කෙල්ලෝ කරන්න ආස දේවල් ###

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0
කෙල්ලෝ කරන්න ආස දේවල් ###

උබලට දැනුන විදිහට කෙල්ලෝ කරන්න ආස දේවල් මොනාද ? ??????
:oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: Money Mike

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්න.....
    film බලන්න ( ගොන් ඒවා )
    කොරියන් drama බලන්න
     
    • Like
    Reactions: saja

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    අබරණ ලා සැදීමෙන් ...
    රති කෙළියෙන්...
    දරුවන් සැදීමෙන්...
    වෙසෙත් අගනෝ නොතිත්තීමෙන්....

    (පෑදී දියට බොර දිය)
    කතෘ මතක නැත
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    යකෝ කෙල්ලෝ කරන්න කැමැති නැති දේවල් අහපන්..ඔය කෙල්ලෝ මොනවද බන් කරන්න කැමති නැත්තේ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එෆ්.බි. ගිණුමක් හැදිම.
    එෆ්.බි. ගිණුමේ උදේ ඉදලා හවස් වෙනකම් ගන්න සෙල්ෆි පින්තුර අප්ලොඩ් කිරිම
    එෆ්.බි. එකේ ඒවාට ලැබෙන ලයික්ස් කමෙන්ට්ස් වලට කැමතියි.
    ඒ වගේම එෆ්.බි. එකේ අසරණ කොල්ලොන්ව අනාථ කරන්න වගේම.
    ඒ කොල්ලෝ එක්ක බොරුවට චාටු ටෝක් දාලා වේලාව නාස්ති කරන්න කැමතියි.
    ආහ් අමතක වුනා උදේ ඉදලා හවස් වෙනකම්ම එෆ්.බී ලොග් වේලා ඉන්නත් කැමතියි.
     
    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    කෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න​. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්‍රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්‍යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න​. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්‍රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්‍යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.

    මේක නම් සිරාම කතාවක්. කෙල්ලෙක් නිකක් ජෝක් එකට වගේ කොල්ලෙක්ට ගැහුවත් සමහර කෙල්ලෝ කියනවා "කොල්ලොන්ට ගහන්න එපා. ඒලග ආත්මෙත් කෙල්ලෙක් වෙලා ඉපදෙයි" කියනවා.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න​. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්‍රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්‍යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.

    ඒක සහතික ඇත්ත:lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කෙල්ලො ආසයිලු කොල්ලො වෙලා ඉපදෙන්න​. මේක ඇත්තටම මට කිව්වේ කෙල්ලෙක්. කොල්ලෙක් වෙලා ඉපදුනාම ඕනි තැනක යන්නගෙදරින් උනත් අවසර දෙනවලු. රැ වෙලා ආවත් ප්‍රශ්නයක් නැතිලු, ගැනුන්ට වඩා නීරෝගියිලු, මාසෙකට සැරයක් කටු කන්න ඕනි නැලු, විශේෂයෙන්ම හදිසි අවශ්‍යතාවයකදි කැලේකට උනත් යන්න පුලුවන්ලු.
    Etta... meya matada dawasak esuni
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    වැල බැලීම
    ආප්ප ගැසීම
    කොල්ලන්ට කියල ආප්ප ගස්සවා ගැනීම
    උකා ගැනීම
    උම්මා දීම
    තද කරගෙන හග් දීම
    කිසිම දෙයක් නොකර නිදා ගැනීම
    කෙල්ලො තව ආසයි ලබන ආත්මෙ කොල්ලෝ වෙන්න
    තොරතෝංචියක් නැතුව කියවන්න

    අපිට ඉතින් යාලු වෙච්ච කෙල්ලො මහම වලත්ත වල් කෙල්ලො, වැදගත් කෙල්ලො ඉතින් උඩ තියෙන සමහර ඒව බඳින්න ඉස්සෙල්ල කරන්නෙ නෑ ..
     
    Last edited: