කෙල්ලො කෙල්ලො කෙල්ලො......

කෙල්ලො කෙල්ලො කෙල්ලො......

දැං කෙල්ලෙක්ගෙන් ගිහින් කෙලින්ම අහන්න බෑනේ..... “ඔයා මට කැමති, ඹයා මට කැමතිද කියලා.....“
එතකොට කොහොමත් කෙල්ල කැමති වෙන්නෙ නෑ නේ.......

පොඩ්ඩක් කෙල්ලගෙ ඇඟට වදින්න, බෑ නොකියන්න ........

කෙල්ලගෙන් අහන්න විදි ටිකක් කියන්නකෝ.......!!!
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හිහි පලවෙනියෙන් බැල්ම දාල ෆෝම් කරපන්z ඊට පස්සෙ එකපාරටම උඹ හේතුවක් නැතුව ගනන් උස්සපන් ඒකි ඉස්සුවොත්... ඒකි හිතන්නෙවත් නැති වෙලාවක ගිහින් ෆෝන් නම්බර් එක දීපන්.. ගිහින් ඇහුවට රෙද්ද කැඩුවා වගේ හා නම් කියන ප්‍රවන තාවය හරිම අඩුයි. නම්බර් එක දී ගත්ත කියන්නේ ඉතින් ගොඩ. ඊට පස්සෙ උබේ අතේ වැඩේ කියහන්කෝ
    B4SqP.gif
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    Tika dawasak katha karala fit weyan.. eki kiyana hama ekama hodata ahala mathaka thiya ganin.. etha kota ekitama therenawa uba godak awadanen inne kiyala.. ita passe kamathida ahanna thiyenne
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හිහි පලවෙනියෙන් බැල්ම දාල ෆෝම් කරපන්z ඊට පස්සෙ එකපාරටම උඹ හේතුවක් නැතුව ගනන් උස්සපන් ඒකි ඉස්සුවොත්... ඒකි හිතන්නෙවත් නැති වෙලාවක ගිහින් ෆෝන් නම්බර් එක දීපන්.. ගිහින් ඇහුවට රෙද්ද කැඩුවා වගේ හා නම් කියන ප්‍රවන තාවය හරිම අඩුයි. නම්බර් එක දී ගත්ත කියන්නේ ඉතින් ගොඩ. ඊට පස්සෙ උබේ අතේ වැඩේ කියහන්කෝ
    B4SqP.gif

    No. එක ගත්තේ නැති උනොත් මොකෝ කොරන්නේ :confused: හතර විලි ලැජ්ජාවයි:sorry::sorry:
     
    ඒකනෙ බං....
    No. එක ගත්තේ නැතොත්...!!!!
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඉස්සෙල්ල යාලුවෙක් වෙන්න හොදම
    ඊට පස්සේ හොද time එකක් බලල අහන්න
    යාලුවෙක් උනාම කෙල්ලට ඔයගැන දනේවිනේ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කෙල්ලගෙ හැටියට තමා. සමහර කෙල්ලො ආස කෙලින්ම කියනවට. සමහර කෙල්ලො ආසයි හැඩ කරල කියනවට. ලස්සන නිසදැසක් එහෙම කියවල ලස්සන වචන දෙක තුනක් අල්ල ගනින්. වැඩිය වැල් වටාරම් නැතුව කියල දාපන්. එච්චරයි :P

    magic words tiyenawa google karala balapan :P.

    http://answers.yahoo.com/question/index?qid=20090606050129AA9IfZG

    http://www.yourtango.com/experts/jim-carrie-gordon/25-romantic-ways-say-i-love-you-expert

    http://www.wikihow.com/Say-%22I-Love-You%22
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    ඉස්සෙල්ල යාලුවෙක් වෙන්න හොදම
    ඊට පස්සේ හොද time එකක් බලල අහන්න
    යාලුවෙක් උනාම කෙල්ලට ඔයගැන දනේවිනේ

    ඖ මචන් ඔය හරි, ඉස්සරලා මචන් කෙල්ලත් අඑක්ක හොදට කතා කරන්න වෙරදී නරක වචන කියන්න එප එයට මොනවහරි අවස්සය දෙයක් තියනවන ඔයාට එකට උදඋ කරන්න පුලුවන්ද බලන්න ෆොනේ නො ඉල්ලන්න එප කෙල්ල පස්සෙන් යන්න එප. කොල්ලොත් එක්ක එයව නොන්ඩි කරන්න එප:shocked:. කෙල්ල කොහෙහරි යනකො උබ විරුද්ද පෙත්තෙන් අඑවිත් කෙල්ල එක්ක නොදන්නා විදියට අසා හිතෙන විදියට කතා කරපන්:yes: බස් 1ke යනවනම් උබ ටිකට් ගනිග් ටිකදවසකින් ෆොනේ නො අහපන් නො 1ක දුන්නොත් ටික දවසක් හොද දේවල් විතරක් කතාකරපන්. උබ හොදට ස්මාර්ට්:nerd: 1ට හිටපන් පිරිසිදුවට ,පඩ,;) දන්නා එප. උබ කෙල්ලට එක පාරටම love කරන්න යන්න එප ටික දවසක් හිටපන්. කෙල්ල උබට ඉබේටම ආදරේ කරනවා (don't smoke):yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මගේ මල්ලි සූප්පි කරන්න ඔයා කැමතිද වගේ එකක් අහපන් ;):):) ටාර් ගාලා කැමති වෙයි