කෙල්ලො talk කරමු

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම හිතන විදියට කෙල්ලෙක් අකමැති වෙන්න ලොකුම හේතුව විශේෂයක් නොදැනීම යාළුවෙක් විදියට විතරක් හිතෙන එක තමයි. මගේ අත්දැකීම් වලින් මට නම් හිතෙන්නෙ භයානකම දේ අර කිව්වා වගෙ friend zone එක. ඒක ඇවිල්ලා කලු කුහරයක් ම තමා . වැටුනොත් වැටුනමයි සදාකල් වලේ.
    :(
    ඒකට නොවැටී ඉන්න විදියක් තමයි බලන්න ඕන.
    මගේ එක අත්දැකීමක් මේ
    :sorry: මම කෙල්ලෙක් එක්ක ගොඩක් ම හිතවත් උනා හැබැයි මුල් ඉදලම මම එයාට කැමැත්තෙන් ඉදියෙ එයාව දාගන්න ප්ලෑන්ක් එකේ මුල් කොටස විදියට එහෙම හිතවත් උනේ. ඊට පස්සෙ මම ඇහුවම එයා කිව්වෙ මට ඔයාව පේන්නෙ යාළුවෙක් විදියට විතරයි ඔයා මුලදිම ඔහොම කිව්වා නම් එහෙම නොවෙන්න තිබුණා.මොකද මම එතකොට ඇයි දිහා බලන්නෙත් ඒ විදියට නෙ කියලා.හැබැයි මම දන්නවා එහෙම කරා නම් ආයෙ මම දිහාවත් බලන එකක් නෑ කියලා.
    කෙලින් ම මුල් දිම කැමැත්ත අහන ඒකෙනුත් වෙන්නෙ ඊටත් වඩා ලොකූ කළු කුහරෙකට වැටෙන එක.එතකොට ඒකි හිතන්නෙ මූ මහ easy catch එකක් නෙ. උබ කොහොමත් ඒකිට line නෙ කියලා දැන් දන්නවනෙ එතකොට ඒකිට හිතෙනවා ෂා මාත් වටිනාකමක් ඇති කෙනෙක් නෙ කියලා එතකොට ඒකි පොඩ්ඩක් අඩිය උස්සනවා ඉගිලෙන්න.සහ ඒ වෙද්දි ම උබව don't care list එකට වැටෙනවා. උබව නිකම් ම නොවටින දෙයක් වෙනවා ඒකිට ඊට පස්සෙ.උබ ඒකි දිහාවට යද්දි ඒකි තව එහාට යනවා නිකම් අනන්තය වගේ . ලං වෙන්න බෑ
    හැබැයි මගේ අනිත් අත්දැකීම් විදියට කෙල්ලට කැමතියි කියලා පෙන්නන්න ඕන ඒත් ඒකි මත්තෙම වැටිලා ඉන්න බෑ එතකොට වැඩක් නැති පදුරකට ගැහුවම පොකුරු පිටින් විසිවෙන ජාතියේ එකෙක් කියලා. කෙල්ල ටික ටික උඩ යනවා එතකොට
    කතාවක් තියෙන්නෙ කෙනෙක්ට අපේ ජීවිතයේ වැදගත් තැනක් දෙනකොට ඒ කෙනාගෙ ජීවිතේ අපට ලැබෙන්නෙ අඩු වටිනාකමක් කියලා
    ඒ කතාව නම් කෙල්ලො නෙමයි ඕන තැනකට වැලිඩ්
    :nerd: මම නම් හිතන්නෙ කෙල්ලට මුල් ඉදලම ඒත්තු ගන්වන්න ඕන එයා ගැන idea එකක් තියෙනවා කියලා හැබැයි පදුරු වලින් විසිවෙන සීන් එක වගේ වෙන්නත් බෑ.ඒ කිව්වෙ සෙවලයෙක් වගේ පස්සෙන් වැටෙන්න බෑ. කැමති කියන එක ඒත්තු ගන්න එකයි ටිකක් විතර ආඩම්බරෙන් ඉන්න එකයි බැලන්ස් එකේ කරගෙන යන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන්ල කෙල්ලො talk කරන්නෙ කොහොමද? ගොඩක් කෙල්ලො කියනවා you are good looking,but a nice guy kiyal,එපා වෙලා ටියෙන්නෙ බ්න්,තාම virgin 24. Gym yanne na,sports mukut karannet na,famous uth na..උදව් කරපන්කො බ්න්...mama YouTube videos balalaika,pitarata vage kelinma gihin hi I think you are cute,can I have your instagram..kiyala thama ahanne, ahapu kello bayavela I’m not on insta kiyala kiyanawa...epa vela oil thiyenne....Kohomada lanka we kello daganne?

