කෙල්ලො කැමති

Sen-lu

Well-known member
  • මගෙ පලවෙනි කෙල්ල නම් මහණ වෙන්න යනව කිව්ව බං.

    පස්සෙ මට Greencard එක ලැබුනම මම ඕක FB පෝස්ට් කලා. පෝස්ට් එක දාල සතියක් ගියේ නැ මහණ වෙන්න ගියපු උන්දැ හිටු කියල tex කරනව. මම බ්ලොක් කරන්න ගියේ නැ text එක view කරල reply නොකර හිටිය. දැනට අවුරුදු 8ක් වෙනව දැනටත් ඉඳලා හිටල text කරනව. මම මේ වෙනකම් එකකටවත් reply කරල නැ. අනේ මන්ද බං පවුකාරකමද කියල එකි එහෙම විඳවනව දකින කොට මාරම කාලකන්නි සතුටක් දැනෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,215
    56,296
    113
    මගෙ පලවෙනි කෙල්ල නම් මහණ වෙන්න යනව කිව්ව බං.

    Enjoy
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,363
    4,299

    සිරා කවදාවත් අපිට කෙල කරපු එකෙක්ව බ්ලොක් කරන්න හොද නෑ. අපි සක්සස් උනාම උන්ට එක පෙන්න ඔනී.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    322
    306
    63
    7
    Andromeda I
    කෙල්ලගෙ පැත්තෙන් ගත්තොත් හරි
    ඒත් කියපු විදිහ වැරදී

    මන්නන් තමුන්නාසෙලාට කියන්නේ
    බඳින්නම කෙල්ලෙක් යාලුකරගන්නවනන් මේකාලේ
    තමන්ගෙ තත්වෙ හදාගෙන ඉන්න තව ජීවියෙක්ව නඩත්තු කරන්න පුලුවන් තත්වෙක ඉන්නවනන්
    අන්න වෙලාව හරි කෙල්ලෙක් දාගන්න කාසාදෙටම
    එතකන් සීරියස් කරන්න එපා හොල්ට් එකෙන් බැහැල තව බස්එකක නගින්

    කියන තරම් ලේසි නෑ තමා ඒත් මොලෙන් හිතපං
    උබට මේකිව රැකබලාගන්න ශක්තියක් තියනවද නැද්ද ඔනෑ එපාකම් බලන්න පුලුවන්ද බැරිද කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
    ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
    මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්‍රෙෂන් හැදිලා හිටියෙ.

    එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
    මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
    දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.

    දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
    මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.

    උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
    දුවපන් පුතා පසුපස නොබලා දුවපන් මරලයක් එන්නේ . ගෝල්ඩ් ඩිගර්ස් කමින් හෝම්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,419
    6,483
    113
    වයසෙ හැටියට නෙවෙයි කරපු කැරි වැඩෙ

    අන්තිමෙදි ස්ටෙටස් දානවා, පිරිමියෙක්ගෙන් කියලා අවංක ආදරයක් ලැබුණෙ තාත්තාගෙන් විතරයි කියලා

    ඉතින් මොඩ පකයො එතකොට මට 20යි, ඒකිට 17යි.
    කසාද බදින්න හිතලවත් නෑ.ඒකිට බැරිද මගෙ හිත හදලා මොටිවෙට් කරන්න.
    අනික උබ හිතුවද ඒ එක්සෑම් කෙල උනාට පස්සෙ මන් දරපලන්න ගියා කියලා.
    දැන් මන් ඩිග්‍රි ෆයිනල් ඉයර්, දැන් ආයෙ ඒකි එනවා මගෙ එක්ක සෙට්වෙන්න. පුක ලොපන් ගිහින් ඒකිගෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,129
    13,059
    113
    aye set karagena adapan bn....
    scene eka navathvanna ona nam mehema kiypan
    "oyage pussy eka saman gadayi kiyala" kellekta ohoma kivvama eki yanne garadiyata boobithel gahuva vage.patta lajjava.
    oya vage kari vadak ubata karanam ubath dethun parak adala ohoma kiyala shape veyan .100% sarthaka kramayak meka :lol::lol:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    164
    43

    :lol:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
    ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
    මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්‍රෙෂන් හැදිලා හිටියෙ.

    එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
    මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
    දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.

    දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
    මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.

    උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?

    Yes, sweet revenge.

    aniwa karanna ona oka nam

    oka mokda bn 2007 di withara kallak set una. eki nawaththuwe ape family photo ekaka appachchi sereppu dekek dan hitaya kiyala. :ROFLMAO: :ROFLMAO:
    ohoma ewa innawa bung. ape godak unta oya prashana enne bandata passe. eka nisa thama mulin godak dewal match karanna ona bandinna kalin
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,079
    7,120
    113
    Heaven :p
    මගෙ පලවෙනි කෙල්ල නම් මහණ වෙන්න යනව කිව්ව බං.

    පස්සෙ මට Greencard එක ලැබුනම මම ඕක FB පෝස්ට් කලා. පෝස්ට් එක දාල සතියක් ගියේ නැ මහණ වෙන්න ගියපු උන්දැ හිටු කියල tex කරනව. මම බ්ලොක් කරන්න ගියේ නැ text එක view කරල reply නොකර හිටිය. දැනට අවුරුදු 8ක් වෙනව දැනටත් ඉඳලා හිටල text කරනව. මම මේ වෙනකම් එකකටවත් reply කරල නැ. අනේ මන්ද බං පවුකාරකමද කියල එකි එහෙම විඳවනව දකින කොට මාරම කාලකන්නි සතුටක් දැනෙනවා.

