එහෙම කියන්න බෑ බන්
උබ මෙහෙම කරපන් ඔය ෆොර්ටෝ එකේ ඉන්න කෙනාට ඩෙනිමක් ඇදගෙන එන්න කියන්න එතකොට කියන්නම්![]()
dan kiyapan balanna?
එහෙම කියන්න බෑ බන්
උබ මෙහෙම කරපන් ඔය ෆොර්ටෝ එකේ ඉන්න කෙනාට ඩෙනිමක් ඇදගෙන එන්න කියන්න එතකොට කියන්නම්![]()
"කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"
![]()
උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න?
samahara unta gawama hondai samahara unta kalisama hondaii.eka eka ekkenata wenas wenawa ban..godak lassana kellek ta nam mona reddak andath lassanai

gawuma lassanai bnz
true
මමනම් හිතන්නෙ සාරි ඈන්දහම තමයි කෙල්ලො උපරිම ලස්සන.
![]()
dan kiyapan balanna?
he he heee
meya lassnayi nee 

he he heee
meya lassnayi nee
ok maya gawmata lassnayi![]()
අනිවා මචන්. මමත් කැමති මගෙත් කෙල්ල එහෙම ඇදුම් ඇන්දම
![]()
කොහොමෙයි සින්හල කෙල්ලගේ ලස්සන?
මෙයා තමයි අහින්සකම අහින්සක 'තිසුරි යුවනිකා'
hmm patta macho. mage kellath meya wage.

lassana kella bun... umba lucky![]()
හ්ම්.. හ්ම්.. එහෙම කේස් එකක් තියෙනවා නම් තමා.. ගවුම ඇන්දම ලස්සන නම් තමා.. හැබැයි ඉස්කෝලෙ ගවුමට සමහර කෙල්ලො කැතට පේනවා.. කලර් කිට ගහලා ක්ලාස් යනකොට ලස්සනයි..

ඉස්කෝලෙ ගවුමට ලස්සනට ඉන්න කෙල්ලො කලර් කිටට තව ගොඩක් ලස්සනයි 
ඉස්කෝලෙ ගවුමට ලස්සනට ඉන්න කෙල්ලො කලර් කිටට තව ගොඩක් ලස්සනයි
![]()
චීත්ත ගව්මක් ඇන්දාම තවත් ලස්සනයි![]()