    ehema ba yako nikan muhude nawak padinawa wage thama, kellawa talk karana eka. thanikarama ekige emotions ekka thamai sellama thiyenne.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ලංකාවෙ ගොං කනුවලින් ඔහොම ගිහින් එකපාරට අහන්න බෑ යකෝ පිටරට උන් වගේ මෙහෙ එලදෙන්නුන්ගෙන් අහන්න ඕන බල්ල වගේ පස්සෙන් ගිහින් පුක දීගෙන හුරතල් කර කර...ලංකාවෙ උන්ගෙන් කෙලින්ම අහන්න ගියොත් කුඩ පාරක් හරි කම්මුල් පාරක් හරි ෂුවර් :lol::lol::lol::lol:

    :lol::lol::lol: ow bn e hariya katha karala wedak ne. lankawe kellonta ona money witharai. lambogini ekakin ehema gihin onna ahuwanam kelinma kemathi wenawa siiya kenek wunath :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,780
    8,109
    113
    Kotahena
    :lol::lol::lol: ow bn e hariya katha karala wedak ne. lankawe kellonta ona money witharai. lambogini ekakin ehema gihin onna ahuwanam kelinma kemathi wenawa siiya kenek wunath :lol:

    ඒකට හේතුවත් දේශපාලනය බං.
    හොඳ ආර්ථිකයක් තිබුණා නම් සල්ලි විතරක් නෙමෙයි ජීවිතේ කියලා මනුස්සකම පෙන්නනවා. නමුත් දැන් ඉන්න හැම කෙල්ල ම සල්ලි නැතුව frustrate වෙලා ඉන්නේ.

    ගුටි කාලා තැලිලා එනකොට කොයි පරාර්ථකාමී කෙනා උනත් ආත්මාර්ථකාමී විඳියට හිතන්න ගන්නවා. Survival තමයි first කියලා ලංකාවේ ඉන්න වෙලා තියෙන්නේ.

    Sex, love, humanity ඔක්කොටම කලින් survival first බං ඒක මේ සොබාදහම හැදිලා තියෙන හැටි මොන සතාට උනත් එකයි ඒක.

    ගොඩක් කෙල්ලෝ කැමතියි කාල ඇඳල Gym එකට ගිහින් ඇඟ හදාගෙන make up ටිකක් දාගෙන hot look එක ට ඉන්න. Europe වල America වල කෙල්ලො තනියෙන් ගෙවල් වල එහෙම ජීවත් වෙනවා. මෙහෙ work කරා ට ලැබෙන රුපියල් පාවෙලා. Dollar අනුපාතය ඉහළ ගිහින්. ඉතින් සල්ලි හොයලා වැඩක් නෑ. ඔය ප්‍රශ්න ඔක්කොම බලපානවා මිනිස්සුන්ගේ mood වලට.
    පිරිමි උනත් rich look එකට ඉන්න පුළුවන් ඒත් බලහන් වටයක් කැරකිලා.. මූණු දිහා. හතේ හත වැදිලා ඉන්නේ අපේ උන්. ඒ ඔක්කොමත් එක්ක sex කරණකොට ඉතින් ඔය ප්‍රශ්න ඔලුවේ තියාගෙන කරන්න ඕන. එතකොට අසහනය අරවා මෙවා තමයි කියන්නේ. නමුත් කෙල්ලෙක් ට කොල්ලෙක් ඕන වෙනවා fun එකක් ගන්න එකී ගෙ ඔලුව Clean නම් relax නම් and good looking නම් වටේ ඉන්න උං.

