කෙල්ලො කැමති

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    aye set karagena adapan bn....
    scene eka navathvanna ona nam mehema kiypan
    "oyage pussy eka saman gadayi kiyala" kellekta ohoma kivvama eki yanne garadiyata boobithel gahuva vage.patta lajjava.
    oya vage kari vadak ubata karanam ubath dethun parak adala ohoma kiyala shape veyan .100% sarthaka kramayak meka :lol::lol:

    අම්මෝ යකෝ :LOL:
     
    • Like
    Reactions: Jim_Moriarty

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
    ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
    මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්‍රෙෂන් හැදිලා හිටියෙ.

    එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
    මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
    දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.

    දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
    මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.

    උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
    ඇත්ත තමා ඉතින්... සැපේ හිටපු කෙල්ලෙක් කැමති වෙයිද දුප්පත් එකෙක් එක්ක ගිහින් ජීවිතේම චොර කර ගන්න... සල්ලි නැත්නම් මොන ලබ්බක් තිබ්බත් වැඩක් නෑ... ජීවිතේම struggle තමා... එහෙම තැනක ආදරේ හරි වෙන මොන දේ හරි තිබ්බත් වැඩකුත් නෑ... නිදහසේ ආදරේ කරන්නත් සල්ලි තියෙන්න ඕනි.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    ටෝක් කරල ගහපන්, අපටත් ලින්ක්1 එවපන් හංකඩේ හොල්ලගන්න... කාලෙකින් කොස් දෙල් පොල් එකක් බැලුවෙ නෑ... වේලි වේලි ඉන්නේ...
     
    • Haha
    Reactions: Nidarshana_k

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෙල්ලො කැමති සාර්ථක පිරිමින්ට නෙද බන්,
    ඒත් අපි හැමොම ජීවිතෙට අමාරු කාලයක් එනවා.
    මටත් කෙල්ලෙක් හිටියා බන්,එයාම තමයි මගෙ ඔලුවට ඔහොම දෙවොල් දාලා මගෙන් යාලුවෙන්නත් ඇහුනෙ. එයා මගෙ මත්තෙමයි හිටියෙ. අවුරුද්දක් විතර ඔහොම ගියා. ඒලෙවල් වලින් පස්සෙ CA කරන්න පටන් ගත්තා. ඒකෙ එක්සෑම් ඔක්කොම කෙලොගෙන ඊලගට මොනවද කරන්නෙ කියලා හිතලා ඩිප්‍රෙෂන් හැදිලා හිටියෙ.

    එතකොට මගෙ කෙල්ල " මං පොඩි කාලෙ ඉදන්ම සැපට හැදුන කෙනෙක්, ඔයා වගෙ කෙනෙක් එක්ක ජීවත් උනොත් මටත් දුක් විදින්න වෙන්නෙ , ආයෙ මට කතා කරන්නවත් එපා " කියලා කීවා. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා හැම එකකින්ම. ඕන් කෙල්ල මගෙ හිත හදපු විදිය.
    මන් බොන, බඩු ගහන එකෙකුත් නෙවෙයි.
    දැන් අවුරුදු තුනක් වෙනවා ඕක වෙලා.

    දැන් මාසෙකට විතර කලින් එෆ්බී එකෙන් කතාකරලා හෙන හෑලි එවනවා. මට කියපු දෙවල් වලට පසුතැවෙනවලු. සමාවෙන්නලු අනන් මනන් බ්ලා බ්ලා බ්ලා... බ්ලොක් කරල දැම්මා බන් හුත්ත.
    මෙකෙන් පස්සෙ කෙල්ලෙක් ගැන විශ්වාසයක් ඇතිවෙන්නෙම නෑ බන්, එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ඕක මතක් උනාම තාමත් කෑම අප්පිරියා වෙනවා.

    උබලාටත් මෙහෙම දෙවල් වෙලා තියෙනවද?
    ආරොග්‍යපරමා ලාභා, සන්තුට්ඨිපරමං ධනං; විස්සාසා පරමා ඤාති නිබ්බානං පරමං සුඛං.

    තමන්, තමන්ගෙ ගෑනි/මිනිහා අරිහත් වෙලා නැත්තං අනිවාර්යෙන්ම පිට යාමේ සම්භාවිතාවක් ඇත කියන ධර්මතාවය ගැන හොඳ විශ්වාසයකින් හිටපන්. එතකොට උඹලට ඕක වුනාට ලොකු අවුලක් නැහැ.

    මොකද කාමයේ වරදවා හැසිරෙන්නෙ නැත්තෙ අරිහත් වුන අයගෙන් විතරයි කියලා පිටකයෙ තියෙනවා.
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඇත්ත තමා ඉතින්... සැපේ හිටපු කෙල්ලෙක් කැමති වෙයිද දුප්පත් එකෙක් එක්ක ගිහින් ජීවිතේම චොර කර ගන්න... සල්ලි නැත්නම් මොන ලබ්බක් තිබ්බත් වැඩක් නෑ... ජීවිතේම struggle තමා... එහෙම තැනක ආදරේ හරි වෙන මොන දේ හරි තිබ්බත් වැඩකුත් නෑ... නිදහසේ ආදරේ කරන්නත් සල්ලි තියෙන්න ඕනි.
    💯 💯
    මොකද කාමයේ වරදවා හැසිරෙන්නෙ නැත්තෙ අරිහත් වුන අයගෙන් විතරයි කියලා පිටකයෙ තියෙනවා.
    :shocked:
     
    • Like
    Reactions: Dexter-D

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    ඒ ළමයාගේ පොටෝ එකක් බලන්නේ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    ඕනෑවට වඩා ඔලුවට ගත්තම තමා ඔය රෙද්දවල් වද දෙන්නෙ බන්. මැරෙනකන්නෙ හැමදේම කියලා හිටියා නම් ඉවරයි. ඕවර් ඉමෝශනල් වෙන්න ගියාම තමා ඔක්කොම අවුල්