කෙල්ලෝනේ_අනේ_මන්දා!
බලාගෙන ගියාම හැම තැනම මේවගේ උන් ඉන්නවා!
කොල්ලෙක් ඉතින් ළඟ පාත ඉන්නම වෙනවා!
බලාගෙන ගියාම හැම තැනම මේවගේ උන් ඉන්නවා!

කොල්ලෙක් ඉතින් ළඟ පාත ඉන්නම වෙනවා!
Last edited:

මරුසිරා;21930209 said:හොද වෙලාවට අරු අවේ නැත්නම් මෙකිල ගේට්ටුව කඩනවා![]()


පිස්සුද බොට?යකෝ youtube videos share කරන හැම එකාම චැනල් promote කරන්නේ නෑ!
![]()
![]()

උඹගෙද චැනල් එක?![]()
යකෝ youtube videos share කරන හැම එකාම චැනල් promote කරන්නේ නෑ!

විඩියෝ එක දාලා තියෙන්නෙ පැය 4කට කලින්,
අනික වීවුස් ඔය තරම් අඩු ඒවා උඩට එන්නෙ කලාතුරකින්