    අපේ රටේ ප්‍රශ්න ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. කෙල්ලෝ ට විතරක් ඇඟිල්ල දික් කරලා හරියන්නේ නෑ බං.

    දේශපාලුවො දිහා බලලා වැඩකුත් නෑ උන්ව පත් කරන්නේ අපේම මිනිස්සු.
    ඔය සේරම දේවල් කොනක ඉඳන් පටං අරං හැදෙන්න ඕන ඕවා ආකල්ප එහෙම හැදිලා එන්න. :)
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    Psychology karana unta research karanna hoda idea ekak
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sex, love, humanity ඔක්කොටම කලින් survival first බං ඒක මේ සොබාදහම හැදිලා තියෙන හැටි මොන සතාට උනත් එකයි ඒක.

    විසිගනන් වලදි කෙල්ලො පස්සෙ ගිහින් චාටර් වෙන කොල්ලො තිස් ගනන් වෙද්දි තැම්පන් වෙලා තමන්ගෙ වැඩක් බලා ගන්නෙ මේ හේතුව නිසා වෙන්න ඕන. :rolleyes:
     
    • Like
    Reactions: Tramadol

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඇත්තක් තියෙනව කෙල්ලෙක් forward උනාම බඩුව කියල ලේබල් වෙනව.

    හැබැයි නලලෙ තියන් ඉන්න උන් නන් ඉන්නව. ගොඩක්ම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලො. කැමැත්ත කිව්වම කනට ගහන්නෙ වෙන අහවල් එකකට නෙමේනෙ. මට එහෙම ගැහුවනන් ආපස්සට ගහනව. එක්කො පොලීසි යන් කියනව. එහෙම නිකන් මිනිස්සුන්ට ගහල මුකුත් නොවුන ගානට යන්න බෑනෙ.

    පයින් පාරක් ගහපන් බඩටම බන්...
    බබෙක් ගැන හිතන්ඩ බැරු වෙන්නම...:oo::oo::oo:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,780
    8,109
    113
    Kotahena
    විසිගනන් වලදි කෙල්ලො පස්සෙ ගිහින් චාටර් වෙන කොල්ලො තිස් ගනන් වෙද්දි තැම්පන් වෙලා තමන්ගෙ වැඩක් බලා ගන්නෙ මේ හේතුව නිසා වෙන්න ඕන. :rolleyes:

    ඉතිං ඔය පොඩි කෙල්ලො ඔක්කොම naturally කොල්ලො එක්ක හොඳට love කරනවා. ඒ උන්ට ලොකුවට ඒ කාලේ බරක් තේරෙන්නේ නෑ ඉන් ගෙ survival එකට threat එකක් කියලා. Mature උනහම ඔක්කොම හොයන්නේ love නෙමෙයි full package එකක්. Marriage එක deal එකක්. කොල්ලාගේ පැත්තෙන් survival වලට මොනවද ලැබෙන්නේ job and house etc, කෙල්ලගෙන් මොනවද දෑවැද්ද වශයෙන් ලැබෙන්නේ ඔහොම. ඕවා ඔහොම විය යුතු නෑ. Basic survival වලට අවශ්‍ය දේවල් මිනිස්සුන්ට කොහොමත් ලැබිලා තියෙන්න ඕන. එතකොට තමයි කෙල්ලො න් ට සාමාන්‍ය natural feelings එන්නේ.
    ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් වල කෙල්ලොන් ගෙ mood වෙනස්. උන්ට sex එහෙම naturally ඕන.
    මෙහෙ ඉන්නෙ තනිකර frustrate වෙච්ච උං.
    ඕවා ඔහොම වෙන්න ඕන දේවල් නමුත් මෙහෙ තනිකර උතුර දකුණ මාරු වෙලානේ බං තියෙන්නේ..
    ඔහොම කාළයක් unnatural system එකකට ඇවිල්ලා
    අපේ මිනිස්සු මෙවා උඩ culture එකක් හදාගෙන තියෙන්නේ. වෙන රටවල් වල ආර්ථික වශයෙන් ශක්තිමත් රටකට දෑවැද්ද කියන්නේ තනිකර Joke එකක්.
    Natural unnatural ගැන කථා කරණකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් brain එක කියන්නේ natural දෙයක්. ඒකෙන් වෙන සියල්ල natural. Unnatural කියලා දෙයක් මේ ලෝකේ නෑ එහෙම බැලුවාම කියලා. ඒක හරි
    නමුත් brain එක ලැබෙන්නේ naturally මිනිස්සුන්ට දේවල් තේරුම් ගන්න. ස්වභාවික pattern analize කරගෙන අපේ ජීවිත ඒ අනුව ප්‍රශ්න වලින් දුරස් වෙලා life style එක හදාගන්න. මිනිස්සු කියන්නේ smart ජීවී විශේෂයක්. නමුත් ස්මාර්ට් වෙන්න ඉඩක් වත් නෑ ඒ තරමට මේ system වලින් මිනිස්සුන්ගේ මොළ කාලා අනවශ්‍ය directions වලට ගොඩාක් අැතට යනකන් brain එක train වෙලා මූන්ගේ.

