100% true macho....කෙල්ලො හැම මගුලකටම Phone Silence දාගෙන ඉන්නෙ ඇයි??
![]()
ගෙදර හිටියත් Silence
බස් එකෙත් Silence
පන්ති ගියත් Silence
පාරෙ තොටෙත් Silence
ටුක් ටුක් එකෙත් Silence
මුන්ට හදිසියකට Call ගන්න බෑනෙ, අම්මපා




karadarayak netuwa wede karanna one nisa ban
ටුක් ටුක් එකෙත් Silence

අඩුම ගානෙ ෆෝන් එකවත් සයිලන්ස් වෙන එක ලොකු දෙයකි....මට නම්...![]()




.
මගෙ එක්කෙනා නම් මම බිවම බනින්නෙ නෑහෑ,,,දැන් මට කව්රුහරි කියපන්කො අපි බිව්වම ඇයි කෙල්ලොන්ට බනින්නේ කියල...
බලපං ලඟදි සෙට් උන කෙල්ලෝ 2ක්ම යන්න ගියා මේ මඟුල නිසා.![]()