    Same here 😂❤️
     
    • Love
    Reactions: Sen-lu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,869
    1
    95,380
    113
    32
    Kalutara
    අන්න මම සෙට් වෙලා ඉඳල මට ඇරලා ගිය ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවලු කැම්පස් එකෙන් සැට් වුන. මේකි යන කැම්පස් එකකුත් නෑ. ලොවෙත් fb එකෙන් සෙට් වෙන්න ඇත්තේ. තාත්තත් කැමතියිලු. පවු ඒ කොල්ලා. කොහොමත් සිරාවට එකක් කරන ගමන් තව කොල්ලෝ දෙන්නෙක් විතර ආතල් එකට තියාගෙන ඇති.

    ඒකිගේ අක්ක සෙට් වෙලා හිටියේ අපේ ගෙවල් පැත්තේම එකෙක් එක්ක. මේ මෑතක් වෙනකන් තිබ්බ. උන්ගේ අම්මා බර බරේ දැම්ම කේන්දර ගැලපෙන්නේ නෑ කියල. දැන් ඒකත් ඔෆිශියලි නැවතිලා. මට කෘර සතුටක් ඒකත් නැවතුන එකට. මොකද උන්ගේ පවුලම එක්කහු වෙලා තමා මට ඇරියේ. දැන් තොත්ත බබ්බු වගේ ඉන්නවා. KARMA IS A BITCH කියන්නේ නිකන් නෙමෙයිනේ. අරකි මට කරපුවට පවු ගෙවන්න තියෙන්නේ බැන්දට පස්සේ වෙන්ටෑ. :cool:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama yaluweddi mata job ekak na... depression hadila pissek wage hitiye...
    Ammala thathtala salli karaypth newe..

    Habai awrudu 3k yaddi mama ada hodama job ekak karanawa... kella nisa thamay ithin...
    Ehema aya one tharam innawa... thaman denaganna one anduraganna.. Yaluwenna kalin katha baha karala therum aran..
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    aurudu 17 k kellek nam oka echchara hithanna deyak neve,un loke gana belo sansarayak danneth na(hammoma neve) uba eki ube hith ahadai kiyala balaporoththu una ekath varadi
     
    • Like
    Reactions: captain_douch

    lilman

    Well-known member
  • May 10, 2009
    35,987
    46,204
    113
    Colombo
    අන්න මම සෙට් වෙලා ඉඳල මට ඇරලා ගිය ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවලු කැම්පස් එකෙන් සැට් වුන. මේකි යන කැම්පස් එකකුත් නෑ. ලොවෙත් fb එකෙන් සෙට් වෙන්න ඇත්තේ. තාත්තත් කැමතියිලු. පවු ඒ කොල්ලා. කොහොමත් සිරාවට එකක් කරන ගමන් තව කොල්ලෝ දෙන්නෙක් විතර ආතල් එකට තියාගෙන ඇති.

    ඒකිගේ අක්ක සෙට් වෙලා හිටියේ අපේ ගෙවල් පැත්තේම එකෙක් එක්ක. මේ මෑතක් වෙනකන් තිබ්බ. උන්ගේ අම්මා බර බරේ දැම්ම කේන්දර ගැලපෙන්නේ නෑ කියල. දැන් ඒකත් ඔෆිශියලි නැවතිලා. මට කෘර සතුටක් ඒකත් නැවතුන එකට. මොකද උන්ගේ පවුලම එක්කහු වෙලා තමා මට ඇරියේ. දැන් තොත්ත බබ්බු වගේ ඉන්නවා. KARMA IS A BITCH කියන්නේ නිකන් නෙමෙයිනේ. අරකි මට කරපුවට පවු ගෙවන්න තියෙන්නේ බැන්දට පස්සේ වෙන්ටෑ. :cool:

    Srory eka kiyahan balanna
     
    • Sad
    Reactions: Heshan Daminda

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    What do you think about foreign girls? Are they gold diggers or motivate you to success?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    4,648
    772
    113
    කිට්ටුව තැනක
    :yes: ඕක හැමෝටම අතිශයෙන්ම පොදු සාමාන්‍යය සීන් එකක් මචන්, උබ හිත හදාගෙන උබේ වැඩ ටික ඉස්සරහට කරගෙන පලයන් :yes:(y) කොල්ලෙක්ගෙ හිත එක පාරක් හරි කෑලි වලට කැඩෙන්නම ඕන කෙල්ලෙක් නිසා, ඊට පස්සෙ උබ උබේ මොලේ පාවිච්චි කරල, ජීවිතේ ගොඩ දාගන්න හැටි හිතන්න පටන් ගන්නවා :yes: ඕක මටත් වුනා මේකෙ ඉන්න අනිත් කොල්ලොන්ටත් වුනා උබටත් වුනා :D👌 සරලයි..!

    eka etta
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ටෝක් කරල ගහපන්, අපටත් ලින්ක්1 එවපන් හංකඩේ හොල්ලගන්න... කාලෙකින් කොස් දෙල් පොල් එකක් බැලුවෙ නෑ... වේලි වේලි ඉන්නේ...

    mokakda කොස් දෙල් පොල් kiyanne?
     
    • Haha
    Reactions: D_Mad