    සරලව කියනවානම් මිනිස්සු අපි දියුණු ජාතියක් නම් සොබාවයෙන්
    අපි ඉන්න ඕන survival ගැන හිත හිත නෙමෙයි නේ බං.
    කැලේ ඉන්න මුවා කොටියා නම් හැදිලා තියෙන්නේ එහෙම.
    නමුත් මිනිස්සුන්ට එතනින් එහාට යන්න පුළුවන් විදියට තමයි අපිව සොබාදහම විසින් නිර්මාණය වෙලා තියෙන්නේ.
    නමුත් මේ රටේ ජීවත් උනහම අපිට වෙලා තියෙන්නේ survival කියන part එක ඇතුලේ විතරක් ම හිරවෙලා ජීවත් වෙන්න.
    ඇත්තෝ කති බොති සුකති. කියලා කියන්නේ ඇත්තෝ කියලා වෙනස් සත්තු ජාතියක් නෙමෙයි උං ට හම්බෙන්න තියෙන දේවල් උං අනික් උන්ව මරාගෙන මැරිලා හරි හොයාගෙන ඒ survival වලට විතරක් හිර වෙලා ඉන්න part එකෙන් එහාට පැනගෙන. නමුත් මේ රටේ බහුතර ජනතාව ජීවත් වෙන්නේ natural system එකට humans ලා හැදිලා ඉන්න ඕන ක්‍රමය ට නෙමෙයි නේ බං.
    අපි මීට වඩා කිලෝමීටර් දහස් ගාණක් ඉස්සරහින් ඉන්න ඕන මිනිස්සු වශයෙන්. ඔය දේවල් ඉතිං මිනිස්සුන්ට කෙලින්ම බලපානවා.
    අවශ්‍ය කාලෙට sex love නැති වුණා ම depression එනවා. ඒවාට හේතු එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ.

    අර කතාවක් තියෙන්නේ amazone වල monarch කියන සමනලයා ගෙ wings දෙක නියම අවස්ථාවේ නියම තැනදී වැනුවොත් ලෝකේ අනික් පැත්තේ hurricane එකක් අවුරුදු හතරකට පස්සේ ඇති වෙන්න පුළුවන් කියලා, එතකොට ඒ දේ ඇති වෙන්නේ හේතු ටික chain එකක් වගේ connect වෙලා තියෙන්නේ. (butterfly effect)

