කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    පුකේහෙම ඇරලා කෙල්ලව ෆෝම් කරලා තීන්න ඇත්තේ බන්. උබලෑ අයියට කොහෙද එච්චර හයියක් 🌺

    :sorry: මං දන්නේ නෑ බන් ඒ හරියනම්, ඒත් අපේ එකා හැමෝගෙම හිත් සතුටු කරලා හරිවිදියට කෙල්ලෙක්ව ගෙදරට ගේන්නයි ඕනකම තිබුනෙ, අන්තිමේදී ලෝක බඩු කැල්ලක් කරගහගන්න වුනා. කාට කියල මොනව කරගත්තත් අපිට මොකද බන් මුලින්ම කට ඇරලා කිවුවනම් වෙන එකෙක් ඉන්නවා මේකට කැමති නෑ කියල, අද හැමෝම සතුටින්, ගෙවල්වල එවුනුත් ඒකිගේ පරණ සීන් ඔක්කොම හංගල ගේම ගහල තියෙන්නෙ බන් :sorry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අයියා ටිකක් පොන්නය වගේ නිසා තමා ඕක වෙන්නැත්තෙ. කොන්දා කෙල්ලට හොඳට සැප දෙන්නැති ඒකයි ඒකි ඌ එක්ක පැනල යන්න ඇත්තෙ.
    my thought exactly



    some times masculinity,bravery and personality matter the most for women rather being rich or so called educated.

    these reminds me this "MANAME" drama
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    mamath adurana akka kenekta wuna wedak , badinna hitapu ekath bank ekakami weda kare akka wena branch 1kaka. mu gedarath enawa weekends mu matara eya wariyapola. hotel book karala matath kiwa phtographer kenek hoyala baalnna kiyala. menna mu wena kellek ekka set wela ita passe akkawa atha erala. paw akka e kaale shok ekenmai hitye wedding eke wedath bageta kara kara. mona karannada eka nam love affair ekak bank eken set wechcha

    :sorry: ඔහොම දෙයක් වුන මනුස්සයම තමයි බන් ඕකේ වේදනාව දන්නේ, මේ වගේ සීන් මම මීට කලිනුත් ඕන තරම් අහල තියෙනවා, එත් මේ වගේ වැඩක් ලගම එකෙක්ට වුනහම තමයි හරියටම තේරෙන්නේ මොන වගේ බලු කමක්ද ඒ දේ කරපු එකා කරල තියෙන්නේ කියල :sorry::sorry: මමත් පහුගිය දවස් ටිකේම අයියගේ වැඩ ටිකට හිරවෙලා හිටියේ මගේ වැඩක් වගේ බන්, අන්තිමේ ඔක්කොම දේවල් වතුරේ ගියා කියන feelඑක දැනෙද්දී හෙනම අවුල් :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    hoda welawata marry karanna kalin ohoma une. ayyata kiyahan u beruna kiyala. pera kala pinata.


    wate inna sonnalunta muna denna baya wenne mokatada ban. all around us same shit

    :sorry::sorry: ඇත්ත මචං උබ කියන කතාව හරි, මටත් තේරෙනවා, එත් අපේ එකාගේ officeඑකේ එවුන්ට ජයටම පාටිය දෙන්නයි අයිය ලෑස්තිවෙලා හිටියේ, අන්තිමේ බදින්න හිටපු කෙල්ල කොන්දොස්තර්යෙක් එක්ක පැනල ගියා කිවුවහම වහ කන feelඑකක් නේ එන්නේ බන් :sorry: උබ කියනව වගේ වටේ එවුන්නම් අදාලම නෑ තමා මචෝ.. ඒත්.. අනේ මන්ද බන්
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ohoma una eka hodai ban passe mara gannawat wada. hod welawata kpnda mulin set une. bandata passe set una nam baduma tamai ayyata..

    :sorry::sorry::yes::yes: ඔවු මචං ඒකනම් ඇත්ත, ඕක කරගහගත්තනම් අපේ එකාට පාරක බැහැල යන්න බැරි වෙනවා ගෑනිගේ වැඩ නිසා ජිවිත කාලෙම, උබල වුනත් බදිද්දී හොදට හොයල බලල කරන දෙයක් කරහන් නැත්නම් ලෝක අවුල් ගොඩක් එන්නේ මචං..
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    E kella wena ekek ekka affair ekak thiyanawanam ube ayiya mark zuckerberg unath wadak nane bn. Bari welawath e kella ube ayiya marry karanam tawa ekek thread ekak dagena eyi mage kella salli nisa mawa amathaka kara kiyala.

    Mata terena widiyatanam e kella karala thiyenne ekama waradayi. Ekath ithin karanna aththe kellage gedarin balakara nisa wenna athi.

    Anika bn ubalage ayiya wedding ekata viyadam kare kella ganawath hariyata nodanada...?


    කෙල්ල තමන් ආදරය කරන කොල්ලව අමතක කරලා වෙන එකෙක් marry කරොත්... - කෙල්ල වැරදියි.
    කෙල්ල ගෙදරින් ගෙන proposal එකට විරුද්ද වෙලා ආදරය කරන කෙනා තෝරාගත්තොත්... - කෙල්ල වැරදියි.
     
    Last edited:

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    කෙල්ලගේ පවට පින දෙන්න බෑ ඔහොම කෙල්ලෙක් බැන්දට වඩා හොදයි ඔයින් ගිය එක ඌ මරාලයකින් ගැලවිච්ච එක ගැන සතුටු වෙයන් කියපන් ඌට හරියන්නේ උගේ ටයිප් එකේම කෙල්ලෙක් පුතී ඔවා අත්දැකීම් සල්ලි වියදම් උනා වගේද එකීව බැදලා ජීවිතේම නාස්තිඋනානම්:yes:

    :sorry::sorry::yes: හරියටම හරි මචන්, පාඩුව ගැනනම් අපේ ඒකට කිසි ගණනක් නෑ, උ ඒ ගැන කතා කරන්නේවත් නෑ, කියන්නෙම ලැජ්ජාව ගැන තමයි ,බදින්න ගිහින් ලෝක ලෙඩක් දාගත්තේ ඉදල ඉදල, මම කෙල්ලොත් එක්ක යාලු වුනහම නන්දල මට ලොරි ටෝක් දුන්නේ රෙදි උස්සන්, මමනම් බදින්නෙම කෙල්ලෙක් talk කරගෙන මිසක් ගෙවල් වලින් ගේන මගුල් නම් කරන්නේ නෑ:sorry: හැම කෙල්ලම එක වගෙත් නෑ, ඒත් නොදන්න මගුල් කරගහන්න හොද නෑ කියල තේරුම් ගත්ත බන් මම මේ වැඩෙන් පස්සේ :sorry::sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    (උන් තිස්සමහාරාමේ)

    මොකද්ද මේ කතන්දරේ ?

    කව්ද තිස්සමහාරාමේ ? කෙල්ල කොහෙද කොල්ල කොහෙද ?

    හරි විස්තරයක් දාපන්....

    :sorry: උන් තිස්සමහාරාමේ බන් , අපි මාතර
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    aniwa ohoma hari berichcha eka gana sathutu wenna one. api mehema kiwwata amaruwe watichcha manussaya thama eke duka danne:angry: karanna deyak na hitha hadaganna wenawa.. bandanam iwarai. ada kale kello satha 5kata sure na. hodata hoyala balala badinna one :angry:


    :sorry::sorry: ඔවු මචං කෙල්ලොනම් එපාම වෙලා ගියා මේ වුනු වැඩෙන්, කරන දෙයක් හොදටම හොයන්න ඕනේ, නැතුව බාගෙට හොයල කරොත් වෙන්නේ අපිට වුන සීන් එක වගේ වැඩක් මචං, දැන් ඉතින් වුන දේ අමතක කරල ඉස්සරහට යනවා මිසක්, ඔය ටික තේරුම් කරලා දෙන්න ගියහම අපේ එකා කියන්නෙම , උගේ වැඩ කරන තැන උන්ට මුණ දෙන්න අමාරුයි කියන එක , අනේ මන්ද බන් ඔක්කොම මහන්සිය වතුරේ අන්තිමට, අපේ පරම්පරාවේ ගොබ්බ හනුමිටි අදහස් නිසා ලෝක ප්‍රශ්න ගොඩක් වැටුනේ..
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    You better stay with your brother for few days dude. Time will heal every dissapointed movement and ultimately he will be fucking happy the thing happened to him. People are assholes whom try to laugh at others' failures but they'd remember it not more than 2 weeks. Stay with him for these few days till time passes.

