"කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    එහෙම කියන්න බෑ බන් :dull:
    උබ මෙහෙම කරපන් ඔය ෆොර්ටෝ එකේ ඉන්න කෙනාට ඩෙනිමක් ඇදගෙන එන්න කියන්න එතකොට කියන්නම්:rofl:

    60547000.jpg


    dan kiyapan balanna?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක කෙල්ලෙක් බලන් ඉදල ත්රෙඅඩ් එකක් දැම්මොත් කොල්ලෝ වැඩියෙන් ලස්සන අමුඩ අදින කොට කියල
    Picture-066.jpg
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    "කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"


    82797816.jpg


    උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න?​


    මමනම් හිතන්නෙ සාරි ඈන්දහම තමයි කෙල්ලො උපරිම ලස්සන.
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අනිවා මචන්. මමත් කැමති මගෙත් කෙල්ල එහෙම ඇදුම් ඇන්දම
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හ්ම්.. හ්ම්.. එහෙම කේස් එකක් තියෙනවා නම් තමා.. ගවුම ඇන්දම ලස්සන නම් තමා.. හැබැයි ඉස්කෝලෙ ගවුමට සමහර කෙල්ලො කැතට පේනවා.. කලර් කිට ගහලා ක්ලාස් යනකොට ලස්සනයි.. :rolleyes:

    :yes::yes: ඉස්කෝලෙ ගවුමට ලස්සනට ඉන්න කෙල්ලො කලර් කිටට තව ගොඩක් ලස්සනයි :D