    ලංකාවෙත් මෙහෙම මිනිස්සු හැසිරෙන එක ට direct කාටවත් ඇඟිල්ල දික් කරලා මෙයා වැරැදි කාරයෙක් කියලා අපිට judge කරන්න බැහැනේ එතකොට. මොකද එහෙම වෙන්න එයා ගෙ දැනුම මට්ටම අඩුයි. දැනුම අඩු වෙන්න එයාගෙ දෙමව්පියන් ඒ කෙනාව ගෙවල් ඇතුළෙ තියාගෙන පරිස්සම් කරලා වැඩියි. දෙමව්පියෝ එහෙම හැසිරෙන්නේ මේ රට ගැන තියෙන negative දේවල් ගැන එයාලට තියෙන experience එක වෙන්න ඇති, සහ ලමයින් ගෙ මනැස සංවර්ධනය ට අවශ්‍ය දේවල් එයාල ඉගෙනගෙන නැතිව ඇති, ඒකට educational system එක බලපාන ව. ඒවා හැදෙන්න දේශපාලනය බලපානවා, ඒකට ඒ පුටු වලට යවපු මිනිස්සු බලපානවා, මිනිස්සු එහෙම ගොන්නු යවන්න මිනිස්සු ජීවිතේ අහන දකින media's බලපානවා, අපි ඔක්කොම එතකොට ඒකට වගකියන්න ඕන.
    මම අරූ ට වඩා පොරක් කියලා පෙන්නන්න ඕන නම් කෙනෙක් ට, එකටත් මේ හැම දේම බලපානවා.
    ඔතන අවුල ලියන්න නම් අවුල් තැන ඉඳන් ආපස්සට කල්පනා කරගෙන ගිහිං practical කොණක් හොයාගෙන අර butterfly ගෙ wings ටික නවත්තන්න ඕන. එතැන ඉඳන් තමයි practically අපිට කරන්න පුළුවන් දේවල් ටික කරගෙන එන්න ඕන. සමහර තැන් තියෙනව system එකට ප්‍රබලව බලපාන. ඒකට ජිව නාලය වගේ මොලේ තියෙන සෙට් එක ඉස්සරහට ඇවිල්ල brainstorming පටන් ගන්න ඕන. Then වෙන්න ඕන දේවල් මොනවද ඒ තැන් හදන්න පුළුවන් කියලා හොයාගෙන අවුල ලියන්න ඕන.
    ඔය අතරේ ඊට විරුද්ධ වෙන ආත්මාර්ථකාමී මිනිස්සුන් වත් පිළිවෙත් Control කරන්න ඕන.
    අපේ රටේ වැඩිපුර selfish එවුන් බිහිවෙලා ඉන්නේ හේතු උනත් මේ frustrate වෙන system එකම ම තමයි. මෙවා මේ රටේ හුඟක් මිනිස්සුන් ට බලපානවා.
    හොඳ රටවල් වල බල්ලන්ට කන්න ලැබෙන්නේ ත් Red meat.. Steak, smoked meat.
    අපි fat carb ජරාව කාල කාල කිසි හැඩයක් නැති Shape out කළු කැත කොට අනාථ තට්ට සිංහල..
    කවුරුත් අප්‍රියයි ඒත් ඉතින් කුට්ටම කෙලින් වෙනවා ප්‍රජනන පැවැත්ම සඳහා. කුට්ටම කෙලින් උනාම ලේබලය වදිනවා අසහනේ කියල..
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    :love::yes::yes::yes::love::love::love::love::love:

    මාත් ඉස්සර හිතාහිටියේ කෙල්ලෝ කියන්නේ මහා බයානක ජාතියක් කියල ..එකට හේතුව පොඩි කාලේ ඉදන් ඉස්කෝලෙ , ගෙදරින් ආදරය කරන එක වරදක් වගේ ඔලුවට දාල තිබුන එක.
    ලව් කරල ඉස්කෝලෙ මාට්ටු උන ගමන් ගෙවල් වලින් ගෙන්නල , අනබෙර ගහල එකම විකාරයන්නේ .. ඉතින් ලව් කරන්න ඉස්සර බයයි. පන්තියේ කෙල්ලනව උනත් අතේ දුරින් තමා ඉතින් අස්‍රය කලේ ..

    කේස් දාගෙන හරි ලව් කරපු උන් දැන් බැදල ලමයිනුත් ඉන්නව ඉස්කෝලෙ යන වයසේ..

    මන් දන්න අවුරුදු 17,23 වගේ පොඩි උන් හැමෝටම වගේ කෙල්ලක් ඉන්නව ,,, එවා ගෙවල් වලිනුත් දන්නව..

    මොනතරම් ගොබ්බද ඒ කාලේ කියල හිතෙනව දැන්නම් .. :sorry::sorry::sorry:
    අඩේ උබත් මගේ බෝට්ටුවේම තමා නේ.
     
