උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනුන්ට වඩා සුද්දියෝ හොදට drive කරනවා කියල .
උබ tour guide කෙනෙක්ද ?
යකෝ මේ අපි කියන්නේ දම්මික පැනිය වගේ චින්ගළු හොයාගත්ත හොයාගැනීමක් ගැන නෙවෙයි .
සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ .
යකෝ ඔය හද්ද පරණ කාලෙ පරිණාමය පටන් ගනිපු හැටි. දැන් පරිණාමය වෙන්නෙ වෙන විදියකට. දැන් ගෑනු පිරිමි කියල ලොකු වෙනසක් නෑ. තිබුණ වෙනස අඩු වේ ගෙන යන්නෙ. තව ටික කාලෙකින් ඕව පච වෙනවා
Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
පිස්සු ද යකෝ තියෙනව.
සමලිංගික විශමලිංගික බව අනුව පවා මොලේ වෙනසක් තියෙනවා.
------
Post added on Feb 21, 2022 at 5:55 PM
ගැහැණු සහ පිරිමි ඇයි මෙච්චර වෙනස්. ඇලන් සහ බාබරා
ඕක නම් බන් ටොම් පචත් දාලා අතිනුත් දාලා ලියල තියෙන්නෙ.
සමලිංගික සංක්රාන්ති ලිංගික කොටස් දෙකත් මාරු කරල ලියල තියෙන්නෙ.

අනික උන් මේ නිකං කතෘවරු මිසක් සුදුසුකම් තියෙන අයත් නෙමෙ අහල තියෙන විදියට
------
Post added on Feb 21, 2022 at 5:58 PM