මම විතරක් වෙනුවෙන් නෙමෙයි පුතා කාන්තා සංහතියම වෙනුවෙන් හඬ අවදි කලේ..![]()

ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...
අවන්කවම ගෑණු පිරිමි කියලා නෑ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනේ..ඒ වගේම මේ චෝදනාවලින් 50/50 පිරිමින්ට යන්නත් ඕනේ..මොකද ගොඩක් වෙලාවට ගෙදර පිරිමියගෙන් සහය ලැබෙනවනන් ජිම් යන්න විතරක් නෙමෙයි මොන දේ කරන්නත් වෙලාව ඉතුරු කරගන්න පුලුවන්...ටිකක් හිතන්න ගෙදර දෙන්නම රස්සාවල් කරනවනන් හවස ගෙදර ඇවිත් කීයෙන් කීදෙනෙක්ගේ ස්වාමි පුරුෂයන්ද තමන්ගේ බිරිඳට ගෙදර වැඩ කරගන්න උදව් වෙන්නේ?උදේ පාන්දර නැගිටලා කෑම හදලා ගෙවල් මිදුල් පිරිසිදු කරලා දරුවන්ව ඉස්කෝලේ ඇරලා ගෙදරින් පිටත් වෙනවා..එලියට බැස්සම බස් එකේ කෝච්චියේ සෙනග අස්සේ තෙරපිලා වැඩට යනවා..ඒ ගිහින් එතනත් මහන්සිවෙලා නැවත ශාරීරිකව මානසිකව තෙහෙට්ටුවෙලා ගෙදර එනවා..එහෙම ඇවිල්ලත් ආපු වෙලේ ඉඳන් වැඩ..
පිටරටවල්වල ජීවිත අපේ රටත් එක්ක සන්සන්දනය කරන එක මහා මෝඩ වැඩක්..ඒ රටවල්වල සතියකට එක සැරේ කෑම හදන්නේ..ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නේ..උයන ඒවත් ටින් කරපු ආහාර..ඒ වෙලාවට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න ඒවා,
ඒ වගේම ඒ රටවල්වල ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ කරගන්නවා..කෑම හදන්න ගෙදර ගෑණු කෙනාවම හොයන්නේ නෑ..අපේ රටේ අම්මලා කොච්චර මහන්සි වුනත් අඩුමගානේ දවසට වේලක්වත් ගෙදර කෑම හදනවා...ඔය කියලා තියෙන විදිහට වැඩ ඇරිලා ජිම් ගිහින් වොශ් එකක් එහෙම දාලා හැඩට වැඩට ඇඳගෙන ලෑස්තිවෙලා කුස්සියට යද්දි ගෙදර ළමයි බඩගින්නෙම නිදාගෙන තියෙයි..
ඒ වගේම පිට රටවල්වල බස්,කෝච්චි සේවා ගැන කියන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ..ඒ තරමට ඒවා කාර්යක්ෂමයි..ඒ නිසා අපේ රටට සාපේක්ෂව ඒ රටවල්වල මිනිස්සුන්ට වෙලාව ඉතුරු වෙනවා තමන්ගේ ශරීරය ගැන හිතන්න..
ඒ වගේම සැමියා කියනවනන් මහත්වෙන්න එපා එහෙම වුනොත් මට ඔයාව එපාවෙයි කියලා,මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් ඒ වචනේ අහක දායි කියලා..ඒ වගේම මතක තියාගන්න ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි..කවදාවත් ආදරය මිසක් ලිංගික ආකර්ෂනය මුල් කරගෙන කසාද බඳින්න එපා..අනික ලද දෙයින් සතුටු වුනොත් සෑහීමකට පත් වුනොත් විතරයි සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙන්නේ..
මහත්වෙන එක සමහරවිට ජාන බලපෑමෙන් සිද්ධවෙන්න පුලුවන් දෙයක්..තමන්ගේ වයිෆ් මහත් වෙච්ච පලියට එයාව අතඇරියොත් මම දන්නේ නෑ ජීවිත කාලේට කී දෙනෙක්ව කසාද බඳින්න වෙයි කියලා ඒ මනුස්සයට...
ඇන්ටි යනකොටත් මැස්සො ඔලුව වටේ කැරකෙනව නේද?![]()

අනික මං හිතන්නේ කසාදේ යනු 100% sex කියන දේ නෙවෙයි. ළමයි/ උන්ගෙ අනාගතේ/ ගෙවල්/ දෙන්නගෙම job ඔය ඔක්කොම..
අනිත් එක මෙකේ හැටියට උබ පෙට්ටි කීයක් කඩලද දන් නෑ. කල පව් පස්සෙන් එයි පුටේ ! රෙදි උස්සන් හිටු 
රත්තරං;18896909 said:බැන්දට පස්සේ ඕක ඇතුලට දාන් හොලෝ හොලෝ ඉන්න එක ගැන තියෙන ප්‍රශ්න වලට වඩා දහසකුත් දේවල් තියෙනවා හිතන්න, ඒ නිසා උබ ලොකු වෙලා කසාදයක් එහෙම කරගත්ත කාලෙක ඕවා ප්‍රශ්න නෙමේ කියල හිතෙයි.. දැන් අද්යාපන කටයුතු ගැන හිත යොමුකරන්න![]()

