කෙල්ලො බොන එක

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
මචන්ල කෙල්ලො බොන එක ගැන මොකද හිතන්නෙ? බොලාගෙ කෙල්ලොත් පාටි,වෙඩින්ස් වලදි බොනවද? :D:D:D
 
  • Like
Reactions: ^Buddhika^

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මට නම් හිටපු හැම කැල්ලක් ම වගේ බොනවා, එහෙම අව්ලක් හිතන්න දෙයක් නැ,

    වැටුනත් කරේතියන් යන්න එකෙක් ඉන්නවා කියලා දන්නවා නම් කෙල්ලො බය නැ ඉතින්,

    ඒත් නොදන්න උන් එක්ක බොන එකියකට නම් කර ගහන්න එපා :P
     
    Last edited:

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    mona hithannada?
    kollo bonawa wagema kelloth bonawanum api mokak kiyannada bun?
    eka e ayage choice ekane.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මට නම් හිටපු හැම කැල්ලක් ම වගේ බොනවා, එහෙම අව්ලක් හිතන්න දෙයක් නැ ඒකෙ,
    වැටුනත් කරේතියන් යන්න එකෙක් ඉන්නවා කියලා දන්නවා නම් කෙල්ලො බය නැ ඉතින්,
    ඒත් නොදන්න උන් එක්ක බොන එකියකට නම් කර ගහන්න එපා :P

    Den kale inna hema kelloma bonawada bn? Ammalage gedarane ban man inne. Me ganna salary ekath ekka denma geyak hadanna ba. Ammala api biwwamath hena awul ne ban.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    reputation_neg.gif
    කෙල්ලො බොන එක 11-05-2017 12:24 AM -
    reputation_neg.gif
    කෙල්ලො බොන එක 11-05-2017 12:13 AM ube kella nam biuwa arakku nemei mage sau
    :angry::angry::angry:

    Rep+ me please
     
    • Like
    Reactions: CONCORDE777

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකුත් හිතන්නේ නැහැ :P මගේ කෙල්ල නම් වයින් බොනවා...බියර් බොන්න ආසයි කිය කිය හිටිය පහුගිය ටිකේ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    කොල්ලොන්ට බොන්න හොදනම් උන් බිව්වම මොකද බන්. හමන්ගේ සීමාව දැනගෙන බිව්වට අවුලක් නෑ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකුත් හිතන්නේ නැහැ :P මගේ කෙල්ල නම් වයින් බොනවා...බියර් බොන්න ආසයි කිය කිය හිටිය පහුගිය ටිකේ...

    :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙල්ල බොනවට අවුල් නැත්නම් බැදලා ළමයි ඉස්සරහත් බොන එක අවුල් නැ නේද ?

    ඊටපස්සේ අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් අපිත් බිව්වට කමක් නැ කියල ළමයි බිව්වටත් කමක් නැ නේද ?:P
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මරුසිරා;22451152 said:
    කෙල්ල බොනවට අවුල් නැත්නම් බැදලා ළමයි ඉස්සරහත් බොන එක අවුල් නැ නේද ?

    ඊටපස්සේ අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් අපිත් බිව්වට කමක් නැ කියල ළමයි බිව්වටත් කමක් නැ නේද ?:P

    lamayek bamayek iddi dennama nawaththanna oone..... naththam unta arakku familiar wenawa...... ethakota kiyanna bane ithin......