කෙල්ලෝනේ_අනේ_මන්දා!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
කෙල්ලෝනේ_අනේ_මන්දා!

බලාගෙන ගියාම හැම තැනම මේවගේ උන් ඉන්නවා! :lol:



කොල්ලෙක් ඉතින් ළඟ පාත ඉන්නම වෙනවා! :D :D
 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මරුසිරා;21930209 said:
හොද වෙලාවට අරු අවේ නැත්නම් මෙකිල ගේට්ටුව කඩනවා :P:rofl:

කොහොමරි අරි ගේට්ටුව! ආයේ වහන්න වෙන්නේ නෑ! :lol:
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹගෙද චැනල් එක? :dull:

    පිස්සුද බොට? :rofl: යකෝ youtube videos share කරන හැම එකාම චැනල් promote කරන්නේ නෑ! :D :D

    විඩියෝ එක දාලා තියෙන්නෙ පැය 4කට කලින්,
    අනික වීවුස් ඔය තරම් අඩු ඒවා උඩට එන්නෙ කලාතුරකින් :baffled:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    විඩියෝ එක දාලා තියෙන්නෙ පැය 4කට කලින්,
    අනික වීවුස් ඔය තරම් අඩු ඒවා උඩට එන්නෙ කලාතුරකින් :baffled:

    facebook eke gif animation eka share una.
    mama video eka youtube eke search karala hoya gaththa.
    උඩට aawe na. search karala gaththe. :D
    link eka gaththa share kala.

    echcharai.

    mata mama karana job eka athi ban.
    mata oya channel karanawata wada wada thiyanawa oona tharam. ;)
     
    Last edited: