කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka
    View attachment 201252

    10ml mechchara ganan da?

    https://laperfumerie.lk/

    ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
    ------ Post added on Mar 30, 2023 at 7:15 PM
    ඔව් බන් හුරු වෙනවා. මගේ එකත් දැන් මට එච්චර සුවද දැනෙන්නේ නෑ. ඒත් හවස් උනත් මගේ යාළුවෝ අහල තියෙනව මොකක්ද කියල
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඔව් බන් හුරු වෙනවා. මගේ එකත් දැන් මට එච්චර සුවද දැනෙන්නේ නෑ. ඒත් හවස් උනත් මගේ යාළුවෝ අහල තියෙනව මොකක්ද කියල
    eka geyakneh ban. shop ekak newei.

    mama dawasak ohoma thanakata giya whatsapp address eka daapunisa. gihin baladdi hena assaka.
    apahu harila awa enna. hadisiye gemak adagatthath eliyata enawa boru wage seen ekak. dannawane ape unge after sales and talks.
     
    • Like
    • Wow
    Reactions: nooby and Psiko

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    View attachment 201252

    10ml mechchara ganan da?

    https://laperfumerie.lk/

    ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
    ------ Post added on Mar 30, 2023 at 7:15 PM
    https://laperfumerie.lk/
    eke ewa poddak sarai wage hithenne nadda bn ??
    mama 1 million ekai, boss ekakui gatta
    hamo oluwa ridenawa wage anika patta sarai
    strong wadi kiyala hithenawa smell eka
    complimentsuth na, laga inna unuth aath wenawa oka gahagena giyoth :rofl:
    uba gattu fragrance eka mokakda ??
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    පොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"

    https://scentson.lk/
    https://exclusivelines.lk/


    ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ

    oya podi bottles bn Rs.500 ta Rs.600 tath tiyenawa :P
    mama nikan dekak wage aragena baluwa, not bad at all :D

    1680316757064.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ කෙල්ලො දාගන්න මොන සුවඳවල්ද අයිසේ..උනුත් ගඳ නිසා උන් කැමති ඩස්ප ගඳට.බලනවකෝ පාරේ මූණ පුරා රැවුල වවන් කොණ්ඩෙ වවන් යන හපුට්ටොන්ගේ අතේ ඵල්ලිලා යන කෑලි ගොඩ.උන්ගෙ හපුටු ගඳට තමා කෙල්ලො කැමති.🤣🤣
     
    • Sad
    Reactions: Psiko

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    https://laperfumerie.lk/
    eke ewa poddak sarai wage hithenne nadda bn ??
    mama 1 million ekai, boss ekakui gatta
    hamo oluwa ridenawa wage anika patta sarai
    strong wadi kiyala hithenawa smell eka
    complimentsuth na, laga inna unuth aath wenawa oka gahagena giyoth :rofl:
    uba gattu fragrance eka mokakda ??
    මතක නෑ බං මොකක්ද ගත්තෙ කියල. උන්ගෙම brand එකක් වගේ මතක. fruity smell එකක් තිබුනෙ. ගැහුව ගමන් නම් strong smell එකක් එන්නෙ. ඒත් පස්සෙ light smell එකක් තියෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    හොද සුවදක් එන සෙන්ට් එකක් ගන්න උපදෙස් ටිකක් ඕන ..

    කට්ටියා පාවිච්චි කරන ඒවගෙ නම් මොනවද කියලා දාගෙන යමු.
    Ambre nuit