කෙල්ලො ප්රශ්න
මචන්ල මට ප්රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....
මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....
මගෙ ප්රශ්නෙට විසදුම් කියපල්ලකො......