කෙල්ලො පස්සෙ යන කොල්ලො

Oct 15, 2015
372
62
0
කෙල්ලො පස්සෙ යන කොල්ලො

FB එකෙන් උපුටා ගත්තෙමි

කෙල්ලො පස්සෙ යන කොල්ලො හැමෝම මේක කියවපන්
කොල්ලනේ තොපිට පහසුවෙන් කෙල්ලො ඕනනම් වල් බල්ලොවගේ උන් පස්සෙන් ගිහින් තැන තැන පෙරන්නෙ නැතුව ගණන් උස්සපල්ලා. බටහිර රටවල පිරිමි තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නවා මිසක් ළොඳ පන්නගෙන කෙල්ලන්ට පෙරන්නෙ නෑ.ඉතින් ඒරටවල කෙල්ලො කොල්ලන්ට ලයින් පාරවල් දිගේ. ලේසියෙන් ඕනම දෙයක් දෙනවා. තොපි අර මොකක්ද පස්සෙන් යන බල්ලො වගේ පෙර පෙරා, අඬ අඬා පස්සෙන් වැටෙනකොට අපේ ගෑණුන්ගෙ බුරියට යටින් තියෙන ඒවා නළලට එනවා. මතක තියාගනිව් කෙල්ලන්ට වඩා කොල්ලන්ට මේ ලෝකේ ස්ටෑන්ඩඩ් තියෙනවා. උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා. මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
කෙල්ලො මැජික් කරගන්න එපා මචන්ලා. උන්ට ඕන්නැති ඇටේන්ෂන් දෙන්න එපා. උන්ට ඕනත් ඒකමයි. කොල්ලො කොල්ලො කථා වෙලා එක සතියක් ගණන් ඉස්සුවොත් ඊළඟ සතියෙ බලපල්ලා මොකද වෙන්නෙ කියලා. තොපි ටියුසන් කඩ ළඟ, ඉස්කෝල ළඟ තාප්ප, බිත්ති, බෝක්කු උඩ දළදා පෙරහැර බලන්න සුද්දො ඇවිල්ලා වගේ කට ඇරගෙන බලියගෙන මැජික් බලනකොට හුත්තියො දිව්‍යාංගනාවෝවෙනවා. අනිත් ක්ෂීරපායි සත්තුන්ගෙ ගෑණුසතා එනවා පිරිමි සතා පස්සෙන්. ඒකෙ අනිත් පැත්ත කරන්නෙ අපි විතරයි. හිතල බලපල්ලා. මේ ග්‍රහලෝකෙ සිරාම ඉන්ටෙලිජන්සිය තියෙන සතා වෙච්ච අපිට පුරුෂාධිපත්‍ය තියාගන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පයින් ඇවිද්දවන්න ඕන උන්ව කරේ තියන් යන හින්දා.
කියන්න ඕන එක ලුණු මිරිස් ඇතුවම කියලා තියෙනවා. මේක කියවලත් උඹ කිම්බවල් පස්සේ හොටු පෙරාගෙන යනවනං උඹේ අවයවය මාරු කරගනින් වැරදි එකක් ඇවිල්ල තියෙන්නෙ...
 
  • Like
Reactions: other guy

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW

me kathawanam boru ban..lolz..:lol:
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා."

    මේ ඔක්කොම පුළුවන් එත් ගෑනු නැතුව ඉපදෙන්න තමයි ටිකක් අමාරු :dull:

    හැබැයි ගෑනු බින්දුවට දාල කතා කරලා තියෙන එක ඇරුනහම මේකේ උඹ කියල තියෙන කතාවනම් ඇත්ත :):yes:

    පස්සෙන් ගිහින් දාගත්තත් ඉතින් හරි හමන් කෙල්ලෝ වැටෙන්නේ නෑ. හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :yes::yes: හරිහමන් කෙල්ලෝ කැමති තමුන්ගේ පෞරුෂය තියාගෙන decent විදියට ඉන්න කොල්ලොන්ට තමයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :shocked:

    උබ කියන්නේ දැන් කොල්ලන්ගේ පස්සේ යන්න කියලද :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සොහොන;19145702 said:
    හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :shocked:

    උබ කියන්නේ දැන් කොල්ලන්ගේ පස්සේ යන්න කියලද :lol:

    :lol::lol:

    නෑ බොල :angry:

    බොට කොල්ලෙක් දාගන්න නම් උවමනාව තියෙන්නේ, කොල්ලෝ පස්සෙත් නොයා හිටපන්. සමහර විට එතකොට කොල්ලෝ උඹේ පස්සෙන් එයි(දැනට එන්නේ නැත්තන් :lol:)

    මම කියන්නේ කෙල්ලෝ පස්සෙන් යන කොල්ලොන්ට වඩා කෙල්ලොන්ට ගොඩක් attractive විදියට පේනවා කොල්ලෙක් decent පිට ඉන්න එක. විශේෂයෙන් ඇහැට කනට පේන කෙල්ලොන්ට. මොකද උන්ට කොල්ලෝ පස්සෙන් අව්ල්ල ඇවිල්ල ඒ වගේ එවුන් එපා වෙලා ඉන්නේ.

