කෙල්ලො ඕන උන් වර ඇතුලට. 🤘🤘🤘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    ස්ත්‍රියකට ඔය බුලත් කොළේ දෙන්නෙ කොහොමද කියලා ඕකෙ කියලා නැද්ද? මොකද මට ස්ත්‍රියො ගාවට යන්න බෑ. ඈතකදි වුණත් මාව දැක්ක ගමන් බයවෙලා දුවනවා. :dull::(
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    ස්ත්‍රියකට ඔය බුලත් කොළේ දෙන්නෙ කොහොමද කියලා ඕකෙ කියලා නැද්ද? මොකද මට ස්ත්‍රියො ගාවට යන්න බෑ. ඈතකදි වුණත් මාව දැක්ක ගමන් බයවෙලා දුවනවා. :dull::(
    Hari uba kamati s3 ya pennpan mata mama gihin kole dennam 😌
     
    • Wow
    Reactions: Stimulus mind

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    ඉන්පසු හිමිදිරි පාන්දර දින හතක් මදන මෝහිනි දිෂ්ටියෙන් ජප කරමින් යන්ත්‍රය අලුයට තබා උඩින් ගිනි මොලවමින් රත්කල යුතුය.එහිදි වශි කරගැනිමට අවශ්‍ය පුද්ගලයා තමා වෙත ක්‍රමයෙන් වශි වේ.දින හත ගෙවුන පසු යන්ත්‍රය තම ඉනේ පැලද වශි කරගැනිමට අවශය පුද්ගලයා ඉදිරියට යා යුතුය.
    ජප කරපු එක නෙවෙයි , ඔරිජිනල් යන්තරෙත් නැති කර ගන්න සීන් එකක් මේක :lol::lol:
     
    • Haha
    Reactions: IKL

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    Appah eheta nam yanna widiyak naha mata UK wage nam gemak gahnna puluwn
    giphy.gif
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හැහ්...ඕව මන්තරද බොලව්...අපේ බාගිය ගුරුන්නාන්සෙ(@PHBhagya ) ලඟ තියෙන මන්තර වල හැටියට... :ROFLMAO:
     
    • Love
    Reactions: PHBhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දැන් ඉන්න කෙල්ලෙක්ට බුලත් කොලයක් දුන්නොත් අඩු කුලේ එකා කියලා කුඩෙන් ගහයි

    ඔව් ඔව්.
    මේක ටිකක් out dated එකක්.
    අළුත් version එකේ තියෙන්නේ ඔය විදියටම මතුරලා iphone එකක් දෙන්න කියල.
     
    • Haha
    Reactions: avjayarathne

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    කරල බලල ප්‍රථිපල කියපන්. "සත්තයි " කියලත් තියෙනවා. 🙄🙄🙄
    ට හු කන්ඩ යකෝ ඊයෙ රෑ ඉඳල ගෑණි හොර මිනිහ එක්ක whatsapp කරන එක නැවැත්තුව


    බැලුවම ඒ කි ඉන්ස්ට එකට මාරු වෙලා


    මෙව්වා බොරු බොල
     

    Similar threads