මෙහෙ ගෑනු පට්ට කම්මැලියි. ඒක හින්ද මහත් වෙනව. උදේට දැක්කොත් නම් ගන්නම දෙයක් නෑ මේකප් උලාගන්නෙ නැතුව. වෙන රටවල මචන් තත්වෙ ඕකෙන් අනිත් පැත්ත. එහෙ ගෑනු කඩිසර හින්ද මහත් වෙන්නෙ නෑ. ඇගවල් මාරම ලස්සනයි. ඒ වගේම හමේ පාටත් ලස්සනයි මේකප් අල්ලන්නවත් ඕනෙ නෑ උදේට නැගිට්ට ගමන් උනත් එහෙමයි. එයාලට කොහොමත් මේකප් ඕනෙ නෑ අපේ උන්ට වගේ.හොඳ ලිපියක් මචන්.. මමත් video එකක් දැම්මා බලපු නැති අයට බලන්න.. Prof. Sarath Wijesuriya ගේ පට්ටම කතාවක් තමයි.. මේකත් ඔය ලිපියත් එක්ක යන කතනයක් තමයි...
ලස්සන විතරක් නෙමේ ගතිගුණ පැත්තෙනුත් හුගක් ඉස්සරහින් ඉන්නව පිටරට කෙල්ලො. එයාලගෙ ලොකු සීන් නෑ. ලස්සනයි කියක හිතාගෙන නෑ ලංකාවෙ උන් වගේ හරිම සරලයි. පිටරට කෙල්ලන්ගෙ හොද ගතිගුණ ගැන මේකෙ ත්‍රෙඩ් හිටං දාල තියනව එකෙක්වත් කියෙව්වෙ නැද්ද. මන් දාපුව නෙමේ ඒව. ඒව කියවල තේරුම් ගනින්. පිටරට කෙල්ලන්ව බැදපු උන් ඉන්නව එලකිරියෙ උන්ගෙන් අහපං ඇත්ත.මම බෙනා;18896581 said:උඹත් ඉතින් පිටරට කෙල්ලෙක් බැඳපන්කෝ,උඹ එක පැත්තයි දකින්නේ.පිට රට කෙල්ලන්ගේ අනිත් දේවලුත් ඔය කියන තරම් හොඳද..උඹටත් උන්ගේ සමාජ හැදියාව.අව් 15 වෙද්දි කඩාගන්න හැදියාවයි.නයිට් ක්ලබ් ගිහින් බොන හැදියාවයි ශේප්ද..ලොල් කමට ලස්සන්න විතරක් බලන්ඩ එපා බන්. මහ මෝඩයි උඹලා
රත්තරං;18896909 said:බැන්දට පස්සේ ඕක ඇතුලට දාන් හොලෝ හොලෝ ඉන්න එක ගැන තියෙන ප්‍රශ්න වලට වඩා දහසකුත් දේවල් තියෙනවා හිතන්න, ඒ නිසා උබ ලොකු වෙලා කසාදයක් එහෙම කරගත්ත කාලෙක ඕවා ප්‍රශ්න නෙමේ කියල හිතෙයි.. දැන් අද්යාපන කටයුතු ගැන හිත යොමුකරන්න![]()

රත්තරං;18896909 said:බැන්දට පස්සේ ඕක ඇතුලට දාන් හොලෝ හොලෝ ඉන්න එක ගැන තියෙන ප්‍රශ්න වලට වඩා දහසකුත් දේවල් තියෙනවා හිතන්න, ඒ නිසා උබ ලොකු වෙලා කසාදයක් එහෙම කරගත්ත කාලෙක ඕවා ප්‍රශ්න නෙමේ කියල හිතෙයි.. දැන් අද්යාපන කටයුතු ගැන හිත යොමුකරන්න![]()
කාන්තාවක් වශයෙන් අදහස් එක්කිරීම ගැන සතුටුයි. ඔබේ අදහස් වලට ගරු කරනව.ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...
අවන්කවම ගෑණු පිරිමි කියලා නෑ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනේ..ඒ වගේම මේ චෝදනාවලින් 50/50 පිරිමින්ට යන්නත් ඕනේ..මොකද ගොඩක් වෙලාවට ගෙදර පිරිමියගෙන් සහය ලැබෙනවනන් ජිම් යන්න විතරක් නෙමෙයි මොන දේ කරන්නත් වෙලාව ඉතුරු කරගන්න පුලුවන්...ටිකක් හිතන්න ගෙදර දෙන්නම රස්සාවල් කරනවනන් හවස ගෙදර ඇවිත් කීයෙන් කීදෙනෙක්ගේ ස්වාමි පුරුෂයන්ද තමන්ගේ බිරිඳට ගෙදර වැඩ කරගන්න උදව් වෙන්නේ?උදේ පාන්දර නැගිටලා කෑම හදලා ගෙවල් මිදුල් පිරිසිදු කරලා දරුවන්ව ඉස්කෝලේ ඇරලා ගෙදරින් පිටත් වෙනවා..එලියට බැස්සම බස් එකේ කෝච්චියේ සෙනග අස්සේ තෙරපිලා වැඩට යනවා..ඒ ගිහින් එතනත් මහන්සිවෙලා නැවත ශාරීරිකව මානසිකව තෙහෙට්ටුවෙලා ගෙදර එනවා..එහෙම ඇවිල්ලත් ආපු වෙලේ ඉඳන් වැඩ..
පිටරටවල්වල ජීවිත අපේ රටත් එක්ක සන්සන්දනය කරන එක මහා මෝඩ වැඩක්..ඒ රටවල්වල සතියකට එක සැරේ කෑම හදන්නේ..ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නේ..උයන ඒවත් ටින් කරපු ආහාර..ඒ වෙලාවට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න ඒවා,
ඒ වගේම ඒ රටවල්වල ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ කරගන්නවා..කෑම හදන්න ගෙදර ගෑණු කෙනාවම හොයන්නේ නෑ..අපේ රටේ අම්මලා කොච්චර මහන්සි වුනත් අඩුමගානේ දවසට වේලක්වත් ගෙදර කෑම හදනවා...ඔය කියලා තියෙන විදිහට වැඩ ඇරිලා ජිම් ගිහින් වොශ් එකක් එහෙම දාලා හැඩට වැඩට ඇඳගෙන ලෑස්තිවෙලා කුස්සියට යද්දි ගෙදර ළමයි බඩගින්නෙම නිදාගෙන තියෙයි..
ඒ වගේම පිට රටවල්වල බස්,කෝච්චි සේවා ගැන කියන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ..ඒ තරමට ඒවා කාර්යක්ෂමයි..ඒ නිසා අපේ රටට සාපේක්ෂව ඒ රටවල්වල මිනිස්සුන්ට වෙලාව ඉතුරු වෙනවා තමන්ගේ ශරීරය ගැන හිතන්න..
ඒ වගේම සැමියා කියනවනන් මහත්වෙන්න එපා එහෙම වුනොත් මට ඔයාව එපාවෙයි කියලා,මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් ඒ වචනේ අහක දායි කියලා..ඒ වගේම මතක තියාගන්න ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි..කවදාවත් ආදරය මිසක් ලිංගික ආකර්ෂනය මුල් කරගෙන කසාද බඳින්න එපා..අනික ලද දෙයින් සතුටු වුනොත් සෑහීමකට පත් වුනොත් විතරයි සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙන්නේ..
මහත්වෙන එක සමහරවිට ජාන බලපෑමෙන් සිද්ධවෙන්න පුලුවන් දෙයක්..තමන්ගේ වයිෆ් මහත් වෙච්ච පලියට එයාව අතඇරියොත් මම දන්නේ නෑ ජීවිත කාලේට කී දෙනෙක්ව කසාද බඳින්න වෙයි කියලා ඒ මනුස්සයට...
මම විතරක් වෙනුවෙන් නෙමෙයි පුතා කාන්තා සංහතියම වෙනුවෙන් හඬ අවදි කලේ..![]()

කාන්තාවක් වශයෙන් අදහස් එක්කිරීම ගැන සතුටුයි. ඔබේ අදහස් වලට ගරු කරනව.
පිරිමින්ටත් 50% වැරැද්දක් වෙන්න පුලුවන්. මම දැක්කෙ පිරිමියෙක් විදිහට දකින, කාන්තාවක් පැත්තෙන් වෙන වැරදි ටිකක් පෙන්වා දීම මිසක පිරිමියා සුදනා කිරිම නෙමෙයි. අපි බලන්නෙ අපේ කන්නාඩි වලින්, ඔයාල වෙන පැත්තකින් දකිද්දි එක වෙනස් වෙන්න පුලුවන්.
ආදරේ ගැන කතා කලෙම නැ මම මෙ නුලෙ. නමුත් කසාදයක් මෙ දෙවල් නැහැ කියල කඩා ගන්නවනම් එක වැරදි. මාත් හිතනව කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් කැපකිරිම් කල යුතුමයි කියල කසාද ජීවිතෙදි. පොඩි දෙවල් ටිකක් පෙන්වාදීම මිසක හැම දෙම මෙව මතම රදා පවතිනව කියල හිතන්න තරම් මගෙ මනසත් පහල මට්ටමක නෑ