    • Like
    Reactions: siri_ayya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,780
    8,109
    113
    Kotahena
    Psychology karana unta research karanna hoda idea ekak

    මට තේරෙන basic psychology එක මෙක.
    බැල්ලියෙක්, බැලළියෙක්ත් උනත් වහලයක් උඩ කොහේ හරි පූසෙක් එක්ක රෑලේ ගිහිං ඉන්න කොට ඌ ට කන්න කතා කරොත් ඌ ඒ වැඩේ දාලා දුවගෙන එනවා කන්න. ඒ ඌ ට කන බොන එක important අහවල් වැඩේට වඩා.
    නමුත් ගෙදරක හොඳට කන්න බොන්න උපරිම තියෙන, තුං වේල ම මස් ම ලැබෙන ගෙදරක ඉන්න බල්ලා කොයි වෙලේ දුවගෙන ආවත් කකුලට අරින්න හදනවා අපේ. මොල කුලප්පු වෙලා ඉන්නේ පොඩි කාලේදී උනත් උන්ගේ. උන්ට එතකොට sex ඕන. ඉතින් මිනිස්සුන්ට උනත් ඒක important නෙහ් බං. Survival කියන එක big issue එකක් නෙමෙයි කියලා feel උනහම ඔලුව relax වෙනවා නිදහස් දේවල් හිතන්න. එතකොට තමයී living කියන්නේ. Life එක් enjoy කරන දේවල් හොයන්නේ. මෙතැන වෙලා තියෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයන්නේ කෙල්ලගෙන් තමන්ගේ life එක stable තියන්න කියලා අහන certification එකක් ඉල්ලනවා වගේ වැඩක්. ඉතින් හැමදාම ඉන්නේ බයෙන් පාරට නොවැටි ඉන්නේ කොහොමද කියලා හිතලා. හොඳ රටවල් වල කෙල්ලෙක් ට තනියෙන් job එකක් කරලා ගෙයක් අරගෙන වාහනයක ඉන්න පුළුවං කාගෙන් වත් උදවු නැතුව. Cell phone එකක් තියෙනව නම් ඕනම service එකක් ගන්න පුළුවන් සල්ලි හොයන්න job කරන කොට ඒ ගාන ට හොඳ services ගන්න පුළුවන්. ඉතිං භයක් නෑ. එතකොට තියෙන්නේ gym එකට ගිහින් ඇඟ හදා ගන්න, boobs දෙක ලොකු කරගන්නේ කොහොමද, පුක ටිකක් size කරගන්නේ කොහොමද, squats ගහන්න ඕන තව වගේ ප්‍රශ්න. කොල්ලෙක් බැලුවා ත් අහවල් එක wet වෙනවා. ඉන්න උනුත් ගොඩක් body එක lean, shape එක තියෙන look එක තියෙන උන්. අපේ උන්ගේ අහවල් එක සහරා කාන්තාර වගේ. ඒ උන්ට ඒක නුහුරුයි. ඕවා නෙමෙයි ඔලුවේ තියෙන්නේ... Survival. ඒක උඩ අපේ උන්ගේ culture හැදිලා තියෙන්නේ. කරුම ජීවිත තමයි.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Damn true AF :)
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    mage athi penumakuth na. athi dekuth na. posh na. habai kellangen kisima aduwak tibune na. ohe wachalaya wage jiwath une. kello ona taram set una. yalu wenna ahanna deyak tibune naha. mage grahaya hodaida danne na. eth oya prashna nam apata tibune naha.dan badala. e nisa dahamata anuwa innawa.
     
