පුකේහෙම ඇරලා කෙල්ලව ෆෝම් කරලා තීන්න ඇත්තේ බන්. උබලෑ අයියට කොහෙද එච්චර හයියක්
මං දන්නේ නෑ බන් ඒ හරියනම්, ඒත් අපේ එකා හැමෝගෙම හිත් සතුටු කරලා හරිවිදියට කෙල්ලෙක්ව ගෙදරට ගේන්නයි ඕනකම තිබුනෙ, අන්තිමේදී ලෝක බඩු කැල්ලක් කරගහගන්න වුනා. කාට කියල මොනව කරගත්තත් අපිට මොකද බන් මුලින්ම කට ඇරලා කිවුවනම් වෙන එකෙක් ඉන්නවා මේකට කැමති නෑ කියල, අද හැමෝම සතුටින්, ගෙවල්වල එවුනුත් ඒකිගේ පරණ සීන් ඔක්කොම හංගල ගේම ගහල තියෙන්නෙ බන්

karanna deyak na hitha hadaganna wenawa.. bandanam iwarai. ada kale kello satha 5kata sure na. hodata hoyala balala badinna one 
නැන්දා හොදම එකෙන් අහගත්තා අයියගෙන් ඔය සීන් එක වුන දවසේ රෑ, එදා උ පිස්සෙක් වගේ බන් හැසිරුනේ, ලොකුම දේ උට ලැජ්ජාව දරාගන්න බැරිවුනා, කොහොමහරි බෙරුනානම් තමා මචෝ 