මාර seen එකනේ බන්. එතකොට ඈත්තටම පදින්චි වෙලා හිටියේ නෑති උනාට වෙන town එකකට මාරු උනා කියලා ග්රාම සේවකගෙන් සහතිකේ ගන්න ඕනා. චන්ද කොට්ටාසෙත් මාරු වෙනවා.ඔව් මට හැරයාමේ සහතිකයක් ගන්න වුනා කලින් ග්රාම නිලධාරී වසමෙන්
ඔප්පුවේ මගේ නම තියෙනවා නම් අනිත් මගුල් මොකටද මන්දා. මේ රටේ නම් වෑඩක් කර ගන්න මාර කට්ටක් කන්න වෙනවා.
සමහර උන් ඉන්නවනේ ගෙවල්, කඩ එක එක town වලින් අරගත්ත අය. මෙහෙම බලුවොත් අන්තිමට ගත්ත ගේ තමා පදින්චිය කියලා ගන්න වෙන්නේ.
Thanks