    Money can be earned dude but not the life. Since he has some merits his own he could survive from a huge trap.

    :sorry::yes::yes: ඕක ආරංචි වෙද්දීත් මම එහෙ මචං :yes: ඒ වෙලේ අපේ එකාට කටඋත්තර නැති වුනා හැමෝම ඉස්සරහ :sorry::sorry: අම්මෝ බන් මට ඒක වුනානම්.. මම වාහනෙත් අරන් යනවා ලංකාවේ එහා කොනටම :sorry::sorry: පුදුම ලැජ්ජාවක් බන් ඒ වගේ වෙලාවක් ඇතිවෙන්නේ.. ඒ දේ වෙන්නම ඕනේ ඒක තේරුම් ගන්න.. මේ වගේ සිද්දි ඕනතරම් මම අහල තිබ්බ බන්, ඒත් අපේම එකෙක්ට වුනහම දැනෙන්නේ පුදුම අසරණ කමක් මචං :sorry::sorry: පුළුවන් හැමවෙලේම මන් අපේ එකා එක්ක ඉන්නවා, මේ ටිකේම එහෙ ඉදල අද හවස තමා ගෙදර ආවෙත්. අනේ මන්ද බන් :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :yes: මේක කියවද්දී හිතෙනව මේකේ ඉන්න අර ශර්මා කියන එකා කියන කතාව 100%true කියලා :yes::yes: කරන්න දෙයක් නෑ බන් දැන්, උබේ අයිය මාරක අපලෙකින් බේරුනා කියල හිතාගන්න කියපන්, ඕකිව බැන්දනම් අනිවා වෙන එවුන් ඕකිත් එක්ක කොටු පනිනවා අයිය නැති වෙලාවට :yes::yes:

    :sorry::sorry:ඔව් බන් නරක දේකින් අයිය බේරුනා කියල දැනෙද්දී සතුටුයි, එත් බන් අයියගේ පැත්තෙන් පොඩ්ඩක් හිතුවම කලකිරෙනවා බන්, මම හැමතිස්සෙම හිතන්නේ මචං ඕක මට වුනානම් මම මොනවගේ තත්වෙකට පත්වෙයිද කියලා :sorry::sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Mehema karahama ohoma wenawa. Ath dakimen kiyanne. Ganiyek tath bara adinna denna one. Ethakota thamai hari satha eliyata anne

    :sorry::sorry: උබ හරි මචං 100%හරි, ඒත් මචං මෙතන වෙනම සීන එකක් තියෙන්නේ, අපේ ගොබ්බ පරමපරවේ එවුන් කෙල්ලෙක් දිහා බලන්නේ හෙනම අමුතු කෝනෙකින්, බදින්නේ බඩුවක් වුනත් proporsal එකකින්නම් එකී තරම් කුමාරිහාමි කෙනක් නෑ අපේ පරම්පරාවේ මහ එවුන්ට, ඒ වගේ තමයි ඔය කෙල්ලගේ පවුල් එහෙම.. බරක් දරන්න පුළුවන් තියා පවුල් දෙකක්ද කොහෙදත් ඉන්නව උන්ගේ මහගෙදර.. ගතයුත්තක් නෑ, බලුකම්නම් උපරිමේටම.. අන්තිමේට නැන්දලට දෙපටින් ගියා පරම්පරනුගතික සිරිත..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මට ලව් මැරීජ් එපා වෙලා හිටියෙ ඉස්කොලෙ කාලෙ කෙල්ලො නිසා.
    දැන් ප්‍රපොසල් එපා උනා මේක දැකලා .
    අපි පව් නෙද බන්

    මෙ කතාවෙ හැටියට අපිට හිතෙන්නෙ මෙ කොල්ලාට කෙල්ලො මැරෙනවා ඇති කියලා
    ඒත් අන්තිමට මොකො වෙලා තියෙන්නෙ ?
    ගැණු හොයන දෙවල් අපිට හිතන්න අමාරුයි බන්.

