මම කෙල්ලෙක් එක්ක ගොඩක් ම හිතවත් උනා හැබැයි මුල් ඉදලම මම එයාට කැමැත්තෙන් ඉදියෙ එයාව දාගන්න ප්ලෑන්ක් එකේ මුල් කොටස විදියට එහෙම හිතවත් උනේ. ඊට පස්සෙ මම ඇහුවම එයා කිව්වෙ මට ඔයාව පේන්නෙ යාළුවෙක් විදියට විතරයි ඔයා මුලදිම ඔහොම කිව්වා නම් එහෙම නොවෙන්න තිබුණා.මොකද මම එතකොට ඇයි දිහා බලන්නෙත් ඒ විදියට නෙ කියලා.හැබැයි මම දන්නවා එහෙම කරා නම් ආයෙ මම දිහාවත් බලන එකක් නෑ කියලා.
මම නම් හිතන්නෙ කෙල්ලට මුල් ඉදලම ඒත්තු ගන්වන්න ඕන එයා ගැන idea එකක් තියෙනවා කියලා හැබැයි පදුරු වලින් විසිවෙන සීන් එක වගේ වෙන්නත් බෑ.ඒ කිව්වෙ සෙවලයෙක් වගේ පස්සෙන් වැටෙන්න බෑ. කැමති කියන එක ඒත්තු ගන්න එකයි ටිකක් විතර ආඩම්බරෙන් ඉන්න එකයි බැලන්ස් එකේ කරගෙන යන්න ඕන. මචන්ල කෙල්ලො talk කරන්නෙ කොහොමද? ගොඩක් කෙල්ලො කියනවා you are good looking,but a nice guy kiyal,එපා වෙලා ටියෙන්නෙ බ්න්,තාම virgin 24. Gym yanne na,sports mukut karannet na,famous uth na..උදව් කරපන්කො බ්න්...mama YouTube videos balalaika,pitarata vage kelinma gihin hi I think you are cute,can I have your instagram..kiyala thama ahanne, ahapu kello bayavela I’m not on insta kiyala kiyanawa...epa vela oil thiyenne....Kohomada lanka we kello daganne?
ලංකාවෙ ගොං කනුවලින් ඔහොම ගිහින් එකපාරට අහන්න බෑ යකෝ පිටරට උන් වගේ මෙහෙ එලදෙන්නුන්ගෙන් අහන්න ඕන බල්ල වගේ පස්සෙන් ගිහින් පුක දීගෙන හුරතල් කර කර...ලංකාවෙ උන්ගෙන් කෙලින්ම අහන්න ගියොත් කුඩ පාරක් හරි කම්මුල් පාරක් හරි ෂුවර්![]()

ow bn e hariya katha karala wedak ne. lankawe kellonta ona money witharai. lambogini ekakin ehema gihin onna ahuwanam kelinma kemathi wenawa siiya kenek wunath
ow bn e hariya katha karala wedak ne. lankawe kellonta ona money witharai. lambogini ekakin ehema gihin onna ahuwanam kelinma kemathi wenawa siiya kenek wunath
![]()

ඒකට හේතුවත් දේශපාලනය බං.
හොඳ ආර්ථිකයක් තිබුණා නම් සල්ලි විතරක් නෙමෙයි ජීවිතේ කියලා මනුස්සකම පෙන්නනවා. නමුත් දැන් ඉන්න හැම කෙල්ල ම සල්ලි නැතුව frustrate වෙලා ඉන්නේ.
ගුටි කාලා තැලිලා එනකොට කොයි පරාර්ථකාමී කෙනා උනත් ආත්මාර්ථකාමී විඳියට හිතන්න ගන්නවා. Survival තමයි first කියලා ලංකාවේ ඉන්න වෙලා තියෙන්නේ.
Sex, love, humanity ඔක්කොටම කලින් survival first බං ඒක මේ සොබාදහම හැදිලා තියෙන හැටි මොන සතාට උනත් එකයි ඒක.
ගොඩක් කෙල්ලෝ කැමතියි කාල ඇඳල Gym එකට ගිහින් ඇඟ හදාගෙන make up ටිකක් දාගෙන hot look එක ට ඉන්න. Europe වල America වල කෙල්ලො තනියෙන් ගෙවල් වල එහෙම ජීවත් වෙනවා. මෙහෙ work කරා ට ලැබෙන රුපියල් පාවෙලා. Dollar අනුපාතය ඉහළ ගිහින්. ඉතින් සල්ලි හොයලා වැඩක් නෑ. ඔය ප්‍රශ්න ඔක්කොම බලපානවා මිනිස්සුන්ගේ mood වලට.
පිරිමි උනත් rich look එකට ඉන්න පුළුවන් ඒත් බලහන් වටයක් කැරකිලා.. මූණු දිහා. හතේ හත වැදිලා ඉන්නේ අපේ උන්. ඒ ඔක්කොමත් එක්ක sex කරණකොට ඉතින් ඔය ප්‍රශ්න ඔලුවේ තියාගෙන කරන්න ඕන. එතකොට අසහනය අරවා මෙවා තමයි කියන්නේ. නමුත් කෙල්ලෙක් ට කොල්ලෙක් ඕන වෙනවා fun එකක් ගන්න එකී ගෙ ඔලුව Clean නම් relax නම් and good looking නම් වටේ ඉන්න උං.
අපේ රටේ ප්‍රශ්න ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. කෙල්ලෝ ට විතරක් ඇඟිල්ල දික් කරලා හරියන්නේ නෑ බං.
දේශපාලුවො දිහා බලලා වැඩකුත් නෑ උන්ව පත් කරන්නේ අපේම මිනිස්සු.
ඔය සේරම දේවල් කොනක ඉඳන් පටං අරං හැදෙන්න ඕන ඕවා ආකල්ප එහෙම හැදිලා එන්න.![]()
Sex, love, humanity ඔක්කොටම කලින් survival first බං ඒක මේ සොබාදහම හැදිලා තියෙන හැටි මොන සතාට උනත් එකයි ඒක.

ඇත්තක් තියෙනව කෙල්ලෙක් forward උනාම බඩුව කියල ලේබල් වෙනව.
හැබැයි නලලෙ තියන් ඉන්න උන් නන් ඉන්නව. ගොඩක්ම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලො. කැමැත්ත කිව්වම කනට ගහන්නෙ වෙන අහවල් එකකට නෙමේනෙ. මට එහෙම ගැහුවනන් ආපස්සට ගහනව. එක්කො පොලීසි යන් කියනව. එහෙම නිකන් මිනිස්සුන්ට ගහල මුකුත් නොවුන ගානට යන්න බෑනෙ.

පයින් පාරක් ගහපන් බඩටම බන්...
බබෙක් ගැන හිතන්ඩ බැරු වෙන්නම...
බුදුඅම්මොහ්.. හිරගෙවල්වල යන්න වෙන වැඩ මූ කියන්නේ 

විසිගනන් වලදි කෙල්ලො පස්සෙ ගිහින් චාටර් වෙන කොල්ලො තිස් ගනන් වෙද්දි තැම්පන් වෙලා තමන්ගෙ වැඩක් බලා ගන්නෙ මේ හේතුව නිසා වෙන්න ඕන.![]()
අඩේ උබත් මගේ බෝට්ටුවේම තමා නේ.
මාත් ඉස්සර හිතාහිටියේ කෙල්ලෝ කියන්නේ මහා බයානක ජාතියක් කියල ..එකට හේතුව පොඩි කාලේ ඉදන් ඉස්කෝලෙ , ගෙදරින් ආදරය කරන එක වරදක් වගේ ඔලුවට දාල තිබුන එක.
ලව් කරල ඉස්කෝලෙ මාට්ටු උන ගමන් ගෙවල් වලින් ගෙන්නල , අනබෙර ගහල එකම විකාරයන්නේ .. ඉතින් ලව් කරන්න ඉස්සර බයයි. පන්තියේ කෙල්ලනව උනත් අතේ දුරින් තමා ඉතින් අස්‍රය කලේ ..
කේස් දාගෙන හරි ලව් කරපු උන් දැන් බැදල ලමයිනුත් ඉන්නව ඉස්කෝලෙ යන වයසේ..
මන් දන්න අවුරුදු 17,23 වගේ පොඩි උන් හැමෝටම වගේ කෙල්ලක් ඉන්නව ,,, එවා ගෙවල් වලිනුත් දන්නව..
මොනතරම් ගොබ්බද ඒ කාලේ කියල හිතෙනව දැන්නම් ..![]()
Psychology karana unta research karanna hoda idea ekak
මට තේරෙන basic psychology එක මෙක.
බැල්ලියෙක්, බැලළියෙක්ත් උනත් වහලයක් උඩ කොහේ හරි පූසෙක් එක්ක රෑලේ ගිහිං ඉන්න කොට ඌ ට කන්න කතා කරොත් ඌ ඒ වැඩේ දාලා දුවගෙන එනවා කන්න. ඒ ඌ ට කන බොන එක important අහවල් වැඩේට වඩා.
නමුත් ගෙදරක හොඳට කන්න බොන්න උපරිම තියෙන, තුං වේල ම මස් ම ලැබෙන ගෙදරක ඉන්න බල්ලා කොයි වෙලේ දුවගෙන ආවත් කකුලට අරින්න හදනවා අපේ. මොල කුලප්පු වෙලා ඉන්නේ පොඩි කාලේදී උනත් උන්ගේ. උන්ට එතකොට sex ඕන. ඉතින් මිනිස්සුන්ට උනත් ඒක important නෙහ් බං. Survival කියන එක big issue එකක් නෙමෙයි කියලා feel උනහම ඔලුව relax වෙනවා නිදහස් දේවල් හිතන්න. එතකොට තමයී living කියන්නේ. Life එක් enjoy කරන දේවල් හොයන්නේ. මෙතැන වෙලා තියෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයන්නේ කෙල්ලගෙන් තමන්ගේ life එක stable තියන්න කියලා අහන certification එකක් ඉල්ලනවා වගේ වැඩක්. ඉතින් හැමදාම ඉන්නේ බයෙන් පාරට නොවැටි ඉන්නේ කොහොමද කියලා හිතලා. හොඳ රටවල් වල කෙල්ලෙක් ට තනියෙන් job එකක් කරලා ගෙයක් අරගෙන වාහනයක ඉන්න පුළුවං කාගෙන් වත් උදවු නැතුව. Cell phone එකක් තියෙනව නම් ඕනම service එකක් ගන්න පුළුවන් සල්ලි හොයන්න job කරන කොට ඒ ගාන ට හොඳ services ගන්න පුළුවන්. ඉතිං භයක් නෑ. එතකොට තියෙන්නේ gym එකට ගිහින් ඇඟ හදා ගන්න, boobs දෙක ලොකු කරගන්නේ කොහොමද, පුක ටිකක් size කරගන්නේ කොහොමද, squats ගහන්න ඕන තව වගේ ප්‍රශ්න. කොල්ලෙක් බැලුවා ත් අහවල් එක wet වෙනවා. ඉන්න උනුත් ගොඩක් body එක lean, shape එක තියෙන look එක තියෙන උන්. අපේ උන්ගේ අහවල් එක සහරා කාන්තාර වගේ. ඒ උන්ට ඒක නුහුරුයි. ඕවා නෙමෙයි ඔලුවේ තියෙන්නේ... Survival. ඒක උඩ අපේ උන්ගේ culture හැදිලා තියෙන්නේ. කරුම ජීවිත තමයි.

හිතන්න එපා...හිතුවා කියලා අතීතෙ වෙනස් කරන්න බැනේ...එත් හිතලා අනාගතේ වෙනස්කරගන්න පුළුවන්
![]()
ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් වල කෙල්ලොන් ගෙ mood වෙනස්. උන්ට sex එහෙම naturally ඕන.
මෙහෙ ඉන්නෙ තනිකර frustrate වෙච්ච උං.
ඕවා ඔහොම වෙන්න ඕන දේවල් නමුත් මෙහෙ තනිකර උතුර දකුණ මාරු වෙලානේ බං තියෙන්නේ..
ඔහොම කාළයක් unnatural system එකකට ඇවිල්ලා අපේ මිනිස්සු මෙවා උඩ culture එකක් හදාගෙන තියෙන්නේ.
ඕවා නෙමෙයි ඔලුවේ තියෙන්නේ... Survival. ඒක උඩ අපේ උන්ගේ culture හැදිලා තියෙන්නේ. කරුම ජීවිත තමයි.