    • Like
    Reactions: siri_ayya

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හිතන්න එපා...හිතුවා කියලා අතීතෙ වෙනස් කරන්න බැනේ...:)එත් හිතලා අනාගතේ වෙනස්කරගන්න පුළුවන් :yes::yes:

    Happe sarawa dakka kal. dan Pusthakal thread eka paththe yanne nadda.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් වල කෙල්ලොන් ගෙ mood වෙනස්. උන්ට sex එහෙම naturally ඕන.
    මෙහෙ ඉන්නෙ තනිකර frustrate වෙච්ච උං.
    ඕවා ඔහොම වෙන්න ඕන දේවල් නමුත් මෙහෙ තනිකර උතුර දකුණ මාරු වෙලානේ බං තියෙන්නේ..
    ඔහොම කාළයක් unnatural system එකකට ඇවිල්ලා අපේ මිනිස්සු මෙවා උඩ culture එකක් හදාගෙන තියෙන්නේ.

    ඕවා නෙමෙයි ඔලුවේ තියෙන්නේ... Survival. ඒක උඩ අපේ උන්ගේ culture හැදිලා තියෙන්නේ. කරුම ජීවිත තමයි.

    අපේ උන් බහුතරයක් survival එක හදාගන්න කම් ස්වභාවික හැගීම් මර මර ඉදලා ස්ටේබල් වුනාට පස්සේ ස්වභාවික හැගීම් කෘතීමව ඇති කරගන්න ට්‍රයි කරන එක තමයි කරන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මට තේරෙන basic psychology එක මෙක.
    බැල්ලියෙක්, බැලළියෙක්ත් උනත් වහලයක් උඩ කොහේ හරි පූසෙක් එක්ක රෑලේ ගිහිං ඉන්න කොට ඌ ට කන්න කතා කරොත් ඌ ඒ වැඩේ දාලා දුවගෙන එනවා කන්න. ඒ ඌ ට කන බොන එක important අහවල් වැඩේට වඩා.
    නමුත් ගෙදරක හොඳට කන්න බොන්න උපරිම තියෙන, තුං වේල ම මස් ම ලැබෙන ගෙදරක ඉන්න බල්ලා කොයි වෙලේ දුවගෙන ආවත් කකුලට අරින්න හදනවා අපේ. මොල කුලප්පු වෙලා ඉන්නේ පොඩි කාලේදී උනත් උන්ගේ. උන්ට එතකොට sex ඕන. ඉතින් මිනිස්සුන්ට උනත් ඒක important නෙහ් බං. Survival කියන එක big issue එකක් නෙමෙයි කියලා feel උනහම ඔලුව relax වෙනවා නිදහස් දේවල් හිතන්න. එතකොට තමයී living කියන්නේ. Life එක් enjoy කරන දේවල් හොයන්නේ. මෙතැන වෙලා තියෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයන්නේ කෙල්ලගෙන් තමන්ගේ life එක stable තියන්න කියලා අහන certification එකක් ඉල්ලනවා වගේ වැඩක්. ඉතින් හැමදාම ඉන්නේ බයෙන් පාරට නොවැටි ඉන්නේ කොහොමද කියලා හිතලා. හොඳ රටවල් වල කෙල්ලෙක් ට තනියෙන් job එකක් කරලා ගෙයක් අරගෙන වාහනයක ඉන්න පුළුවං කාගෙන් වත් උදවු නැතුව. Cell phone එකක් තියෙනව නම් ඕනම service එකක් ගන්න පුළුවන් සල්ලි හොයන්න job කරන කොට ඒ ගාන ට හොඳ services ගන්න පුළුවන්. ඉතිං භයක් නෑ. එතකොට තියෙන්නේ gym එකට ගිහින් ඇඟ හදා ගන්න, boobs දෙක ලොකු කරගන්නේ කොහොමද, පුක ටිකක් size කරගන්නේ කොහොමද, squats ගහන්න ඕන තව වගේ ප්‍රශ්න. කොල්ලෙක් බැලුවා ත් අහවල් එක wet වෙනවා. ඉන්න උනුත් ගොඩක් body එක lean, shape එක තියෙන look එක තියෙන උන්. අපේ උන්ගේ අහවල් එක සහරා කාන්තාර වගේ. ඒ උන්ට ඒක නුහුරුයි. ඕවා නෙමෙයි ඔලුවේ තියෙන්නේ... Survival. ඒක උඩ අපේ උන්ගේ culture හැදිලා තියෙන්නේ. කරුම ජීවිත තමයි.

    :yes::yes::yes::yes::yes: