කෙල්ලෝ කියන්නේ මහා පුදුම ජාතියක්
අද වැඩ ඇරිලා ගෙදර එනකොට බස් එකේ අපේ ගෙවල් ලග කෙල්ලෙක් ආවා. ඒකිට මම බස් එකට ටිකට් ගත්තා ගමේකමට. වෙන මුකුත් නිසා නෙමෙයි.. ඊට පස්සේ හෝල්ට් එකෙන් බැහැලා එන්න ඕනා කිලෝමීටර් 3ක් විතර ඇතුලට අපේ ගෙදරට. වැස්ස නිසා මම විල් එකක ආවේ. මේ කෙල්ලවත් එක්ක ආවා. අපේ ගෙවල් වලට කලින් මේ කෙල්ලගේ ගේ නිසා ගේ ලගින්ම බැහැලා ගියා., මම ගෙදර ඇවිත් නාගෙන එහෙම කාමරේට එනකොට අම්මයි නංගියි එක සීරුවට බනින්න තියාගත්තා.. මම කරකෝල අතෑරියා වගේ සිද්දියට.. අර කෙල්ලගේ අම්මයි, කෙල්ලයි ඇවිත් බස් එකේ ගානයි.. ත්‍රිවිල් එකේ හයර් එකෙන් බාගයයි දීලා ගිහින් අම්මට.. අම්මා බනිනවා පලු යන්න මට ගමේ නොන්ඩි වෙනවා කියලා. නංගි බනිනවා එකිටවත් බස් එකට සල්ලි දෙන්නේ නැති එකේ මොකටද ගමේ උන්ට දෙන්නේ කියලා. මෙහෙම මිනිස්සු මේ රටේ.. මම මේක දැම්මේ ඇත්තටම මනුස්සකම අතින් අපි කොතනද කියලා බලන්න. ආයේ නම් ජීවිතේට වයසක ගැනියෙක්වත් විල් එකේ එක්ක එන්නෙත් නැ. බස් එකේ දැක්කත් ගණන් ගන්නේ නැ..

OK මූ කොන්ඩෙ කපල ඉන්න අපිට කියන කතා

ත්‍රිවිල් එකෙන් බැහැල මූ ගෙදර ඇවිත් ඇඟිලි දෙකේ සුවඳ බල බල ඉන්න කොටම දොරට ගහන්න ඇති අම්මයි නංගී යි.