කෙල්ලෝ කරන්න ආස දේවල් ###
උබලට දැනුන විදිහට කෙල්ලෝ කරන්න ආස දේවල් මොනාද ? ??????

කෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.

Etta... meya matada dawasak esuniකෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.