කෙල්ලො බයික්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෙල්ලොන්ට අපි හිතනවට වඩා සෑහෙන skill එකක් තියෙනව. උන්ගෙ දැනුම හැකියාවෙ lag එක තියෙන්නෙ අපේ සමාජ ක්‍රමය නිසා.
    ඔව් ඒක ඇත්ත
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනුන්ට වඩා සුද්දියෝ හොදට drive කරනවා කියල .
    උබ tour guide කෙනෙක්ද ?
    යකෝ මේ අපි කියන්නේ දම්මික පැනිය වගේ චින්ගළු හොයාගත්ත හොයාගැනීමක් ගැන නෙවෙයි .
    සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ .
    යකෝ ඔය හද්ද පරණ කාලෙ පරිණාමය පටන් ගනිපු හැටි. දැන් පරිණාමය වෙන්නෙ වෙන විදියකට. දැන් ගෑනු පිරිමි කියල ලොකු වෙනසක් නෑ. තිබුණ වෙනස අඩු වේ ගෙන යන්නෙ. තව ටික කාලෙකින් ඕව පච වෙනවා😂

    Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
    පිස්සු ද යකෝ තියෙනව.
    සමලිංගික විශමලිංගික බව අනුව පවා මොලේ වෙනසක් තියෙනවා.
    ------ Post added on Feb 21, 2022 at 5:55 PM

    ගැහැණු සහ පිරිමි ඇයි මෙච්චර වෙනස්. ඇලන් සහ බාබරා
    ඕක නම් බන් ටොම් පචත් දාලා අතිනුත් දාලා ලියල තියෙන්නෙ.
    සමලිංගික සංක්‍රාන්ති ලිංගික කොටස් දෙකත් මාරු කරල ලියල තියෙන්නෙ. 😂
    අනික උන් මේ නිකං කතෘවරු මිසක් සුදුසුකම් තියෙන අයත් නෙමෙ අහල තියෙන විදියට
    ------ Post added on Feb 21, 2022 at 5:58 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ලංකාවේ ගෑනුන්ට තියා පිරිමින්ට හරියට ඩ්‍රයිව් කරන්න පුලුවන්ද?
    සීයට සීයක් එකඟයි.....

    ලංකාවෙ ඩ්‍රයිවිං ලයිසන් දෙන විදිහෙත් ලොකු දෝශයක් තියෙනව. මටනං හිතෙන්නෙ ඒක තමයි තියෙන ලොකුම අවුල...
    පිට රටවල් වල ගිහින් ලයිසන් ගත්ත අය දන්නව ට්‍රයල් එකක් පාස් වෙන්න කොච්චර අමාරුද කියල (ඉන්දියාව වගේ ලක්ස් කැටේටත් ට්‍රයල් පාස් කරන රටවල් නෙමේ හොඳේ)
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බයික් නම් මොනවද බං අපේ බල්ලටත් පුලුවන් .....