කෙල්ලො පස්සෙ යන කොල්ලො

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19145816 said:
    එහෙම නැ බන් කිසාගොතමියත දන්නවා ඇතිනේ රජ සැප තිබ්බා යස අපුරුවට හිටපු එකී ගියේ නැද්ද දර පලන්න ආපු එකා එක්කල :shocked:
    කොච්චර දේවල් තිබුනත් කෙල්ලොන්ගේ හිත දිනා ගන්න බැරි වුනොත් වුට වෙන්නේ සදා අනාත වෙන්න කොච්චර සල්ලි තිබ්බත් ඒවා මුදලට ගන්න බැ :nerd:

    හිඟා කකා කොළපතක් අරන්
    ලුණුයි බතුයි කමුකෝ රත්තරන්

    අනේ හු#. ඔව්වා සිංදු විතරයි බං. කිසාගෝතමීලා කොහෙද දැං. ඔක්කොටම කලියෙන් කෙල්ලෝ දැන් හොයන්නේ සල්ලි තියෙද කියලා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    FB එකෙන් උපුටා ගත්තෙමි

    කෙල්ලො පස්සෙ යන කොල්ලො හැමෝම මේක කියවපන්
    කොල්ලනේ තොපිට පහසුවෙන් කෙල්ලො ඕනනම් වල් බල්ලොවගේ උන් පස්සෙන් ගිහින් තැන තැන පෙරන්නෙ නැතුව ගණන් උස්සපල්ලා. බටහිර රටවල පිරිමි තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නවා මිසක් ළොඳ පන්නගෙන කෙල්ලන්ට පෙරන්නෙ නෑ.ඉතින් ඒරටවල කෙල්ලො කොල්ලන්ට ලයින් පාරවල් දිගේ. ලේසියෙන් ඕනම දෙයක් දෙනවා. තොපි අර මොකක්ද පස්සෙන් යන බල්ලො වගේ පෙර පෙරා, අඬ අඬා පස්සෙන් වැටෙනකොට අපේ ගෑණුන්ගෙ බුරියට යටින් තියෙන ඒවා නළලට එනවා. මතක තියාගනිව් කෙල්ලන්ට වඩා කොල්ලන්ට මේ ලෝකේ ස්ටෑන්ඩඩ් තියෙනවා. උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා. මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
    කෙල්ලො මැජික් කරගන්න එපා මචන්ලා. උන්ට ඕන්නැති ඇටේන්ෂන් දෙන්න එපා. උන්ට ඕනත් ඒකමයි. කොල්ලො කොල්ලො කථා වෙලා එක සතියක් ගණන් ඉස්සුවොත් ඊළඟ සතියෙ බලපල්ලා මොකද වෙන්නෙ කියලා. තොපි ටියුසන් කඩ ළඟ, ඉස්කෝල ළඟ තාප්ප, බිත්ති, බෝක්කු උඩ දළදා පෙරහැර බලන්න සුද්දො ඇවිල්ලා වගේ කට ඇරගෙන බලියගෙන මැජික් බලනකොට හුත්තියො දිව්‍යාංගනාවෝවෙනවා. අනිත් ක්ෂීරපායි සත්තුන්ගෙ ගෑණුසතා එනවා පිරිමි සතා පස්සෙන්. ඒකෙ අනිත් පැත්ත කරන්නෙ අපි විතරයි. හිතල බලපල්ලා. මේ ග්‍රහලෝකෙ සිරාම ඉන්ටෙලිජන්සිය තියෙන සතා වෙච්ච අපිට පුරුෂාධිපත්‍ය තියාගන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පයින් ඇවිද්දවන්න ඕන උන්ව කරේ තියන් යන හින්දා.
    කියන්න ඕන එක ලුණු මිරිස් ඇතුවම කියලා තියෙනවා. මේක කියවලත් උඹ කිම්බවල් පස්සේ හොටු පෙරාගෙන යනවනං උඹේ අවයවය මාරු කරගනින් වැරදි එකක් ඇවිල්ල තියෙන්නෙ...

    "උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා."

    මේ ඔක්කොම පුළුවන් එත් ගෑනු නැතුව ඉපදෙන්න තමයි ටිකක් අමාරු :dull:

    හැබැයි ගෑනු බින්දුවට දාල කතා කරලා තියෙන එක ඇරුනහම මේකේ උඹ කියල තියෙන කතාවනම් ඇත්ත :):yes:

    පස්සෙන් ගිහින් දාගත්තත් ඉතින් හරි හමන් කෙල්ලෝ වැටෙන්නේ නෑ. හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :yes::yes: හරිහමන් කෙල්ලෝ කැමති තමුන්ගේ පෞරුෂය තියාගෙන decent විදියට ඉන්න කොල්ලොන්ට තමයි.

    Totally Agree !!!
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කාලකණ්ණි වගේ ඉන්න උන්ට කොහෙද බං ඩීසන්ට් කෙල්ලෝ සෙට් වෙන්නේ. වැලේ වැල් නැතිව ඉන්න අම්මණ්ඩිලා තමයි උන්ට සෙට් වෙන්නේ. පොත්ත සුදු උන පලියට කෙල්ල ඩීසන්ට් නෑ. සමහර අම්මණ්ඩිලා ඉන්නවා පොත්ත සුදුයි. කට ඇරියොත් ටකරමට ගල් ගහන්නම් වගේ.

    ඉතින් ඒක තමයි බන් මමත් කියල තියෙන්නේ :) හැබැයි කලාතුරකින් කෙල්ලෝ ඉන්නවා ඔය අපත ඩයල් එක්ක set වෙන :oo: ඇයි කියන්න නම් දන්නේ නෑ ,එත් මම දැකල තියෙනවා "මට එයාව හදාගන්න පුළුවන්" කියල හිතාගෙන set වෙලා කෙලවගත්ත එවුන් ඇති තරම් :dull:
    05a13b632b7f00c5faa86dfc5b871c57.jpg
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    2. අනික ඉතින් උඹ ඔය කියල තියෙන විදියේ අපතයෙකුට කැමති වෙන්නේ නැති එකේ වැරැද්ද මොකක්ද බන්? :dull: කෙල්ලෙකුට උනත් කොල්ලෙකුට උනත් මොකෙක්ට හරි තමුන්ගේ/තමුන්ගේ ළමයින්ගේ අනාගතේ ගැන ආරක්ෂාවක් දැනෙන්න එපෑ බන් :) සල්ලි නැතත් දියුණු වෙන්න උවමනාව හරි තියෙනවා, මහන්සි වෙනවා කියල දන්නවනම් ගොඩක් කෙල්ලොන්ට ඒ ඇති

    :yes::yes:

    :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහොමත් නළලෙ තමා බන් ලංකාවෙ කෙල්ලන්ගෙ. උන්ගෙ ඇති ලස්සනකුත් නෑ.
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    "උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා."

    මේ ඔක්කොම පුළුවන් එත් ගෑනු නැතුව ඉපදෙන්න තමයි ටිකක් අමාරු :dull:

    හැබැයි ගෑනු බින්දුවට දාල කතා කරලා තියෙන එක ඇරුනහම මේකේ උඹ කියල තියෙන කතාවනම් ඇත්ත :):yes:

    පස්සෙන් ගිහින් දාගත්තත් ඉතින් හරි හමන් කෙල්ලෝ වැටෙන්නේ නෑ. හොඳ decent කෙල්ලෙක් දාගන්න තියෙන හොඳම ක්‍රමය උඹ කියල තියෙනවා වගේ කෙල්ලොන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි :yes::yes: හරිහමන් කෙල්ලෝ කැමති තමුන්ගේ පෞරුෂය තියාගෙන decent විදියට ඉන්න කොල්ලොන්ට තමයි.

    kathawa hariyatama hari machan.. kello kohomath passen ena eun:) ekka yaluwenawata wada . respa inna ekek passen hithen hari yanawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    FB එකෙන් උපුටා ගත්තෙමි

    කෙල්ලො පස්සෙ යන කොල්ලො හැමෝම මේක කියවපන්
    කොල්ලනේ තොපිට පහසුවෙන් කෙල්ලො ඕනනම් වල් බල්ලොවගේ උන් පස්සෙන් ගිහින් තැන තැන පෙරන්නෙ නැතුව ගණන් උස්සපල්ලා. බටහිර රටවල පිරිමි තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නවා මිසක් ළොඳ පන්නගෙන කෙල්ලන්ට පෙරන්නෙ නෑ.ඉතින් ඒරටවල කෙල්ලො කොල්ලන්ට ලයින් පාරවල් දිගේ. ලේසියෙන් ඕනම දෙයක් දෙනවා. තොපි අර මොකක්ද පස්සෙන් යන බල්ලො වගේ පෙර පෙරා, අඬ අඬා පස්සෙන් වැටෙනකොට අපේ ගෑණුන්ගෙ බුරියට යටින් තියෙන ඒවා නළලට එනවා. මතක තියාගනිව් කෙල්ලන්ට වඩා කොල්ලන්ට මේ ලෝකේ ස්ටෑන්ඩඩ් තියෙනවා. උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත්උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා. මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
    කෙල්ලො මැජික් කරගන්න එපා මචන්ලා. උන්ට ඕන්නැති ඇටේන්ෂන් දෙන්න එපා. උන්ට ඕනත් ඒකමයි. කොල්ලො කොල්ලො කථා වෙලා එක සතියක් ගණන් ඉස්සුවොත් ඊළඟ සතියෙ බලපල්ලා මොකද වෙන්නෙ කියලා. තොපි ටියුසන් කඩ ළඟ, ඉස්කෝල ළඟ තාප්ප, බිත්ති, බෝක්කු උඩ දළදා පෙරහැර බලන්න සුද්දො ඇවිල්ලා වගේ කට ඇරගෙන බලියගෙන මැජික් බලනකොට හුත්තියො දිව්‍යාංගනාවෝවෙනවා. අනිත් ක්ෂීරපායි සත්තුන්ගෙ ගෑණුසතා එනවා පිරිමි සතා පස්සෙන්. ඒකෙ අනිත් පැත්ත කරන්නෙ අපි විතරයි. හිතල බලපල්ලා. මේ ග්‍රහලෝකෙ සිරාම ඉන්ටෙලිජන්සිය තියෙන සතා වෙච්ච අපිට පුරුෂාධිපත්‍ය තියාගන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පයින් ඇවිද්දවන්න ඕන උන්ව කරේ තියන් යන හින්දා.
    කියන්න ඕන එක ලුණු මිරිස් ඇතුවම කියලා තියෙනවා. මේක කියවලත් උඹ කිම්බවල් පස්සේ හොටු පෙරාගෙන යනවනං උඹේ අවයවය මාරු කරගනින් වැරදි එකක් ඇවිල්ල තියෙන්නෙ...

    giphy.gif

    හරි...මම එකගයි...තව කවුද එන්නේ? මේක අපි කරන්න ඕනේ..කරල බලමු වෙනසක් තියෙනවද කියල :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අතේ සතේ නැති
    කිසිම ඉගනීමක් නැති
    ගෙයක් දොරක්වත් හදන්න උනන්දුවක් නැති
    කොල්ලෙක්
    කෙල්ලෝ කොච්චර ගණන් නොගෙන හිටියත්
    කෙල්ලෝ උගේ පස්සෙන් එන්නේ නැහැ:lol:

    කලකිරුන සහෝ :(
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    සොහොන;19145871 said:
    කෙල්ලොන්ට මරා ගන්න එපා බන් මහවුන් වාගේ පේනවා නේ මේකම තමයි හැම එකිටම තියෙන්නේ වෙනසක් නැතෝ :lol:

    cdr0000609921.jpg

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    giphy.gif

    හරි...මම එකගයි...තව කවුද එන්නේ? මේක අපි කරන්න ඕනේ..කරල බලමු වෙනසක් තියෙනවද කියල :)

    පස්සෙන් යන්නේ නැතුව කෙල්ලෙක් දාගන්න බෑ ඕයි. පස්සෙන් යන්න ඕනේ හැබැයි ඇඹලයෙක් වගේ අඬ අඬා කෙල්ලව අපහසුතවයට පත් කරන්න නෙමෙයි. තමුන්ගේ තත්ත්වේ තියන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පස්සෙන් යන්නේ නැතුව කෙල්ලෙක් දාගන්න බෑ ඕයි. පස්සෙන් යන්න ඕනේ හැබැයි ඇඹලයෙක් වගේ අඬ අඬා කෙල්ලව අපහසුතවයට පත් කරන්න නෙමෙයි. තමුන්ගේ තත්ත්වේ තියන්.

    පස්සෙන් යන්න ඕනේ ඉතින් දවසක් හරි, නැත්තම් කැමතිද කියල අහන්නේ කොහොමද...මූ කියන්නේ ඔය බිත්ති තාප්ප අයින් වල කෙල්ලෝට බැල්ම දදා ඉන්න එක ගැන බන්...

    අනිත් එක බලපන් ෆේස්බුක් එකේ වගේ ඉන්න අපතයෝ කෙල්ලොන්ට හොටු පෙරන හටි? ඒ වගේ දේවල් බන් වෙනස් වෙන්න ඕනේ... කෙල්ලෙක්ට ආදරේ කරලා, ඒ කෙල්ලගෙන් කැමැත්ත අකමැත්ත අහල ඉන්න එක වෙනයි, අරක වෙනයි...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පස්සෙන් යන්න ඕනේ ඉතින් දවසක් හරි, නැත්තම් කැමතිද කියල අහන්නේ කොහොමද...මූ කියන්නේ ඔය බිත්ති තාප්ප අයින් වල කෙල්ලෝට බැල්ම දදා ඉන්න එක ගැන බන්...

    අනිත් එක බලපන් ෆේස්බුක් එකේ වගේ ඉන්න අපතයෝ කෙල්ලොන්ට හොටු පෙරන හටි? ඒ වගේ දේවල් බන් වෙනස් වෙන්න ඕනේ... කෙල්ලෙක්ට ආදරේ කරලා, ඒ කෙල්ලගෙන් කැමැත්ත අකමැත්ත අහල ඉන්න එක වෙනයි, අරක වෙනයි...:dull:

    අනිවා ඒක ඇත්ත. ඇඹලයෙක් වගේ පස්සෙන් එද්දි අන්තිමට කෙල්ලට එපා වෙනවා. ඊට පස්සේ කැමැත්ත කෙසේ වෙතත් දු‍ටු තැන දුවනවා. :lol::lol: