කෙල්ලො ප්‍රශ්න

Unknown_D

Member
Jun 9, 2016
14
0
0
කෙල්ලො ප්‍රශ්න

මචන්ල මට ප්‍රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....

මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....

මගෙ ප්‍රශ්නෙට විසදුම් කියපල්ලකො......
 
isurunisal

Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    karana magulak ekmanata karapan... oma kella kiyala kal da da idala kela una ekak mama. anthimata dn kellath na... eka handa enna kiuwa nam ammalawa ekkan palayan. thats the best thing to do. dnma badinna one nane
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    karana magulak ekmanata karapan... oma kella kiyala kal da da idala kela una ekak mama. anthimata dn kellath na... eka handa enna kiuwa nam ammalawa ekkan palayan. thats the best thing to do. dnma badinna one nane

    :sorry: :sorry:
     
    Unknown_D

    Member
    Jun 9, 2016
    14
    0
    0
    karana magulak ekmanata karapan... oma kella kiyala kal da da idala kela una ekak mama. anthimata dn kellath na... eka handa enna kiuwa nam ammalawa ekkan palayan. thats the best thing to do. dnma badinna one nane

    Ado ubath kellage gedara giyada man wage ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ යන්නේ නැතුව හිටියම කෙල්ලට ගෙදරින් වෙන එව්වා හොයයි ...
    උබටහ් වැලිඩ් රිසන් එකක් නැහ් නේ අම්මලව එහෙ එක්කගෙන යන්න බැරි ? කෙල්ලගේ නොයා නම් ඉන්න එපා ....
     
    Unknown_D

    Member
    Jun 9, 2016
    14
    0
    0
    උබ යන්නේ නැතුව හිටියම කෙල්ලට ගෙදරින් වෙන එව්වා හොයයි ...
    උබටහ් වැලිඩ් රිසන් එකක් නැහ් නේ අම්මලව එහෙ එක්කගෙන යන්න බැරි ? කෙල්ලගේ නොයා නම් ඉන්න එපා ....

    Thawa Awrudu dekakin giyama madida bn :eek: :sorry: :(
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උබ සිරා නම් ලවු කරන්නේ උබලගේ ගෙදරට කියන එක උබේ යුතුකම මචන්. මොකද මචන් කෙල්ලගෙ අම්මල එහෙම උබට එ ගෙදරට එන්න ඉඩ දුන්නේ උබ ගැන විශ්වසයක් තියලා. එ විශ්වසේ රැකපන් මචන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ai bn ne hama kellama eka eka boru kiyla gedarin ekkan enna kiyanne loool uba giye nathan sure oki gema adala taraha venawa balapanko okkoma ekai hikizz
     
    Unknown_D

    Member
    Jun 9, 2016
    14
    0
    0
    උබ සිරා නම් ලවු කරන්නේ උබලගේ ගෙදරට කියන එක උබේ යුතුකම මචන්. මොකද මචන් කෙල්ලගෙ අම්මල එහෙම උබට එ ගෙදරට එන්න ඉඩ දුන්නේ උබ ගැන විශ්වසයක් තියලා. එ විශ්වසේ රැකපන් මචන්

    Ape gedarin dannawa machan..ape amma kella ekka phone eken katha karanawath ekka...