    ගොඩක් වෙලාවට පාඩුවේ තමුන්ගේ තත්වේ තියාගෙන ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ කැමති වෙන අවස්ථාවල් වැඩි :) :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::lol:

    නෑ බොල :angry:

    බොට කොල්ලෙක් දාගන්න නම් උවමනාව තියෙන්නේ, කොල්ලෝ පස්සෙත් නොයා හිටපන්. සමහර විට එතකොට කොල්ලෝ උඹේ පස්සෙන් එයි(දැනට එන්නේ නැත්තන් :lol:)

    මම කියන්නේ කෙල්ලෝ පස්සෙන් යන කොල්ලොන්ට වඩා කෙල්ලොන්ට ගොඩක් attractive විදියට පේනවා කොල්ලෙක් decent පිට ඉන්න එක. විශේෂයෙන් ඇහැට කනට පේන කෙල්ලොන්ට. මොකද උන්ට කොල්ලෝ පස්සෙන් අව්ල්ල ඇවිල්ල ඒ වගේ එවුන් එපා වෙලා ඉන්නේ.

    ගොඩක් වෙලාවට පාඩුවේ තමුන්ගේ තත්වේ තියාගෙන ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ කැමති වෙන අවස්ථාවල් වැඩි :) :dull:

    පිස්සුද බන් ලයින් දාන්නේ නැතුව කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ හැම වෙලේම 2.3 ලයින් කරන් හිටියොත් 1 වැදෙයි හැබැයි අපෙන් දත ගලවන්න දෙන්න හොද නැ :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සොහොන;19145727 said:
    පිස්සුද බන් ලයින් දාන්නේ නැතුව කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ හැම වෙලේම 2.3 ලයින් කරන් හිටියොත් 1 වැදෙයි හැබැයි අපෙන් දත ගලවන්න දෙන්න හොද නැ :lol:

    එහෙනම් එහෙමත් method එකක් ඇති බන්. මම කිව්වේ මට අත්දැකීම් තියෙන method එක ;):rolleyes:

    මොක උනාම මොකෝ බන් අවසාන ප්‍රතිපලය එකම නම්. හෙස් නියමය වගේ තමයි :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් එහෙමත් method එකක් ඇති බන්. මම කිව්වේ මට අත්දැකීම් තියෙන method එක ;):rolleyes:

    මොක උනාම මොකෝ බන් අවසාන ප්‍රතිපලය එකම නම්. හෙස් නියමය වගේ තමයි :lol:

    ඔව් බන් කොහොම දාගත්තත් කමක් නැ අපේ වුන්ගෙන් සල්ලි ගරාගන්න සින් හොද නැ මුන් දැන්ම දැනුවත් කලේ නැත්තම් මුන්ගේනුත් සල්ලි කඩන් ආතල් එකට තවත් 1 සෙට් කරගනී :)
     
    L-Smoker

    Member
    හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :yes::yes: හරිහමන් කෙල්ලෝ කැමති තමුන්ගේ පෞරුෂය තියාගෙන decent විදියට ඉන්න කොල්ලොන්ට තමයි.

    අතේ සතේ නැති
    කිසිම ඉගනීමක් නැති
    ගෙයක් දොරක්වත් හදන්න උනන්දුවක් නැති
    කොල්ලෙක්
    කෙල්ලෝ කොච්චර ගණන් නොගෙන හිටියත්
    කෙල්ලෝ උගේ පස්සෙන් එන්නේ නැහැ:lol:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අතේ සතේ නැති
    කිසිම ඉගනීමක් නැති
    ගෙයක් දොරක්වත් හදන්න උනන්දුවක් නැති
    කොල්ලෙක්
    කෙල්ලෝ කොච්චර ගණන් නොගෙන හිටියත්
    කෙල්ලෝ උගේ පස්සෙන් එන්නේ නැහැ:lol:

    එහෙම නැ බන් කිසාගොතමියත දන්නවා ඇතිනේ රජ සැප තිබ්බා යස අපුරුවට හිටපු එකී ගියේ නැද්ද දර පලන්න ආපු එකා එක්කල :shocked:
    කොච්චර දේවල් තිබුනත් කෙල්ලොන්ගේ හිත දිනා ගන්න බැරි වුනොත් වුට වෙන්නේ සදා අනාත වෙන්න කොච්චර සල්ලි තිබ්බත් ඒවා මුදලට ගන්න බැ :nerd:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අතේ සතේ නැති
    කිසිම ඉගනීමක් නැති
    ගෙයක් දොරක්වත් හදන්න උනන්දුවක් නැති
    කොල්ලෙක්
    කෙල්ලෝ කොච්චර ගණන් නොගෙන හිටියත්
    කෙල්ලෝ උගේ පස්සෙන් එන්නේ නැහැ:lol:

    1. ඕව ගැන හිතන්නේ නැති කෙල්ලොත් ඉන්නවා බන් :) සමහර කෙල්ලෝ කැමති "Damage" වෙච්ච කොල්ලෙක් සෙට් කරගෙන ඒ කොල්ලව "යහමගට" ගන්න. සමහර කෙල්ලෝ කාලකණ්නි කොල්ලොන්ට සෙට් වෙලා ඉන්නේ ඒකයි. ඕක කෙල්ලෝ හොඳ හිතෙන් කරන හොඳ මෝඩ කමක්. මොකද අන්තිමට කෙල්ල අනාත වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ :sorry:

    2. අනික ඉතින් උඹ ඔය කියල තියෙන විදියේ අපතයෙකුට කැමති වෙන්නේ නැති එකේ වැරැද්ද මොකක්ද බන්? :dull: කෙල්ලෙකුට උනත් කොල්ලෙකුට උනත් මොකෙක්ට හරි තමුන්ගේ/තමුන්ගේ ළමයින්ගේ අනාගතේ ගැන ආරක්ෂාවක් දැනෙන්න එපෑ බන් :) සල්ලි නැතත් දියුණු වෙන්න උවමනාව හරි තියෙනවා, මහන්සි වෙනවා කියල දන්නවනම් ගොඩක් කෙල්ලොන්ට ඒ ඇති

    සොහොන;19145816 said:
    එහෙම නැ බන් කිසාගොතමියත දන්නවා ඇතිනේ රජ සැප තිබ්බා යස අපුරුවට හිටපු එකී ගියේ නැද්ද දර පලන්න ආපු එකා එක්කල :shocked:
    කොච්චර දේවල් තිබුනත් කෙල්ලොන්ගේ හිත දිනා ගන්න බැරි වුනොත් වුට වෙන්නේ සදා අනාත වෙන්න කොච්චර සල්ලි තිබ්බත් ඒවා මුදලට ගන්න බැ :nerd:
    :yes::yes:
     
    L-Smoker

    Member

    2. අනික ඉතින් උඹ ඔය කියල තියෙන විදියේ අපතයෙකුට කැමති වෙන්නේ නැති එකේ වැරැද්ද මොකක්ද බන්? :dull: කෙල්ලෙකුට උනත් කොල්ලෙකුට උනත් මොකෙක්ට හරි තමුන්ගේ/තමුන්ගේ ළමයින්ගේ අනාගතේ ගැන ආරක්ෂාවක් දැනෙන්න එපෑ බන් :) සල්ලි නැතත් දියුණු වෙන්න උවමනාව හරි තියෙනවා, මහන්සි වෙනවා කියල දන්නවනම් ගොඩක් කෙල්ලොන්ට ඒ ඇති

    :yes::yes:

    කොහෙද මම වැරැද්දක් කිව්වෙ? :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1. ඕව ගැන හිතන්නේ නැති කෙල්ලොත් ඉන්නවා බන් :) සමහර කෙල්ලෝ කැමති "Damage" වෙච්ච කොල්ලෙක් සෙට් කරගෙන ඒ කොල්ලව "යහමගට" ගන්න. සමහර කෙල්ලෝ කාලකණ්නි කොල්ලොන්ට සෙට් වෙලා ඉන්නේ ඒකයි. ඕක කෙල්ලෝ හොඳ හිතෙන් කරන හොඳ මෝඩ කමක්. මොකද අන්තිමට කෙල්ල අනාත වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ :sorry:

    2. අනික ඉතින් උඹ ඔය කියල තියෙන විදියේ අපතයෙකුට කැමති වෙන්නේ නැති එකේ වැරැද්ද මොකක්ද බන්? :dull: කෙල්ලෙකුට උනත් කොල්ලෙකුට උනත් මොකෙක්ට හරි තමුන්ගේ/තමුන්ගේ ළමයින්ගේ අනාගතේ ගැන ආරක්ෂාවක් දැනෙන්න එපෑ බන් :) සල්ලි නැතත් දියුණු වෙන්න උවමනාව හරි තියෙනවා, මහන්සි වෙනවා කියල දන්නවනම් ගොඩක් කෙල්ලොන්ට ඒ ඇති

    :yes::yes:

    කාලකණ්ණි වගේ ඉන්න උන්ට කොහෙද බං ඩීසන්ට් කෙල්ලෝ සෙට් වෙන්නේ. වැලේ වැල් නැතිව ඉන්න අම්මණ්ඩිලා තමයි උන්ට සෙට් වෙන්නේ. පොත්ත සුදු උන පලියට කෙල්ල ඩීසන්ට් නෑ. සමහර අම්මණ්ඩිලා ඉන්නවා පොත්ත සුදුයි. කට ඇරියොත් ටකරමට ගල් ගහන්නම් වගේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහෙද මම වැරැද්දක් කිව්වෙ? :lol:

    කෙල්ලොන්ට මරා ගන්න එපා බන් මහවුන් වාගේ පේනවා නේ මේකම තමයි හැම එකිටම තියෙන්නේ වෙනසක් නැතෝ :lol:

    cdr0000609921.jpg