කෙල්ලෝ ගැන පරම සත්‍යය..!!

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්
    hahah sirawatama aththaa.. :P :P
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්
    :lol::lol::lol::yes::yes::yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා....

    Mamath hari asai sellam badu walata...Ara punchi helicopter 1k ganna inne...:D:D