lankawen nemei machan gatte. malaysia walin.Sauvage eka keeyak unada mchn ?
Kohenda gatte ?
lankawen nemei machan gatte. malaysia walin.Sauvage eka keeyak unada mchn ?
Kohenda gatte ?
ඔව් බන් හුරු වෙනවා. මගේ එකත් දැන් මට එච්චර සුවද දැනෙන්නේ නෑ. ඒත් හවස් උනත් මගේ යාළුවෝ අහල තියෙනව මොකක්ද කියලView attachment 201252
10ml mechchara ganan da?
https://laperfumerie.lk/
ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
------ Post added on Mar 30, 2023 at 7:15 PM
eka geyakneh ban. shop ekak newei.ඔව් බන් හුරු වෙනවා. මගේ එකත් දැන් මට එච්චර සුවද දැනෙන්නේ නෑ. ඒත් හවස් උනත් මගේ යාළුවෝ අහල තියෙනව මොකක්ද කියල
වල් ඌරන්ගේ පටි පණුවෝ ඉන්නවා . පණුවෝ ගොඩක් ඉන්නවා නම් ගන්න එපා.
apo ou gam wala inna un gawa nam enawa e gas gadaගස් ගද සුවදට
Cool water10kata adu ekak nadda?
kello pissu wattanna oni naha, decent scent ekak thibbanam athi
https://laperfumerie.lk/View attachment 201252
10ml mechchara ganan da?
https://laperfumerie.lk/
ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
------ Post added on Mar 30, 2023 at 7:15 PM

පොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"
https://scentson.lk/
https://exclusivelines.lk/
ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ


මතක නෑ බං මොකක්ද ගත්තෙ කියල. උන්ගෙම brand එකක් වගේ මතක. fruity smell එකක් තිබුනෙ. ගැහුව ගමන් නම් strong smell එකක් එන්නෙ. ඒත් පස්සෙ light smell එකක් තියෙන්නෙ.https://laperfumerie.lk/
eke ewa poddak sarai wage hithenne nadda bn ??
mama 1 million ekai, boss ekakui gatta
hamo oluwa ridenawa wage anika patta sarai
strong wadi kiyala hithenawa smell eka
complimentsuth na, laga inna unuth aath wenawa oka gahagena giyoth
uba gattu fragrance eka mokakda ??
Ambre nuitහොද සුවදක් එන සෙන්ට් එකක් ගන්න උපදෙස් ටිකක් ඕන ..
කට්ටියා පාවිච්චි කරන ඒවගෙ නම් මොනවද කියලා දාගෙන යමු.
Dan hari . Dan thiyenne meka ghagen ghilla reaction ek balana eka kello gawasena than wala .
cool water ekanam paharak broooo
ඔකෙ සුවද කොච්චර වෙලා තියෙනවා ද?