කෙල්ලො කැමති

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    515
    63
    කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
    ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
    මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්‍රෙෂන් හැදිලා හිටියෙ.

    එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
    මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
    දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.

    දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
    මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.

    උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,292
    13,492
    113
    හැමිනේශන්
    :yes: ඕක හැමෝටම අතිශයෙන්ම පොදු සාමාන්‍යය සීන් එකක් මචන්, උබ හිත හදාගෙන උබේ වැඩ ටික ඉස්සරහට කරගෙන පලයන් :yes:(y) කොල්ලෙක්ගෙ හිත එක පාරක් හරි කෑලි වලට කැඩෙන්නම ඕන කෙල්ලෙක් නිසා, ඊට පස්සෙ උබ උබේ මොලේ පාවිච්චි කරල, ජීවිතේ ගොඩ දාගන්න හැටි හිතන්න පටන් ගන්නවා :yes: ඕක මටත් වුනා මේකෙ ඉන්න අනිත් කොල්ලොන්ටත් වුනා උබටත් වුනා :D👌 සරලයි..!
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,043
    113
    Deniyaya
    ටෝක් කරල ගහපන්, අපටත් ලින්ක්1 එවපන් හංකඩේ හොල්ලගන්න... කාලෙකින් කොස් දෙල් පොල් එකක් බැලුවෙ නෑ... වේලි වේලි ඉන්නේ...
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    515
    63
    Watuna thanadi dala gihilla na, habai wattala gihilla tyenawa.
    මොකද්ද උනෙ
    :yes: ඕක හැමෝටම අතිශයෙන්ම පොදු සාමාන්‍යය සීන් එකක් මචන්, උබ හිත හදාගෙන උබේ වැඩ ටික ඉස්සරහට කරගෙන පලයන් :yes:(y) කොල්ලෙක්ගෙ හිත එක පාරක් හරි කෑලි වලට කැඩෙන්නම ඕන කෙල්ලෙක් නිසා, ඊට පස්සෙ උබ උබේ මොලේ පාවිච්චි කරල, ජීවිතේ ගොඩ දාගන්න හැටි හිතන්න පටන් ගන්නවා :yes: ඕක මටත් වුනා මේකෙ ඉන්න අනිත් කොල්ලොන්ටත් වුනා උබටත් වුනා :D👌 සරලයි..!
    ඒත් ඩිප්‍රෙෂන් හැදුනම අමාරුයි බන්
    ඒක කියල වැඩක් නෑ කාටවත්

    oka mokda bn 2007 di withara kallak set una. eki nawaththuwe ape family photo ekaka appachchi sereppu dekek dan hitaya kiyala. :ROFLMAO: :ROFLMAO:

    So Sad 😪
    Samhrawita ekita wena hoda ekk setwennathi
    Mage ekitath ehmai
    Ausi ekek
    Dan ekath na
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,517
    2,447
    113
    kellonge paththenuth hithanna one ithin. moko un balanneth hoda successful kenekwa badinna. man kiyanne talaram kali gena nemei
    wade thiyenne godak unta kollek oya thanata enakan iwasan inna behe dala yanawa. ehema dala yana un yana tharamatama hodai dennatama
    hodama de thama issellama hoda thanakata ena eka imo
    maha loku experience nehe man ath widapu dewalin kiwwe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න

    සැබෑ ආදරෙ කියලා එකක් නැහැ.
    කෙල්ල හරි.
    කෙල්ලට බනින්න එපා. උඹ එයා එක්ක අවොත් එයත් දුක් විඳිනවා උඹත් දුක් විඳිනවා.
    ඊට වඩා හොඳ නැද්ද එයාට යන්න දීලා උඹත් උඹෙ මට්ටමට ගැලපෙන එකක් හොයාගන්නවා.

    පටාචාරාගෙ කතාව මතකනෙ ?
    දර පලන්නෙක් එක්ක පැනලා ගිය සිටු කුමාරිකාවකගෙ කතාවක් ඒ තියෙන්නෙ ?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    515
    63
    duk wenna epa bn sathutu weyan. badinna kalin ehama una ekata. (y)
    වයසෙ හැටියට නෙවෙයි කරපු කැරි වැඩෙ
    kellonge paththenuth hithanna one ithin. moko un balanneth hoda successful kenekwa badinna. man kiyanne talaram kali gena nemei
    wade thiyenne godak unta kollek oya thanata enakan iwasan inna behe dala yanawa. ehema dala yana un yana tharamatama hodai dennatama
    hodama de thama issellama hoda thanakata ena eka imo
    maha loku experience nehe man ath widapu dewalin kiwwe
    අන්තිමෙදි ස්ටෙටස් දානවා, පිරිමියෙක්ගෙන් කියලා අවංක ආදරයක් ලැබුණෙ තාත්තාගෙන් විතරයි කියලා

    පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න

    සැබෑ ආදරෙ කියලා එකක් නැහැ.
    කෙල්ල හරි.
    කෙල්ලට බනින්න එපා. උඹ එයා එක්ක අවොත් එයත් දුක් විඳිනවා උඹත් දුක් විඳිනවා.
    ඊට වඩා හොඳ නැද්ද එයාට යන්න දීලා උඹත් උඹෙ මට්ටමට ගැලපෙන එකක් හොයාගන්නවා.

