මචන්ල කෙල්ලො බොන එක ගැන මොකද හිතන්නෙ? බොලාගෙ කෙල්ලොත් පාටි,වෙඩින්ස් වලදි බොනවද? 








මට නම් හිටපු හැම කැල්ලක් ම වගේ බොනවා, එහෙම අව්ලක් හිතන්න දෙයක් නැ ඒකෙ,
වැටුනත් කරේතියන් යන්න එකෙක් ඉන්නවා කියලා දන්නවා නම් කෙල්ලො බය නැ ඉතින්,
ඒත් නොදන්න උන් එක්ක බොන එකියකට නම් කර ගහන්න එපා
.......... ඒත් නොදන්න උන් එක්ක බොන එකියකට නම් කර ගහන්න එපා
godak bona kello hoda bokkawal ban. open minded , but she must know the limit and who's around her

















මොකුත් හිතන්නේ නැහැමගේ කෙල්ල නම් වයින් බොනවා...බියර් බොන්න ආසයි කිය කිය හිටිය පහුගිය ටිකේ...


මරුසිරා;22451152 said:කෙල්ල බොනවට අවුල් නැත්නම් බැදලා ළමයි ඉස්සරහත් බොන එක අවුල් නැ නේද ?
ඊටපස්සේ අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් අපිත් බිව්වට කමක් නැ කියල ළමයි බිව්වටත් කමක් නැ නේද ?![]()