    සමහරවිට මේ කතාවෙ කොල්ලාට වැඩිය බස් කොන්දොස්තරගෙ පෙනුම පිරිමිකම වගෙ දෙවල් වලින් සාපෙක්ෂව යම් මට්ටමක ඉහලද දන්නෙ නැහැ.
    මොකද සමහර ඉංජො වගෙ ඉන්න උන් ඉන්නෙ ගැණු ඩයල් වගෙ නෙ ?

    ඔව් හොද රස්සාවක් ලොකු පඩියක් වාහනයක් ගෙයක් තිබ්බට වැඩක් නෑ කොල්ලෙක්ට හොද පෞරුෂයක්, පිරිමි පෙනුමක්,ඕන තැනක එක එකාට දෙකට නැමෙන්නැතුව ඉන්න හයිය පිටකොන්දක් නැත්තං ගෑනු ටයිප් උන්ට කොහොමත් කෙල්ලො කැමති නෑ
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Ubalage aiya patta wasanawathai ban badata passe giyanm thama awla

    :sorry::sorry: අනේ මන්ද බන්, එක පැත්තකින් බැලුවහම වාසනාවන්ත වගේ පේනවා, එත් එනිත් පැත්තෙන් බැලුවහම අවාසනාවන්ත සිද්දි සෙට් එකක් වැටුනේ උගේ ඔලුවට, ගැනු ගනිද්දී හොදට හොයල කරන මගුලක් කරහන් මචං.. අම්මෝ එපා වුනා..
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    අනේ අම්මෝ බේරුනා එක ලොකු දෙයක් බන්...:angry::angry::angry: මගේ ලොකු අම්මගේ පුතාටත් උනා ඔය වගේ case එකක්..wedding hall එහෙම ඔක්කොම book කරලා තිබ්බේ.. අවුරුදු 2ක් ආශ්‍රය කරා..එතැනදී නම් උනේ ඒ කෙල්ල නීති දන්න පටන් ගත්ත අන්තිමට..ගෙදර අයව අයියාගෙන් ඈත් කරන්න ගියේ..අන්තිමේදීම ඒක තේරුම් අරන් පොරම බෑ කීවා..උන් පවුල් පිටින් ඇවිත් case දාලා ගියේ..බත් බුලත් එහෙමත් කාලනේ හිටියේ..පොරත් මුල් දවස් වල පට්ට shok එකේ හිටියේ...දැන් නම් කෙනෙක් proposal එකකින් set වෙලා ඉන්නේ..එයා නම් හොදයි..next year wedding එක ගන්න ඉන්නේ.. මහදැනමුත්තා කිවා වගේ පවට පින දෙන්න බෑ බන් සමහර උන්ට..අනික අය්යත් උගත් හන්දා ඒ level එකෙන්ම ටිකක් බලන්න
    ආයෙත්...හොඳ කෙල්ලෝ ඉන්නව බන්..අනික තමා අනික් උන් මොනවද කියන්නේ හිතන්නේ කියන එක අදාළ නෑ බන්..තමන්ගේනේ ජීවිතේ :yes::yes::yes:
    :yes::yes::yes:


    :sorry::sorry:උබේ කතාව දිහා බලද්දී මට පෙන්නේ උබේ අයියා ලොකු පිනක් කරලා තියෙන එකෙක් කියල, ඒකනේ උට ඒකිගේ වැරදි පෙනිල වැඩේ නැවැත්තුවේ මචං, එත් අපේ එකාට වුනේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් බන්, මගුලේ හැම වැඩක්ම උපරිමේටම ලෑස්ති කරල තිබුනේ බන්, මමත් මගේ මගුල වගේ හෙන කික් එකෙන් හිටියේ බන්, අන්තිමේ උන් කෝල් කරල කියද්දී අපේ එවුන් ගල් ගැහිලා හිටපු හිටපු තැන් වල :sorry::sorry: මම කේක් පැක් කරනවා ඒ වෙලේ :sorry: නොදකින් බන් මේ වගේ සක්කිලි ගෑනු නිසා අවුල් ගොඩක් වැටුනේ.. :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    අයියා ටිකක් පොන්නය වගේ නිසා තමා ඕක වෙන්නැත්තෙ. කොන්දා කෙල්ලට හොඳට සැප දෙන්නැති ඒකයි ඒකි ඌ එක්ක පැනල යන්න ඇත්තෙ.