    පටාචාරාගෙ කතාව මතකනෙ ?
    දර පලන්නෙක් එක්ක පැනලා ගිය සිටු කුමාරිකාවකගෙ කතාවක් ඒ තියෙන්නෙ ?
    ඉතින් මොඩ පකයො එතකොට මට 20යි, ඒකිට 17යි.
    කසාද බදින්න හිතලවත් නෑ.ඒකිට බැරිද මගෙ හිත හදලා මොටිවෙට් කරන්න.
    අනික උබ හිතුවද ඒ එක්සෑම් කෙල උනාට පස්සෙ මන් දරපලන්න ගියා කියලා.
    දැන් මන් ඩිග්‍රි ෆයිනල් ඉයර්, දැන් ආයෙ ඒකි එනවා මගෙ එක්ක සෙට්වෙන්න. පුක ලොපන් ගිහින් ඒකිගෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,359
    1
    83,308
    113
    32
    Kalutara
    වයසෙ හැටියට නෙවෙයි කරපු කැරි වැඩෙ

    අන්තිමෙදි ස්ටෙටස් දානවා, පිරිමියෙක්ගෙන් කියලා අවංක ආදරයක් ලැබුණෙ තාත්තාගෙන් විතරයි කියලා

    ඉතින් මොඩ පකයො එතකොට මට 20යි, ඒකිට 17යි.
    කසාද බදින්න හිතලවත් නෑ.ඒකිට බැරිද මගෙ හිත හදලා මොටිවෙට් කරන්න.
    අනික උබ හිතුවද ඒ එක්සෑම් කෙල උනාට පස්සෙ මන් දරපලන්න ගියා කියලා.
    දැන් මන් ඩිග්‍රි ෆයිනල් ඉයර්, දැන් ආයෙ ඒකි එනවා මගෙ එක්ක සෙට්වෙන්න. පුක ලොපන් ගිහින් ඒකිගෙ.
    17 huththiyo thamai apitath arala giye
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    ඉතින් මොඩ පකයො එතකොට මට 20යි, ඒකිට 17යි. උබ හිතුවද
    කසාද බදින්න හිතලවත් නෑ.ඒකිට බැරිද මගෙ හිත හදලා මොටිවෙට් කරන්න.
    අනික උබ හිතුවද ඒ එක්සෑම් කෙල උනාට පස්සෙ මන් දරපලන්න ගියා කියලා.
    දැන් මන් ඩිග්‍රි ෆයිනල් ඉයර්, දැන් ආයෙ ඒකි එනවා මගෙ එක්ක සෙට්වෙන්න. පුක ලොපන් ගිහින් ඒකිගෙ.
    පුත හඳ පෙන්නු විට ඇඟිල්ල දෙස නොබලන්න .

    අඩො සෙට් කරපන්කො මට .මන් ආසයි බන් පු* ලොවන්න කෙල්ලගෙ .
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,648
    113
    Rajagiriya
    පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න සැබෑ ආදරෙ කියලා එකක් නැහැ.
    කෙල්ල හරි.කෙල්ලට බනින්න එපා. උඹ එයා එක්ක අවොත් එයත් දුක් විඳිනවා උඹත් දුක් විඳිනවා.
    ඊට වඩා හොඳ නැද්ද එයාට යන්න දීලා උඹත් උඹෙ මට්ටමට ගැලපෙන එකක් හොයාගන්නවා.
    පටාචාරාගෙ කතාව මතකනෙ ?දර පලන්නෙක් එක්ක පැනලා ගිය සිටු කුමාරිකාවකගෙ කතාවක් ඒ තියෙන්නෙ ?
    me sinhalaya kiyana eka
    aththa bn monawa unath 🤔 🤔🌹 🐘 😔
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,043
    113
    Deniyaya
    අන්තිමෙදි ස්ටෙටස් දානවා, පිරිමියෙක්ගෙන් කියලා අවංක ආදරයක් ලැබුණෙ තාත්තාගෙන් විතරයි කියලා

    අම්මෝහ් මේක නම් සිරාම කේස්1ක්...

    එහෙම මෝටිවේට් කරන්න නම් කෙල්ලට දුර පේන කෙනෙක් වෙන්න ඕන... ඒ කීවේ දැනුම් තේරුම් තියන කෙනෙක් වෙන්න ඕන... ගොඩක් උන් එහෙම නෑ.. ඕව ගැන ඔච්චර නොහිතා උඹ හොද ආදයම් මාර්ගයක්,ගෙයක්,වාහනයක් වගේ දේවල් ටික හදාගනින්.. කෙල්ලොන්ට තේරුම් ගන්න යන්න නරකයි. කෙල්ලොන්ට උඹව තේරුම් ගන්න උත්සාහ ගන්න වෙන විදියට වැඩකරපන්..
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    කෙල්ලොන්ට තේරුම් ගන්න යන්න නරකයි. කෙල්ලොන්ට උඹව තේරුම් ගන්න උත්සාහ ගන්න වෙන විදියට වැඩකරපන්..

    🙏
     
    • Like
    Reactions: craabeysinghe

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,023
    11,878

    :yes: :yes: