aye set karagena adapan bn....
scene eka navathvanna ona nam mehema kiypan
"oyage pussy eka saman gadayi kiyala" kellekta ohoma kivvama eki yanne garadiyata boobithel gahuva vage.patta lajjava.
oya vage kari vadak ubata karanam ubath dethun parak adala ohoma kiyala shape veyan .100% sarthaka kramayak meka
ඇත්ත තමා ඉතින්... සැපේ හිටපු කෙල්ලෙක් කැමති වෙයිද දුප්පත් එකෙක් එක්ක ගිහින් ජීවිතේම චොර කර ගන්න... සල්ලි නැත්නම් මොන ලබ්බක් තිබ්බත් වැඩක් නෑ... ජීවිතේම struggle තමා... එහෙම තැනක ආදරේ හරි වෙන මොන දේ හරි තිබ්බත් වැඩකුත් නෑ... නිදහසේ ආදරේ කරන්නත් සල්ලි තියෙන්න ඕනි.කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්රෙෂන් හැදිලා හිටියෙ.
එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.
දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.
උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
ආරොග්යපරමා ලාභා, සන්තුට්ඨිපරමං ධනං; විස්සාසා පරමා ඤාති නිබ්බානං පරමං සුඛං.කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්රෙෂන් හැදිලා හිටියෙ.
එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.
දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.
උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
ඇත්ත තමා ඉතින්... සැපේ හිටපු කෙල්ලෙක් කැමති වෙයිද දුප්පත් එකෙක් එක්ක ගිහින් ජීවිතේම චොර කර ගන්න... සල්ලි නැත්නම් මොන ලබ්බක් තිබ්බත් වැඩක් නෑ... ජීවිතේම struggle තමා... එහෙම තැනක ආදරේ හරි වෙන මොන දේ හරි තිබ්බත් වැඩකුත් නෑ... නිදහසේ ආදරේ කරන්නත් සල්ලි තියෙන්න ඕනි.
මොකද කාමයේ වරදවා හැසිරෙන්නෙ නැත්තෙ අරිහත් වුන අයගෙන් විතරයි කියලා පිටකයෙ තියෙනවා.