    :no::no: නෑ මචං උ හොද decent පිට ඉන්න එකෙක්, කොල්ලෙක් දිහා බැලුවහම පේනවනේ උ පො*#න ඩයල් එකක් වගේද නැත්නම් cartoonඑකක් වගේ ඩයල් එකක්ද කියල, මු එහෙම කිසි අවුලක් තියෙන එකෙක් නෙවෙයි බන්, එකම අවුල තිබුනේ උන්ගේ අම්මල සැරටම අකමැතියි උන් යාළුවෙලා ගේන කෙල්ලොන්ව බාරගන්න, ඔන්න ඔය නැන්දලාගේ ප*# සම්ප්‍රදායක ගති නිසා තමයි අපේ එකාට කෙළවුනානම් කෙළවුණේ.. අපේ පරම්පරාවේ ඔක්කොම එවුන් ඔහොම proposal වලින් බැදපු මිනිස්සුලු ඉන්නේ බන්, ඒ ගොබ්බ තියරි තමයි අපිටත් ඇප්ලයි කරන්න එන්නේ අපේ මහ උන්, මටනම් ඕවා හදේ තමයි ඉතින්.. හිතුනොත් දවසක සුද්දියෙක් බැදගෙන නෑකම් ඔක්කොම නවත්තල වෙන රටකට වෙලා ඉනන්ව බන් මම
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඔය මොන සම්පත්
    තිබ්බත් මචන්
    හිත ගිය තැන තමා මාලිගාව

    :sorry::sorry: මේ ගොජබ්බි අපේ එකාට කෙලින්ම කිවුවනම් වෙන එකෙක් ඉන්නවා මේක කරන්න බෑ කියල අද මේ කිසි ප්‍රශ්නයක් නෑ නේ බන් දෙපැත්තේම එවුන්ට, මේ මෝඩ ගැනි නිසා මිනිස්සු කීයක් අමරුවෙද බන්.
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    යකෝ අයියා බේරුණා...පස්සේ වුනා නම් පස් තමා කටේ

    :sorry::sorry: දැන් කියලත් වෙනසක් නෑ වගේ බන්, නැන්දලාගේ කටවල් වල පස් වගේ තමයි අයිය කතාකරන්න පටන්ගනිද්දී, :D නැන්දා හොදම එකෙන් අහගත්තා අයියගෙන් ඔය සීන් එක වුන දවසේ රෑ, එදා උ පිස්සෙක් වගේ බන් හැසිරුනේ, ලොකුම දේ උට ලැජ්ජාව දරාගන්න බැරිවුනා, කොහොමහරි බෙරුනානම් තමා මචෝ :yes: එත් side effects සෑහෙන්න තියෙනවා ඔහොම සීන් එකක් වුනාට පස්සේ :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Me kathawa man kalin ahala thiyenawa :baffled:

    :sorry::sorry: මමත් ඔහොම කතා ඕනතරම් අහල තිබුන මචං, ඒත් අයියගේ weddingඑක පටන් ගත්තු වෙලේ ඉදන් ඔය බලු වැඩේ වෙනකම් හිතකවත් තිබුනේ නෑ මේවගේම දෙයක් අපේ එකාටත් වෙයි කියලා:sorry: උබට හිතෙනවද බන් මම වෙන එකෙක්ගේ ප්‍රශ්නයක් කියල අමුතු ආතල් එකක් ගන්නව කියල?? අම්මෝ මෙච්චරවෙලා මේවට replyලියන්න පිස්සු නෑ බන් මට එහෙමනම්.. පුදුම කලකිරීමකුයි, කෙල්ලො ගැන අවන්කවම එපාවිමකුයි ඇතිවුණු නිසයි බන් මේකේ මේ සිද්දිය ලිවුවේ :sorry: අනික මෙහෙම දෙයක් වෙලාම බලන්න ඕනෙ බන් කොහොමද දැනෙන්නේ කියල, උබල වුනත් මේදෙයින් දෙයක් ගනින් මචං උබලගේ ජීවිතේට, එච්චරයි මට උබල එක්ක බෙදාගන්න ඕන වුනේ :sorry: