කෙල්ලො ප්‍රශ්න

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
මචන්ල මට ප්‍රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....

මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....

මගෙ ප්‍රශ්නෙට විසදුම් කියපල්ලකො......

Ai uba ehema kiyanne bn ?

මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්

dan kellage pathen hithai ubalage gewal walin kamathi na, ekai ubalage gewal walin enne natheth , uba enne natheth kiyala :angry::angry:
 
Unknown_D

Member
Jun 9, 2016
14
0
0

මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්

dan kellage pathen hithai ubalage gewal walin kamathi na, ekai ubalage gewal walin enne natheth , uba enne natheth kiyala :angry::angry:

Ade owne bn..mala keliyai eka thamai mage kella ada ada banne mata.. :baffled::(
Man eheta wisthare kiwanam harine neda....
 
Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    මේකයි scene එක. උබ කෙල්ලගේ ගෙදර යන්නේ හැංගිලා නෙවිනේ. අහල පහල උන් දකිනවා උබ එහෙ යනවා එනව. ඉතින් උන් එක එක කතා හදනව ඇති . එක වෙන්න ඇති කෙල්ල ඉක්මන් කරන්න කියන්නේ. අහල පහල උන්ට උබගෙයි කෙල්ලගෙයි love එක වැඩක් නැහැනේ. උන්ට ඕනි කතා හදල අතල් එකක් ගන්න. උබ දැනගන්න ඕනි බදින්න පරක්කු වෙනවනම් එහෙ යන එක අඩු කරන්න. අනිත් එක කෙල්ලගේ දෙමව්පියන්ගේ වගකීමක් තියෙනව උබ එහෙ යන්න එන්න කලින් උබේ දෙමව්පියන් එක්ක කතා කරලා එකලාසයක් කරගන්න.:angry:
    උබට කෙල්ලව ඕනිනම් පලයන් දෙමව්පියොත් එක්ක. නැත්නම් කෙල්ලගේ ගෙදරින් කෙල්ල කැමති උනත් නැතත් වෙන කසාදයක් අනිවා හොයල දෙයි.:yes:
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Unknown_D:20256794 said:
    මචන්ල මට ප්‍රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....

    මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....

    මගෙ ප්‍රශ්නෙට විසදුම් කියපල්ලකො......

    උබ පස්ස ගහන්න ගහන්න කෙල්ලගෙ පැත්තට අසතාවර බව දැනෙනවා... එහෙම උනොත් කෙල්ල ඇහැට කනට පේන එකියක් නම් කොහෙන්න් හරි හොද සල්ලි තියන ගොබ්බ ඩයල් එකක් ප්‍රොපොසල් එකක් ගෙනාවොත් කෙල්ල උනත් හැරෙන්න බැරි නෑ.... ඒක නිසා දැන්මම ස්තාවරත්වය ගොඩනගපන් කෙල්ලගෙ පැත්තට....
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Mulinma kellata therum karala deepan api denna Thanakata enne natuwa mona demawpiyekuwat kamathi wenne na denna badinawata kiyala. Eka hinda ewasala enda kiyapan.
    Eth koi welekawat kellage gedara nogihin kellawa maga arinda epa!
    Kellage ammala uble ammalawa ekkan enda kiwwa nam haki ekmanin ekkan yaman...