කෙල්ලො හැම මගුලකටම

sudubaba2009

Member
Oct 9, 2010
228
6
0
කෙල්ලො හැම මගුලකටම Phone Silence දාගෙන ඉන්නෙ ඇයි??

images


ගෙදර හිටියත් Silence
බස් එකෙත් Silence
පන්ති ගියත් Silence
පාරෙ තොටෙත් Silence
ටුක් ටුක් එකෙත්
Silence

මුන්ට හදිසියකට Call ගන්න බෑනෙ, අම්මපා

100% true macho....:yes::yes::yes::yes:
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    sahenna bonna ona kaaranaawak,,,,, mata hitennenam kollo ekka idala idala purudu wela ....kollek nathuwa innakotath un silent daagena innawa.... mokada love karana kaale texting ne .... etakota amma ta maattu wenawata dana silent peak time eketh offpeak eketh ehemama thiya gannawa .:rolleyes::rolleyes::rolleyes::rolleyes:.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    දැන් මට කව්රුහරි කියපන්කො අපි බිව්වම ඇයි කෙල්ලොන්ට බනින්නේ කියල...
    බලපං ලඟදි සෙට් උන කෙල්ලෝ 2ක්ම යන්න ගියා මේ මඟුල නිසා. :oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සහතික ඈත්ත මචන්..මට නම් හිතෙන්නෙ කපටිකමට වෙන්න ඔනි...මොකද ඔනිම දෙකට "කොලෙ වහලා ගහන්න පුලුවන්"... "මගෙ එක සයිලන්ස් තිබුනෙ අනෙ මම දෑක්කෙ නෑහෑ නෙ"...කියලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් මට කව්රුහරි කියපන්කො අපි බිව්වම ඇයි කෙල්ලොන්ට බනින්නේ කියල...
    බලපං ලඟදි සෙට් උන කෙල්ලෝ 2ක්ම යන්න ගියා මේ මඟුල නිසා. :oo:
    මගෙ එක්කෙනා නම් මම බිවම බනින්නෙ නෑහෑ,,,:lol::lol: