කෙල්ලො බැන්දාම නම වෙනස් කරන එක
කෙල්ලොන්ට තමංගේ වාසගම වෙනස් කරන්න පුලුවන් උනාට කොල්ලන්ට එහෙම බැරි එක මේ රටේ සමාජවාදයේ තියන ලොකු අඩුපාඩුවක් විදියටයි මං දකින්නේ. දැන් කවුරුහරි හිතයි නමයි දේශපාලනයයි අතර තියන සම්බන්ධය මොකක්ද කියලා. මට පෞද්ගලිකව එහෙම ගැටලුවක් තියනවා. ඒ කියන්නේ මගේ නම නිසා ගොඩක් දෙනා හිතන්නේ මං ෆැසිස්ට් වාදියෙක් කියලා. අම්ම තාත්තා දාපු නම නිසා ඒක වෙනස්කරගන්න බැරුව දුකෙන් ඉන්න මං වගේ තව උන් ඉන්නවා වෙන්න පුලුවන්. මං මේ එලකිරියේ 2014 ඉඳන් ඉන්න මෙම්බර් කෙනෙක් ඒකාලෙත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් මට හිතිලා තියෙන්නේ සුද්දෙකුගේ නමක් දාගන්න. අවංක සමාජවාදියෙක් මේකට විසඳුමක් යෝජනාකරන්න.

Last edited: