කෙල්ලෝ ගැන pasrhnyak

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    බුම්ප්
    thx
    ලුඉන්ම කියන්නම් මචන් උබේ කෙට්ටුව වත් රූපේම නෙවේ වැදගත් උඹ දැකලා ඇති ඕන තර්ම් කලු කපුටෝ තැඹිලි ගෙඩි වල වහලා ඉන්නවා ඉතින් මුලින්ම තමන් ගැන රිනාත්මකව හිතන එක නවත්තගනින්.... ඒකෙන් උබව තවත් මානසිකව වැටෙනවා බන්... ඊ ලඟට මහෙමයි කෙල්ලෝ සාමන්‍යෙන් ආසියාතික රටවල කෙල්ලෝ ගොඩක් සෝශියල් නෑ...ඉතින් උන් කැමති උන්ත් එලියට නොපෙන්වා ඉන්නවා ඒක... දැන් උඹට තියෙන්නේ දැක්කාම කලාම පොඩ්ඩක් හිනා වෙයන්... උබට හිත ගිය ඩලත් එක්ක ටිකක් වැඩියෙන් කතා කොරපන්.... එයාගේ අදසහ් උදහස් බලලා උබේ ලයින් එකට සෙට් වෙනවා නම් එහෙමයි නැත්තම උබ පොඩ්ඩක් එයා කැමති විදියට කියන කරන දේවල් හදා ගනින්... වැඩි හරියක් වෙලාව එයාට නාස්ති කරපන්......

    දැන් ඉතින් ලව තමා..... ඔයිට කලින් කියන්න අවස්තාවක් ආවොත් ඒත් කියපන්....

    ඒ ඔක්කොටම කලින් උබේ පෙන්ම කොන්ඩේ විලාසිත හදා ගනින් කෙල්ලෝඅ ගොඩක් කොන්ගේ වවන උන්ට කැමති නෑ රැව්ල උනත් එහෙමයි ගානකට කපහන්..... රස්තා නැතුව රෙස්පා ඇදහන්....

    ඔය ටික තමා උඹට කියන්න තියෙන්නේ බන්...මහා ලොකු පොත් ගනන් නෑ....

    කෑල්ලක් ටෝක් කිරීම හැකියාව මත තීරණය වෙන දෙයක් මචන්..

    සුභ පතනවා කොල්ලෝ ඉක්මන්ටම කෑල්ලක් කරගැනීමේ ප්‍රයථ්නය සාර්ථක වෙන්නයි කියලා
    thx bn uba adivce ekan podi kick ekak awa wadata bhinna:yes::yes:
    kelina ahapan machan kamathi kellagen.. baya wenna epa... un ubawa kanne nane.. uba job yanakota ehama set wei
    mmm
    10941865_717291631717550_7295422706117156427_n.jpg

    :baffled::oo:
    :D
    :D
    ඔය කාලෙ අපිට කෙල්ලො ඕන තරම් හිටිය... අපි හිතුවේ හරි ලොකු දෙයක් කියලා... ඒත් දැන් තමයි තේරෙන්නේ කරපු වැරද්ද...

    අපි ඔය කාලේ කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව හොදට ඉගෙන ගෙන, හොද රස්සාවක් හොද බිස්නස් එකක් කරගත්ත නම් දැන් කෙල්ලෝ අපේ පස්සෙන් එනවා...

    දැන් පුලුවන් කාලේ සල්ලී හම්බකරපන් ඊට පස්සේ උබේ මූන ගූ බෙට්ටක් වගේ උනත් කෙල්ලෝ පෝලිමක් ඉදියි ඒක ඉබින්න...
    m ekath atta
    හොදට පිරිසිදුව පිලිවලකට හිටපන් අදුම් උනත් නිට් එකට ඇදපන් කතා කරන කොට හොදට කතා කරපන් කුණු හරප එහම කියන්න යන්න එපා කෙල්ලෝ ඉස්සරහා එහම
    ow bn mama chter widhata inna ekak nawi
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ උඹම වෙයන්
    යන තැනක ඉන්න තැනක උඔ උඔට කැමති ඕනි මගුලක් කරපන්
    කවුරු කොහොම කිව්වත් ගනන් ගන්න එපා
    උඔගෙ හිතට හරි කියල හිතෙනවනම් කරපන්
    බොරු සෝබන නැතිව පන් එක කරට අරන් හිටපන්
    එතකොට කෙල්ලේ කෙස් ගානට එන්නේ පනාව දාන්
    අත්දැකීමෙන් කියන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    fb1 podi line1k dala balapan.. pro pic balala patta kali walata request noda fake nati hoda kali 2,3k set kran chatak dapan.. :yes::yes::yes::yes:paressamen hode. ada kale kello apatath erala maru wena size1 un inne.:yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ මෙන්න බොලේ ක්‍රේෂි බඩ්ඩවල් ගොඩයි දැන්..අයි යකෝ තොපිල උගේ ෆොර්මැට් එක කොපි කරන්නේ..:angry: අවතාරයත් උගේ එකමයි :rofl:

    අපි අපේ උතුමාණන්ගේ පසුපස යනවා...එතුමා කියා තිබෙන්නේ එලෙසයි...:dull:
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ara kaputo thambili gedi vala vahala inna kathavanam attha bn :yes:

    macho uba kiyana vidiyata kavadavathma kellek ekka katha karala ashre karala nathi ekekta kellek ekka direct katha karanna amarui bn :P

    thava deyak lankave innava bn amuma amu gon kello set ekak.oya set eke vadiyeknma inne 19yrs valata adu un thama.
    un macho kamathi uba kiyana evata hathpasinma venas evata.e kiyanne konde vavagena rastha gahana unta.mokada podi kellonta therumak na un hithanne ara vidiyata inna un thama virayo kiyala :rofl:
    thava kello issaraha ranganna puluvannam loveth na badu talks
    kalathurakin kellek thama bn jivithe avabodha karagena inne.ehema un anagathayak thiyena kollek ekka thama set venne
    thava samahara kello innava ehema rastha gahana ekekva set karagena uva honda margeta aragena jivithe hadagannava kiyala hithagena inna set ekak :rolleyes:

    19yrs pannata passe godakma oya gon kali tika mattu venava bn.,unta therenava jivithe agadeta yanne kiyala.un mokada karanne kelinma ara rastha ekata boota thiyala mole thiyena igena ganna ekek ekka set venava.anthimata samahara velavata ara rastha gahana eka honda molakarayek vennath puluvan,uge anagatheth ara kella hinda vinasa vela yanava.anthimata uta kellath na uge anagatheta karagattha dekuth na


    mamanm kiyanne bn muta lesima vade fb eken kello ekka chat karala poddak kello kiyanne mona vage charithada kiyala anduna ganna eka hondai kiyalai.habai ithin fb eke anunge fotoz dagena inna kellontanm set vela hariyanne na.thava deyak fb eke inneth boot kapu kello thama single :baffled:

    ithin me thread eka dapu eka ehema kalin kollek ekka yalu vela hitapu eka awlk na kiyala hithenavanm e vage ekakata bassaki.homath bn 24k kiyanne dan ahu venne 2nd hand eva thama bn.supirima luckek nm ithin kuludul ekak set vei :D


    Thread eka dapu ekatai me :P

    1) fb eken uba hemihita kello tikak friendsla vidiyata set karagena tikak kal chat karala fit karaganin bn.ita passe hemihita number ekath illagena tika tika call karapan ube lajja baya nathi karaganna
    chat karaddi uba danna vada kali dala supiriyata talka diyan.

    2) ita passe call karaddi palaveni davase chat karapu fit eken ubata katha karaganna bari vei.eth atharinna epa thatamala hari katha karagena palayan tikak vela.uba gotha gahuvata kella ehema gotha gahanne na.mokada ekita ubata vada experience thiyenava bn.eki kalin vena ekek ekka set velanm unne uba vachanayak kiyaddi eki vachana 10k kiyana kisima awlk nathuva.samahara vita chat ekedi kella adu ven venna puluva cht kale,eth call karaddi sata pata gala digena digena yai .uba pudumath vei :rofl:

    3) mmm dan ithin ohoma tika davasak katha karagena yanakota ubata kello ekka katha karana eka awlk na(habai phone eken).eka hari giyata passe uba hemihita ahapan hamba vela katha karanna barida kiyala,kello ithin panna gaman puluvan kiyalanm kiyanne na.monava hari kiyai.gedarin eliyatavath yanna denne na.thattha danagatthoth mava marai :rofl: onna ohoma eva kiyai.uba tika tika hathara pas parak kiyaddi menna bole ekaparatama oki kamathi vei hamba venna ;)

    ita passe ithin goiyooo uba kellava meet veyan.issellama hamba unama ithin ara call karaddi thibba kick eka nathi vei.tikak vela yaddi hariyai bn.


    habai ithin mehemai fb eke uba kamathi hoyana supiri type kellekma issellama hamba vena ekak na.mn kivve ithin uba hoyanne supiri e kiyanne lassana ehema thiyena un gana.normal kellek issellama st karaganin ara call karana vadeta yanna.ehema set vela tika davasak yaddi super evath set vei ibetama.

    oka thama ithin mn danna vidiyata ubata kiyanna thiyenne bn.ehenm good luck machoo :D
    thx bn thx a lot :yes::D
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    mamath pattama kettui ban...lassanath na :lol: kellek set karaganna lassana wadak na...oya serama baila katha...lassana usa mahatha godak un innawa kello naha..ekatath eka widihaka labeemak thiyenna one machan..

    ubata samanayen talent eka thiyenawanam kello ubata kamathi wenawa.lassana wadak naha..e nisa porak wage idapan (wage kiwwata porak weyan sirawatama) ..katha unath kettu unath hodata adum adapan..decent ekatai clean ekatai..konde ehema kapala lassanata hina wela priya manaapawa inna balanna..

    ubata suba pathanawa..ochchara hithanne yannepa..jaya wewa..
    ela machna thx a lot advice wlaata:yes::D:D:D:D
    1.gif
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    [FONT=&quot]මචංලා මට ලොකු parshnyak තියනවා කියන්න කෙනක් නැති නිසා තමයි එලකීරි කොල්ලන්ගෙන් අහන්න හිතුනේ[/FONT]
    [FONT=&quot]කෙල්ලෝ සම්බනද දෙයක් මචන්ලා[/FONT]
    [FONT=&quot]මචන්ලා මට අවූරුදු 24 මම diploma එකක් කරනවා දැන් එක ඉවරයි මේ month එකේ වගේ [/FONT]
    [FONT=&quot] මචන්ලා මේ වෙනකම් කෙල්ලක් ඉදලා නැ school යන කාලේ කෙල්ලක්ට ආදරය කරන්න හිතුනේත් නැ මම ගියේ ලංකාවෙ හොදම school වලින් එකකට boys only එකකට මට දැන් කෙල්ලේක් එක්ක යාලු වෙන්න ලොකු උවමනාවක් තියනවා මචන්ලා එත් එක කරන්නේ khomda මට ඒ ගැන තේරීමක් නැ මගේ පවුලට ඉන්නේ මම විතරයි මම ගොඩක් ගේ ඇතුලේ හැදුනු කෙනක් තාමත් එහමයි කලස් ගියත් ඉවර උන ගමන් ගෙදර එනවා මම පාරේ වැඩිය අවීදීන කෙනකුත් නෙවයි අනික මම කෙට්ටු කෙනක් මට හිතනවා මම කෙට්ටුයි රූපයත් ලස්සන නැ කියලා හිතන්නේ කෙට්ටුයි තව මම ලස්සන නැති නිසා කෙල්ලෝ මට කැමතිම නැ කියලයි හිතෙන්නනේ එක නිසා කෙල්ලක් එක්ක යලු වෙන එක මට කරන්න බැරි දෙයක් කියලමයි හිතේන්නේ තව මට girls යාළුවෝ කව්රුවත් ම නැ මම කෙල්ලක් එක්ක හරියට කතා කරලවත් නැ කතා කරන්න ගියත් මුණ බලලා කතා කරන්න අමාරුයි නැත්නම් වචන එන්නේ නැ මොකද මම ටිකක් ලජ්ජා කෙනක් කෙල්ලෝ ඉස්සරා තමයි ඔය parshnya එන්නේ [/FONT]
    [FONT=&quot]යාළුවෝ නේ මට දැන් දන ගනන් ඕනේ මම කෙල්ලක් එක්ක යාලු වෙන්නේ khomda කියල girl කෙනක් හොයා ගින්නේ’ khomda කියලා මොකද මට කෙල්ලක් යාලු වෙන්නවත් මම දන්නා කෙල්ලක් නැ අදුරන කවුරුත් නැ මට කෙල්ලක් ගේ කෑමත්ත ගන්නේ තෙර්න්නේ නැ මම ගැන ආදරයක් ඇති වෙන විදහට ඉන්න තරන්නේ නැ ඒ පොඉන්ට්s මම දන්නේ නැ එක නිසා උබල දන්නවා නම් කෙල්ලක් ගේ ආදරයක් ඇති වෙන විදහට ඉන්න ඒ point මොනාද කියල කියපන්කො මොකද කෙල්ලක් එකක් යාලු වෙන්න khomda කියලා කිසිම දැනීමක්නැ තේරුමක් නැ [/FONT]

    thaniyama idapan...hitha sahallui...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යකෝ, ජීවිතේ හැමදේම කෙල්ලෝ නෙවෙයි. කෙල්ලෝ නැතිවත් ජීවත් වෙන්න පුලුවන් යස අගේට.
    කෙට්ටු කම ගැන නම් හිතන්න එපා. මොකද කෙල්ලෝ දැන් කාලේ බාහිර රූපේ ගැන බලන්නේ නෑ. උඹ ඉගෙනගනින්, අම්බානට සල්ලි හොයපන්. ඊට පස්සේ කෙල්ලෝ ගැන හිතපන්. සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ගෝරිල්ලෙක් එක්ක උනත් යයි.

    ආදරේ කියන එක තනිකර බොරුවක් කියලයි මගේ අත්දැකීම් වලින් මට තේරුනේ. අපි ආදරේ කියලා ගියාට කෙල්ලොන්ට පේන්නේ සල්ලි විතරයි. එහෙම නැත්තන් උන්ගේ හිතේ ඉන්න මොකක හරි මනස්ගාතයකට අනුව උන් වැඩකරනවා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. ඒක නිසා උඹ කෙල්ලෝ හොයනවාට වඩා සල්ලි හොයපන්. සල්ලි හොයන්නේ කුඩු විකුනලා නෙවෙයි හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් හරි, බිස්නස් එකක් හරි කරලා. දැණ් උඹ ඩිප්ලෝමා එකක් කලා කියනවනේ. ඉතින් ඩිග්‍රි එකත් පටන් ගනින් පුලුවන් නම්. වෙන වෙන විකාර ගැන හිතන්නේ නැතුව ඊට පස්සේ රස්සාවක් හොයා ගනින්

    දැන් උඹට 24 යි. තව අවුරුදු 2 කින් විතර උපාධියක් කරගන්න පුලුවන් නම් ගොඩේ ගොඩ. ඊට පස්සේ රස්සාවක් හොයාගනින්. නැත්තන් දැන්ම හොයාගත්තා නම් හරි දෙකම කරන්න. ඊට පස්සේ උඹ වෙයන්. ගෙදරට සලකපන්, මුලින්ම සමාජයේ තනියෙන් ජීවත් වෙන්න ඉගෙනගනින්. ඊට පස්සේ කෙල්ලෝ ගැන හිතපන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

    මමත් හිතපු කාලයක් තිබුනා කෙල්ලෙක් කියන දේ අනිවාර්යයයි කියල. හැබැයි දැන් නම් හිතන්නේ සල්ලි හොයලා පොඩ්ඩක් සමාජ තත්වය උසස් කරගෙන ඉන්න එක ගැනයි. මොකට කෙල්ලක් කියන්නේ මහ ඇණයක් බං. උඹට තේරෙයි වැරදිලාවත් එකෙක් හම්බුනාම. උන්ව නම් තඹ දොයිතුවකට විශ්වාස කරන්න නම් එපා. අත්දැකීමෙන් කියන්නේ.

    දැණ් උඹට තියෙන විසඳුම ටිකක් ඉවසලා ඉඳලා ජීවිතේ පිළිවෙළක් කරගන්න එක. ඉගෙන ගනින්, රස්සාවක් කරපන්, සල්ලි හොයපන්. ඊට පස්සේ බලාගමු ඉතුරු ටික