්තරද බොලව්...අපේ බාගිය ගුරුන්නාන්සෙ(@PHBhagya ) ලඟ තියෙන මන්තර වල හැටියට... :ROFLMAO:
    හොහ්...හොහ්..හෝ...

    "ආරශ්ඨ වෛශා දධෝ ශික්ත පාරිතං, නේක කාමස්ථ ආලවත භොජ්ජං..."

    කියල සුරත් අල්ලට හත් වතාවක් මතුරල, තමුන් කැමති ස්ත්‍රියට අත පුරෝල කණේ පාරක් දුන්නම ඕන එකියක් දපනෙ වැටෙනව...
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හොහ්...හොහ්..හෝ...

    "ආරශ්ඨ වෛශා දධෝ ශික්ත පාරිතං, නේක කාමස්ථ ආලවත භොජ්ජං..."

    කියල සුරත් අල්ලට හත් වතාවක් මතුරල, තමුන් කැමති ස්ත්‍රියට අත පුරෝල කණේ පාරක් දුන්නම ඕන එකියක් දපනෙ වැටෙනව...
    දපනෙ වැටීම කෙසේ වෙතත් ඒකි සිහි නැතුව බිම වැටෙයි... :ROFLMAO:
     
    • Haha
    Reactions: PHBhagya

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,834
    1,447
    113
    ගෙදර
    petrol පෝලිමේ මුලට යන්න හරි full tank ගහන්න හරි මන්තරයක් නැද්ද
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    හොහ්...හොහ්..හෝ...

    "ආරශ්ඨ වෛශා දධෝ ශික්ත පාරිතං, නේක කාමස්ථ ආලවත භොජ්ජං..."

    කියල සුරත් අල්ලට හත් වතාවක් මතුරල, තමුන් කැමති ස්ත්‍රියට අත පුරෝල කණේ පාරක් දුන්නම ඕන එකියක් දපනෙ වැටෙනව...
    tnq miss man dan tikakata kalin meka karala baluwa. dan a kella passen duwan enawa berenna ba. man dan mk?
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    tnq miss man dan tikakata kalin meka karala baluwa. dan a kella passen duwan enawa berenna ba. man dan mk?
    ඒකටත් ක්‍රමයක් තියෙනව....

    හැබැයි කොලුවො ගුරු පඬුරු නැතුව කියන්න අමාරුයි....
     
    Similar threads